EK Married Club

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩා කිම්බු මචන් අපි යුරාජ් ගෙ හබල අහක් කරල ඔකට හොද අශ්ව බල 100ක විතර ෆොර් ස්ට්‍රොක් ඇන්ජිමක් හයි කොරල දෙමුද
    …එතකොට මුට හබලෙ ප්‍රස්නෙ එන්නෙ නැහැනෙ:frown:
    ඕකට හරියන්නේ අර කසි කබල් ලේලන්ඩ් එන්ජිමක් ම තමා.........!!!!!:yes::eek:
    කිව්වට වැඩක් නැත.....ඊට වඩා හොදා උලා ගන්නව කට ටිටී ගේ ටීට් එකක...........!!!!!!!!:yes::angry:
     

    kingdewi

    Well-known member
  • ඕකට හරියන්නේ අර කසි කබල් ලේලන්ඩ් එන්ජිමක් ම තමා.........!!!!!:yes::eek:
    කිව්වට වැඩක් නැත.....ඊට වඩා හොදා උලා ගන්නව කට ටිටී ගේ ටීට් එකක...........!!!!!!!!:yes::angry:

    කටේ මසුරන් දාන්න වටින කතාවක් අයියණ්ඩි!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඒ ඉතින් uncle අක්කට බයය්නේ :lol::lol:



    :confused: actually who ???



    දිරිච්ච හබල් අපිට එපෝ !!! :P:rolleyes:



    uncle අය්යට මොකුත් කියන්නේ නැහැ...., :frown: එයා ඇල් වතුරත් නිවලය් බොන්නේ :rolleyes: නේද සුදු අය්යේ..... ? ;)


    :shocked::shocked: හෆොයි තරි අංකල්ට නැවතත් ලිද සෙට් වී ඈති බව පෙනේ........!! :rofl::rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මම ඔබතුමිය සමග මාළු බාන්නට හෝ මුහුදු යන්නට කතා කලේ නැති බවද, එසේ යන්නේ ම පියාදර පියඹ සමග පමණක් බවද, ඇය සමග මාළු ඇල්ලීම ආනන්දජනක බවද පමණක් ගෞරවයෙන් සිහිපත් කරනු රිසියෙමි.:P

    :shocked: ;) ;) විචී නංගිට පොඩ්ඩක් quote කරද්දි වැරදිලා වගේ......!! :cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කිඹුල් අය්යට වැරදීමක් වෙලා මන් හිතන්නේ :shocked::no::baffled: ඔබේ අදහස පෙන්නා මා කිව්වේ අපේ 67 uncleටය :yes::P අය්යලාට නොවේය :)

    :yes::yes: එකනේ මම කිව්වේ.... මේ නංගි තරි අංකල්ට ලිද සෙට් කරලා දීලා..... කිඹුල් අංකල්ට මුකුත් කියලා නෑ....... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඕකට හරියන්නේ අර කසි කබල් ලේලන්ඩ් එන්ජිමක් ම තමා.........!!!!!:yes::eek:
    කිව්වට වැඩක් නැත.....ඊට වඩා හොදා උලා ගන්නව කට ටිටී ගේ ටීට් එකක...........!!!!!!!!:yes::angry:

    :angry::angry: මට මුකුත් කිව්වත් කමක් නෑ..... ලේලන්ඩ් වලට වචනයක්වත් කියන්න එන්න එපා..........!! :angry::angry::angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :angry::angry: මට මුකුත් කිව්වත් කමක් නෑ..... ලේලන්ඩ් වලට වචනයක්වත් කියන්න එන්න එපා..........!! :angry::angry::angry:

    සිරාවට...:dull::rofl:
    මෙහ්... අර අළුත් බස් වල එන විසිල් එක පට්ට නෙහ්...
    බර බර සද්දෙට වඩා ඒක හොදයි.. :cool:
     
    Status
    Not open for further replies.