EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    වාරකන් එන්නේ අවුරුද්දකට සැරයයිලු. ඒත්මේ වාරකන් මාසෙට සැරයක් එනවා කියන්නේ:rofl::rofl:

    :no::no: තරියට තියෙන්නේ මාස නවයේ වාරකන් ලබලා........!! :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    api denna yamuda muhudu gihin malu allamuda ? :love: :growl:

    :frown: අනේ දෙයියනේ ෆයර්ෆොක්ස් කෑෂ් වල තිබිලා අක්කට මේවගේ ඒවා ටිකක් අහු වෙන්නේ නෑ නේ....... ශික් විතරක්........!! :rofl::rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: අනේ දෙයියනේ ෆයර්ෆොක්ස් කෑෂ් වල තිබිලා අක්කට මේවගේ ඒවා ටිකක් අහු වෙන්නේ නෑ නේ....... ශික් විතරක්........!! :rofl::rofl::P

    Affoi iye sidddiya nam hena katha ekak :( :eek: mata kata uththara natha :baffled: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol: ඒ වාරකන් කාලේ මුහුදු ගියැහැකි නේද:nerd:

    :rolleyes::shocked: ඒක නම් මමත් දන්නේ නෑ මචෝ.... අපි ඉතින් තවම experience අඩු කට්ටියනේ..... :yes: තරි මාමි, කිඹුල් මාමි, ඉන්දික මාමි තමා ඕවා දන්නේ හරියටම.......!! :rofl::P
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :rolleyes::shocked: ඒක නම් මමත් දන්නේ නෑ මචෝ.... අපි ඉතින් තවම experience අඩු කට්ටියනේ..... :yes: තරි මාමි, කිඹුල් මාමි, ඉන්දික මාමි තමා ඕවා දන්නේ හරියටම.......!! :rofl::P
    මම ආර්ටිකක් එකක දැක්කා. ඒ කාලේ උනත් වැරැද්දක් නෑ කියලා. කිසිම හානියක් වෙන්නෙත් නෑ කියලා. අනේ මන්දා. මම තාම බෙරේ බැඳගෙනත් නෑ. කොහේ දැන ගන්නද
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Affoi iye sidddiya nam hena katha ekak :( :eek: mata kata uththara natha :baffled: :P

    :lol::lol: හෆොයි ලිද ලිද.........!! :rofl: :P හැබැයි අර එදා අක්කා කතා කරපු වෙලාවේ මම කිව්වා වගේ.... උඹට ලිද සෙට් වෙන වෙලාවට, මටත් ලිද සෙට් වෙලාද දන්නේ නෑ අද උදේ ඉන්දික මාමියි තරි මාමියි, ස්කයිප් චෑට් එකේ කියපුවා දැකලා නම්.........!! :shocked::shocked:
     
    Status
    Not open for further replies.