හිදීවි කොතැනක හෝ........
සුභ ආරංචියක් ගෙනාවා සියලුම එළකිරි තනිකඩයන් වෙත,

ඔයාලට මතක ඇතිනෙ මං දාපු නූල...( මතක නැත්නම් ආපහු බලන්න.... )

http://www.elakiri.com/forum/showthread.php?t=1428129
ඉතින් මේ නුලට සහයෝගය දැක්වූ සියලු දෙනාටම හදපිරි ස්තූතිය.
මෙම නූල දැකපු කිහිප දෙනෙක්ගේ බලවත් ඉල්ලීම පාදක කරගෙන මේ වගෙ දෙයක් කරන්න හිතුනා..
මම තනියෙන් කරන දෙයක් නෙමෙයි. මගේ සහයෝගයට තවත් තනිකඩයෙක් ඉන්නවා.

AWRORA
දැන් සමහර විට තේරෙනවා ඇති මොකක්ද මේ කරන්න යන්නේ කියලා...
ඔව්.. ඔයලා හිතුවා වගේම මංගල සේවයක් පටන් ගන්නයි යන්නේ.... ( දැන් ඉතින් හු කියන්න එපා. සිරාවටම කොල්ලෙක්ට සෙතක් කරන්නයි හිතුවේ )

"හිදීවී කොතැනක හෝ" 

මංගල සේවය 

දැන් අහයි අපි ගාව කෙල්ලො ඉන්නවද කියලා දෙන්න...අපි ගාව නෑ. ඒත් තමන්ට ගැලපෙන කෙනා හොයලා දෙන්න පුලුවන්. තමන්ගෙ විස්තර හා බලපොරොත්තු වෙන කෙනා ගැන තොරතුරු මෙතන දමන්න. නැත්නම් මැසේජ් එකක් දෙන්න... (ඔන්න කෙල්ලෝ හොයලා දෙනවා විතරයි............

)
දැන් දන්නවානේ මොකද කරන්න ඕනා කියලා.....

අපි අපේ ෆුල් හෙල්ප් එක ඔයාලට දෙනවා....

) දැන් දන්නවානේ මොකද කරන්න ඕනා කියලා.....

අපි අපේ ෆුල් හෙල්ප් එක ඔයාලට දෙනවා....

Last edited: