ආයිබෝං....ආයිබෝං.........!!!!!
හලෝ සහෝ![]()
කොහොමෙයි වාස දේස.......
තාම බෙරේ වැයුවේ නැත.........?????

ආයිබෝං....ආයිබෝං.........!!!!!
හලෝ සහෝ![]()

ඕකට හරියන්නේ අර කසි කබල් ලේලන්ඩ් එන්ජිමක් ම තමා.........!!!!!අඩා කිම්බු මචන් අපි යුරාජ් ගෙ හබල අහක් කරල ඔකට හොද අශ්ව බල 100ක විතර ෆොර් ස්ට්‍රොක් ඇන්ජිමක් හයි කොරල දෙමුද
…එතකොට මුට හබලෙ ප්‍රස්නෙ එන්නෙ නැහැනෙ![]()




ඕකට හරියන්නේ අර කසි කබල් ලේලන්ඩ් එන්ජිමක් ම තමා.........!!!!!
කිව්වට වැඩක් නැත.....ඊට වඩා හොදා උලා ගන්නව කට ටිටී ගේ ටීට් එකක...........!!!!!!!!![]()
ඒ බෙරේට තව අවුරුදු 6ක් වත් යයි සහෝ. දැන්ම බෑආයිබෝං....ආයිබෝං.........!!!!!
කොහොමෙයි වාස දේස.......
තාම බෙරේ වැයුවේ නැත.........?????![]()



ඒ ඉතින් uncle අක්කට බයය්නේ
actually who ???
දිරිච්ච හබල් අපිට එපෝ !!!
uncle අය්යට මොකුත් කියන්නේ නැහැ....,එයා ඇල් වතුරත් නිවලය් බොන්නේ
නේද සුදු අය්යේ..... ?
![]()

හෆොයි තරි අංකල්ට නැවතත් ලිද සෙට් වී ඈති බව පෙනේ........!! 


මම ඔබතුමිය සමග මාළු බාන්නට හෝ මුහුදු යන්නට කතා කලේ නැති බවද, එසේ යන්නේ ම පියාදර පියඹ සමග පමණක් බවද, ඇය සමග මාළු ඇල්ලීම ආනන්දජනක බවද පමණක් ගෞරවයෙන් සිහිපත් කරනු රිසියෙමි.![]()
විචී නංගිට පොඩ්ඩක් quote කරද්දි වැරදිලා වගේ......!! 

mei para vichi ta linda
![]()
Vichi නංගිට පොඩ්ඩක් වැරදිලා quote කරද්දි......!! උඹ ඒක අල්ලගෙන එයාට ලිද සෙට් කරන්න එන්න එපා.......!! 


ane palayan ban yanna![]()
අඩෝව්..... පොඩි කෙල්ලෙක්ට ඔහොම කතා කරන එක හරිද.....?? මේ ටිටී නෙවේ....
මේ විචී......

එහෙම නම් ඒක හරියට කෝට් කරල දාපිය ගස් ගෙම්බි.........!!!!!
![]()

මුකුත් කියන්නත් බෑ.... දත් වල කේස් වලදිනේ රිටර්න් එක දෙන්නේ......!!

විහිළුවට ඈ....මගේ මචං ලෙවල් එකේ යාලු කෙල්ලන්ට නිකං ම ඇමතෙන වදනයක් ඔය ගස් ගෙම්බි කෑල්ල![]()



කිඹුල් අය්යට වැරදීමක් වෙලා මන් හිතන්නේඔබේ අදහස පෙන්නා මා කිව්වේ අපේ 67 uncleටය
අය්යලාට නොවේය
![]()

එකනේ මම කිව්වේ.... මේ නංගි තරි අංකල්ට ලිද සෙට් කරලා දීලා..... කිඹුල් අංකල්ට මුකුත් කියලා නෑ....... 
all b'cuz of u !!!!
cool down uncleඔහොම තරහ ගත්තම තවත් වයසට යය්
, එතකොට ගෙදර ඉන්න අක්කත් පව්...ව්...ව්...ව්....
![]()




yako meki maath ekkama ne gamata enne ?![]()

සංසාරේ පතාගෙන ආපු තරහ පිරිමහ ගැනිල්ලක්ද කොහෙද.....?? 


ඕකට හරියන්නේ අර කසි කබල් ලේලන්ඩ් එන්ජිමක් ම තමා.........!!!!!
කිව්වට වැඩක් නැත.....ඊට වඩා හොදා උලා ගන්නව කට ටිටී ගේ ටීට් එකක...........!!!!!!!!![]()

මට මුකුත් කිව්වත් කමක් නෑ..... ලේලන්ඩ් වලට වචනයක්වත් කියන්න එන්න එපා..........!! 

මට මුකුත් කිව්වත් කමක් නෑ..... ලේලන්ඩ් වලට වචනයක්වත් කියන්න එන්න එපා..........!!


