පින්තූර දාන්නේ කොහොමද ???
මචංලා මම එලකිරියට අළුත්. මට තවම මේකෙ පින්තූර දාන විදිහ තේරෙන්නෙ නෑ. එක්කො url එකක් ඉල්ලනවා. ඒක cancel කරලා පින්තූරෙ ඇදලා දැම්මහම fatal error එකක් එනවා. මට high quality pic ටිකක thread එකේ දාන්න ඕනා. පුලුව්න්නම් පොඩි help එකක් දෙන්න, ක්රමය කියලා.