EK Married Club

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :yes: :yes: උඹේ කටේ මසුරන් දැමිය යුතුය......!! :cool:;)
    මසුරන් කෙසෙ වෙතත් ඔබ ලග ඇති ගැ ලරියෙ මන්ඩි ටිකක් හො බ්‍රොඩ්බන්ඩ් ලින්කුව හරහා එවිය හකිනම් කෙතරම් අගනෙඩ මා ප්‍රියෙ :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::growl: අපිට කොහෙන්ද යකෝ පත්තර කඩ...... තියෙන බිස්නස් එක ගැන තමා කතා කරන්න වෙලා තියෙන්නේ...... :(

    umba ithin kawadda oya business eka labai kiyala kiwwe ? :frown: nahen andanakota business hariyane na oi :no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: ඈයි බං නීට් නවනකොට........!! :rofl::P නීට් දෙයියා @ එලකිරි = තරින්ද67 :rofl::P

    shik mathak karanna epa oi duka hithenawa kimbula kondesi dala SF ta wage mata :( dukeeeeee baaaaa :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ik hik clear karala yanne log off wena kota :P

    :no::no: ඔෆිස් එකේ එක නම් එහෙම කරත්, ගෙදර ලැප එහෙම කර කර ඉන්න කම්මෑලි බං..... දැක්කනේ එදා ස්කයිප් එක ලොග් ඔෆ් නොවී ඉදලා....තව පොඩ්ඩෙන් ලිද තමා.......!! :rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked::shocked: බුදු තරි අයියේ.... පිස්සු කෙලින්න එපා......!! :no::no: අපි ඉතින් යාළුවොනේ..... :):)

    nendamma awada ? :lol: desert kawwada nendammata ? :rofl:


    Mama yano GN :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මසුරන් කෙසෙ වෙතත් ඔබ ලග ඇති ගැ ලරියෙ මන්ඩි ටිකක් හො බ්‍රොඩ්බන්ඩ් ලින්කුව හරහා එවිය හකිනම් කෙතරම් අගනෙඩ මා ප්‍රියෙ :cool:

    :rofl::P අද යාන්තම් ලාවට අනුමත උනේ ඒක තිබූ බැවිනි....... :yes::yes: අමුර්තය (මේක හරියට ලියා ගන්න බෑ බං :P ) බීවා වැනිය.......!! :rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    shik mathak karanna epa oi duka hithenawa kimbula kondesi dala SF ta wage mata :( dukeeeeee baaaaa :(

    :growl::angry: කොන්දේසි ටික දැක්කහම සෙට් වීම එපා වුනා බං...... :rofl::P කොහොමද මගේ රිප්ලයි එක....... :rofl::P කිඹුල් මාමිට එපා වෙන්න ඈති ඒක කියවලා.......!! :rofl::P


    කිඹුල් මාමි අපිව හිර කරලා කොන්දේසි වලින්........!! :yes::angry::growl::frown: :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    nendamma awada ? :lol: desert kawwada nendammata ? :rofl:


    Mama yano GN :D

    :oo::oo: කියලා වැඩක් නෑ ඕයි.... මල ඈණේ ඈවිත් ඉන්නේ..... හෙටවත් ගියොත් ඈති යාන්තම්.......!! :growl::frown:

    මම හවස උඹට කෝල් කලේ චියර්ස් කියන්න........!! :yes: :) :D
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :oo: ඈයි බං නීට් නවනකොට........!! :rofl::P නීට් දෙයියා @ එලකිරි = තරින්ද67 :rofl::P

    හුටා මුත් එහෙම ද
    …මගෙ මාමා වගෙ
    …පොරත් අශොකා ග්ලාස් එකට ගල් පුරවල ෆ්‍රිජ් එකෙ විනාඩි දයක් තියල එක උගුරට හැ ලුවා
    …දක්කම අරක්කු නෙවෙයි බන් වතුරත් එප වෙනව
    …
    නීට් දෙයියා @ එලකිරි = තරින්ද67:P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ubala magulak katha karanawa
    apita nO Kada
    No bus

    mashe padiya thama
    :dull:

    :shocked: දුක තමා විකියෝ..... ගොඩ ඒමක් පේනතෙක් මානෙක නෑ....... :no: අපිත් මාසේ පඩිය තමා බං..... :( බස් මගේ නෙවේ නේ....... :no: අම්මලගෙනේ.... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හුටා මුත් එහෙම ද
    …මගෙ මාමා වගෙ
    …පොරත් අශොකා ග්ලාස් එකට ගල් පුරවල ෆ්‍රිජ් එකෙ විනාඩි දයක් තියල එක උගුරට හැ ලුවා
    …දක්කම අරක්කු නෙවෙයි බන් වතුරත් එප වෙනව

