EK Married Club

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rolleyes: ඉහත බ්‍රේකින් නිව්සය අදාලත්වයක් නොමැති අතර, අද දින, මතට තිත තියන ලද බව, කරුණාවෙන් දැනුම් දෙමි. තරි අංකල්, ඔහුගේ ඩ්‍රයි සීසන් එක හේතුවෙන්. මොලේ කොලොප්පන් වී දැමූ ඉහත බ්‍රේකින් නිව්සය, මෙලෝ රහක් නැති මොංගල් බ්‍රේකින් නිව්සයක් බව මෙයින් සැල කර සිටිමි..... :) :yes:
    ඒ උනාට ඒක හරි රසවත් නෙහ්... :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rolleyes: ඉහත බ්‍රේකින් නිව්සය අදාලත්වයක් නොමැති අතර, අද දින, මතට තිත තියන ලද බව, කරුණාවෙන් දැනුම් දෙමි. තරි අංකල්, ඔහුගේ ඩ්‍රයි සීසන් එක හේතුවෙන්. මොලේ කොලොප්පන් වී දැමූ ඉහත බ්‍රේකින් නිව්සය, මෙලෝ රහක් නැති මොංගල් බ්‍රේකින් නිව්සයක් බව මෙයින් සැල කර සිටිමි..... :) :yes:

    තරියට වෙට් කරගන්න ක්‍රමයක් සෙට් කරමුද ?:rolleyes:;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Call waiting ban :eek:

    :rolleyes: තරි අංකල් කතා කර කර හිටියා බං...... මේ මචෝ, පුලුවන් නම්, මට ඉරිදටත් වැඩ තියෙන ජොබක් සෙට් කරලා දීපන් බං...... ඉරිදට ගෙදර ඉන්නවා කියන්නේ, දවසම එහෙට මෙහෙට යාමක් තමා....... :angry::angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::P බ්‍රේක් ඩ්‍රම් එකක් පොඩ්ඩක් චෙක් කරන්න ගිහින් මජං ගෑවුනා බං..... :P
    අනේ යකො..... බ්‍රේක් ඩ්‍රම් එක චෙක් කොරන්ඩ ගෙදරම බැරිද ? :rofl:
    ගැරෙජ් යන්න ඕනෑ යෑ ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අනේ යකො..... බ්‍රේක් ඩ්‍රම් එක චෙක් කොරන්ඩ ගෙදරම බැරිද ? :rofl:
    ගැරෙජ් යන්න ඕනෑ යෑ ?

    Brake-Drum.jpg

    මේක ඈතුලේ ආවාට හැදිලා වගේ වලවල් බං.... දෙකක්ම ගෙනත් දාන්න වෙනවා...... :( මහින්ද මාමි, ඉන්දියන් බඩු වලට හොදවායින් ටැක්ස් ගහන නිසා, දෑන් කීයක් වෙනවද දෙන්නේ නෑ...... :( :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :baffled::baffled::(:( :nerd::dull:
    හිටපංකො... තරි මාමි ආවම කියනවා...
    තොට ගස්සනවා.. :oo:

    :shocked::lol: තරි මාමි මම හිතන්නේ ලිදේ.......!! :yes: තරි නැන්දි එක්ක මම කතා කරලා, තරි මාමිට ලිද උරුම කරලා දුන්නා දැන් ටිකකට කලින්.......!! :rofl: :P

    man_well-hanging-by-a-thread-hold-on-struggling-trust-hopeless-lost-helpless-feeling-hanging-by-a-rope-well-water-man-in-well.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Brake-Drum.jpg

    මේක ඈතුලේ ආවාට හැදිලා වගේ වලවල් බං.... දෙකක්ම ගෙනත් දාන්න වෙනවා...... :( මහින්ද මාමි, ඉන්දියන් බඩු වලට හොදවායින් ටැක්ස් ගහන නිසා, දෑන් කීයක් වෙනවද දෙන්නේ නෑ...... :( :angry:
    :sorry: හප්පා... එහෙමද...ඕවා පට්ටලේ දාලා පේස් කරලා දාන්න මස ඉතුරුවෙලා නැද්ද ??
    අළුතෙන් දාන්ඩ නං ලිද තමයි... :sorry:

    අපේ බසයට ෆ්‍රන්ට් බාර් එක තිබ්බා 40ක් ගියෙ... උඹලගෙ ඉන්දියන් ඒවගෙ ගනන් නං දන් නෑ.. :sorry:
    අඩු මිසක් වැඩි වෙන්න නං බෑ හැබැයි.. ආස්චර්යෙ නෙහ්.. :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked::lol: තරි මාමි මම හිතන්නේ ලිදේ.......!! :yes: තරි නැන්දි එක්ක මම කතා කරලා, තරි මාමිට ලිද උරුම කරලා දුන්නා දැන් ටිකකට කලින්.......!! :rofl: :P

    man_well-hanging-by-a-thread-hold-on-struggling-trust-hopeless-lost-helpless-feeling-hanging-by-a-rope-well-water-man-in-well.jpg

