paypalසපෝට්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචං මට මේ යාලුවෙක් කිව්වා පේ පැල් ලංකාවට සපෝට් කරනවා කියල මේ ලගකදී ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් බලධාරීන් එක්ක කතා කරල මොකක් කරලලු.. හෙන පචයක්ද දන්නෑ... මේ ගැන විස්තර දන්න අය හරි source එක්ක හරි දන්න අය ඉන්නවද
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    ow Central Bank eken Electronic Funds Transfer lankawata accept karanna yanawa kiyala kathawak thibba giya awurudde aga withara idala.. danwath okata cabinet eken approve eka hamba unoth ela :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    meka machan lankawe apen suddo salli gannawa, eth apata suddangen salli ganna denne na wage wadak ne!:eek:

    apita money send karanna puluwan, but recieve karanna ba!:dull:

    :lol:
    ඕක සුද්දන්ගෙ වැරැද්දක් නෙමෙයි බං ලංකාවෙ ගොබ්බ පාලකයන්ගෙ සහ අපේ බැංකු ක්‍රමේ වැරැද්දක්.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    පැටියා;12728315 said:
    :lol:
    ඕක සුද්දන්ගෙ වැරැද්දක් නෙමෙයි බං ලංකාවෙ ගොබ්බ පාලකයන්ගෙ සහ අපේ බැංකු ක්‍රමේ වැරැද්දක්.

    oya hari machan. mona magulada munta therenne nadda lankawata widhesha winimaya ganna maargayak kiyala oka?:nerd:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    පැටියා;12728315 said:
    :lol:
    ඕක සුද්දන්ගෙ වැරැද්දක් නෙමෙයි බං ලංකාවෙ ගොබ්බ පාලකයන්ගෙ සහ අපේ බැංකු ක්‍රමේ වැරැද්දක්.

    umbath machan online salli hoyanawa neda?:P fivrr salli lankawata ganne kohomada? paypal witharaine eken denne.:baffled:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    Paypal support eka gananam dan ne ban hariyatama, but dan commercial debit card eken pay karanna puluwan, i already paid for 2 items, pay karaddi paypal ekata redirect unama "Don't Have Paypal Account" kiana option eka aran debit card eken pay karanna puluwan.
    oya kehelmalak gena nemei ban u kiyala thiyenne.. u kiyala thiyenne lankawata EFT active karanawa kiyala issarahadi :D