    නීට් දෙයියා @ එලකිරි = තරින්ද67:P:P

    :yes: තරි අංකල් නීට් මරුවා...... ඉස්සර ආත්මෙක ඉස්කාගාරෙකද කොහෙද ඉදලා තියෙන්නේ..... එහෙමත් නැත්නම් මුගේ බඩේ හිලක්.... ඒත් නැත්නම් මූ පොඩි කාලේ, ඈල්කොහොල් එකකට වැටිලා තියෙනවා.......!! :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :growl: කෑ ගැහෙනවා බොල..... 69ක්...... යකෝ මගේ ලග 69ක් තියෙනවා නම්, මම අර කෙල හල හලා ඉන්න ටොයොටා විගෝ එක ගන්නවා....... :yes: තව බස් නම් එපා...... :no: මේ ඉන්න එකාලා එක්ක මේ බිස්නස් එක කරගෙන යන්න බෑ...... :no: පුලුවන් නම් මට කොන්දොස්තර කෙනෙකුයි, ඩ්‍රයිවර් කෙනෙකුයි හොයලා දීපන්..... මට මේ එපා වෙලා ඉන්නේ මුන් එක්ක........!! :angry::angry:


    අඩෝ අපේ ඒවත් කාර් වගේ තමා බොල....... ගත්ත දවසේ ඉදන්, ඈණයක් මාරු කරත්, සර්විස් රෙකෝඩ් එක තියෙනවා මගේ ලග......!! :yes::yes:

    අපෝ ඒක ලෙඩයි කියනවා නේද ? මිට්සුබිශි එකක් ගනිං...
    ඩ්‍රයිවර් මහත්තයෙක් හොයලා දෙන්න බලන්නං... විස්තර ටික පී එම් එකක් දාපං.. රූට් එක... කවර් කරන්න ඕනෙ ගාන එහෙම දාලා.. :rolleyes::yes:


    සිරාවට.... බස් එක නඩත්තු කලේ නැත්තං කෑවෙ නෑ වගේ.. :rofl:
    ආසාවෙ බැරුව ඉන්නෙ රෝසා එක ගන්නකං.. :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :love: මගුලක් කතා කරනවා..... මම ඒ බීට් එකට කොච්චර ආසද කියනවා නම්, ඒ බීට් එක එන්නේ නැති බස් එකක්, ඒ බීට් එකට ගැහුවා සයිලන්සර් වෙනස් කරලා...... :yes: කන්දක තියලා, 3rd එකට ගහලා, ඒ සද්දේ එනකොට, මට ඒ වගේ ආතල් එකක් තවත් නෑ ලේලන්ඩ් එකක් එලවනකොට.......!! :cool::cool::love:
    :shocked: යකෝ දැං තහනං කරලා නේද ඔය සීන් එක...
    පත්තරෙත් ගියා තහනං කරනවා කියලා අනවශ්‍ය ශබ්ද..
    මං ටාටා එකට ගිය වෙලාවෙ දැක්කා.. උං ඔය සීන් එක ලොකුවට ගහං ඉන්නවා.... ඇයි උංගෙ බීට් නෑ නෙහ්.. :lol::rofl:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අපෝ ඒක ලෙඩයි කියනවා නේද ? මිට්සුබිශි එකක් ගනිං...
    ඩ්‍රයිවර් මහත්තයෙක් හොයලා දෙන්න බලන්නං... විස්තර ටික පී එම් එකක් දාපං.. රූට් එක... කවර් කරන්න ඕනෙ ගාන එහෙම දාලා.. :rolleyes::yes:


    සිරාවට.... බස් එක නඩත්තු කලේ නැත්තං කෑවෙ නෑ වගේ.. :rofl:
    ආසාවෙ බැරුව ඉන්නෙ රෝසා එක ගන්නකං.. :rofl:

    rosa ekata wada toyota coaster hoda nedda bn?:confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අපෝ ඒක ලෙඩයි කියනවා නේද ? මිට්සුබිශි එකක් ගනිං...
    ඩ්‍රයිවර් මහත්තයෙක් හොයලා දෙන්න බලන්නං... විස්තර ටික පී එම් එකක් දාපං.. රූට් එක... කවර් කරන්න ඕනෙ ගාන එහෙම දාලා.. :rolleyes::yes:


    සිරාවට.... බස් එක නඩත්තු කලේ නැත්තං කෑවෙ නෑ වගේ.. :rofl:
    ආසාවෙ බැරුව ඉන්නෙ රෝසා එක ගන්නකං.. :rofl:

    :growl: හුටා.... විගෝ එක ලෙඩද....?? නවාරා එක කොහොමද දන්නේ නෑ.... CarryBoy කැනිපිය නොගහපු එක හොයන්නේ මම.....!!

    pimped_navara.JPG


    මේක කොහොමද දන්නේ නෑ....... :cool:

    දවසට ගානක් මෙච්චර ඕනා කියලා ටාගට් දෙන්නේ නෑ බං අපි..... :no: මොකද එතකොට මුන් බල්ලෝ මරලා හරි සල්ලි හොයන මෙතඩ් එකේ ඉන්නේ...... :( ඒ නිසා දෙන ගානක් ගන්නවා......!! දැන් ඒකම තමා හෙනේ වෙලා තියෙන්නේ වගේ කියලත් හිතෙනවා.......!! :growl:

    අපෙත් ඉස්සර තිබුනේ රෝසා / ජර්නි / කෝස්ටර් තමා බං..... හැබැයි AC නම් නෙවේ......!!
     
    Status
    Not open for further replies.