    :rofl:
    :shocked::shocked: :sorry:
    ඒ උනාට අපේ මාමි ගෑනුන්ට බය නෑ...
    රෙද්ද උස්සලා දෙනවා කිව්වෙ කුඩු වෙන්ඩ... :yes::yes::cool::cool:
    මාමි වීරයා.. :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes: ඉහත බ්‍රේකින් නිව්සය අදාලත්වයක් නොමැති අතර, අද දින, මතට තිත තියන ලද බව, කරුණාවෙන් දැනුම් දෙමි. තරි අංකල්, ඔහුගේ ඩ්‍රයි සීසන් එක හේතුවෙන්. මොලේ කොලොප්පන් වී දැමූ ඉහත බ්‍රේකින් නිව්සය, මෙලෝ රහක් නැති මොංගල් බ්‍රේකින් නිව්සයක් බව මෙයින් සැල කර සිටිමි..... :) :yes:

    boru epa booruwo :angry: tho kana madaya wage beela .. call danne ahawal ekatada ehenam .. nodakin kingdewi gen ahuwanam yasata kiyai dodopuwa :angry: dan enawa methana adaalathwayak kiyawanna :angry: biwwa nam paduwe hitu mage nam gawanne nathuwa.. dana ganin wediya kaa gahuwoth mama phone eken record karapu eka upload karala danawa methana kalin umbe wife ta banapu ekath ekka (perata hari indikata hari dunna nam thota badu pkt ) :angry: redda !! thuu nodakin :growl: wal beebadda !!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes: තරි අංකල් කතා කර කර හිටියා බං...... මේ මචෝ, පුලුවන් නම්, මට ඉරිදටත් වැඩ තියෙන ජොබක් සෙට් කරලා දීපන් බං...... ඉරිදට ගෙදර ඉන්නවා කියන්නේ, දවසම එහෙට මෙහෙට යාමක් තමා....... :angry::angry:

    katha kara neme tho wal bebbadda dodopuwa ahagena hitiye :growl::angry: kaawanam biwwanam paduwe hitu :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::lol: තරි මාමි මම හිතන්නේ ලිදේ.......!! :yes: තරි නැන්දි එක්ක මම කතා කරලා, තරි මාමිට ලිද උරුම කරලා දුන්නා දැන් ටිකකට කලින්.......!! :rofl: :P

    man_well-hanging-by-a-thread-hold-on-struggling-trust-hopeless-lost-helpless-feeling-hanging-by-a-rope-well-water-man-in-well.jpg

    nodakin umba wage ekek... ay yako dedewwe :growl: tho nikan marmite ekak ne mata set kare umbawa gedara athulata ganna kiyala surekata call karapu wele :growl:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :rolleyes: ඉහත බ්‍රේකින් නිව්සය අදාලත්වයක් නොමැති අතර, අද දින, මතට තිත තියන ලද බව, කරුණාවෙන් දැනුම් දෙමි. තරි අංකල්, ඔහුගේ ඩ්‍රයි සීසන් එක හේතුවෙන්. මොලේ කොලොප්පන් වී දැමූ ඉහත බ්‍රේකින් නිව්සය, මෙලෝ රහක් නැති මොංගල් බ්‍රේකින් නිව්සයක් බව මෙයින් සැල කර සිටිමි..... :) :yes:

    :rofl::rofl::rofl:
    ඒ කිව්වේ තරියට වාරකන් නිසාද ??? :lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :sorry: හප්පා... එහෙමද...ඕවා පට්ටලේ දාලා පේස් කරලා දාන්න මස ඉතුරුවෙලා නැද්ද ??
    අළුතෙන් දාන්ඩ නං ලිද තමයි... :sorry:

    අපේ බසයට ෆ්‍රන්ට් බාර් එක තිබ්බා 40ක් ගියෙ... උඹලගෙ ඉන්දියන් ඒවගෙ ගනන් නං දන් නෑ.. :sorry:
    අඩු මිසක් වැඩි වෙන්න නං බෑ හැබැයි.. ආස්චර්යෙ නෙහ්.. :lol:

    :shocked::shocked: මොකක්ද බස් එකේ වර්ගය.....?? මොකද කේස් එක ෆ්‍රොන්ට් බාර් එක තියන්න.....?? කින්ග් පින්ග් කේස් එකක්වත්ද.....?? :rolleyes::rolleyes:

    අපේ ඔය බස් එකේ පිටිපස්සේ ඩ්‍රම් වල මස නෑ බං..... ඒක ෆේස් කරන්නත් බැරි තරමටම කෙල වෙලා..... :sorry: බුලට් එකක් ඉන්නේ ඩ්‍රයිවර්...... ක්ලච් එක දෙනකොට, බස් එකේ ඉස්සරහා පොලොවෙන් අගල් දෙක තුනක් ඉස්සෙනවා........!! :angry::angry:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :shocked::shocked: මොකක්ද බස් එකේ වර්ගය.....?? මොකද කේස් එක ෆ්‍රොන්ට් බාර් එක තියන්න.....?? කින්ග් පින්ග් කේස් එකක්වත්ද.....?? :rolleyes::rolleyes:

    අපේ ඔය බස් එකේ පිටිපස්සේ ඩ්‍රම් වල මස නෑ බං..... ඒක ෆේස් කරන්නත් බැරි තරමටම කෙල වෙලා..... :sorry: බුලට් එකක් ඉන්නේ ඩ්‍රයිවර්...... ක්ලච් එක දෙනකොට, බස් එකේ ඉස්සරහා පොලොවෙන් අගල් දෙක තුනක් ඉස්සෙනවා........!! :angry::angry:
    :rofl::rofl: anna driverla
     
    Status
    Not open for further replies.