EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    සිරාවට... :lol: නීති දාන්නෙත් උං... කඩන්නෙත් උං...මතකයි නෙහ්... පාටකුත් ගාපං කියලා කිව්වා....
    ආ.. දැං ඕං කියනවා හෝන් වල සවුන්ඩ් මනින්ඩ එනවලු.. :frown::sorry:

    ටාටා ස්ටාර් බස් එක හොදයි කිව්වට ඒ රෙද්දෙ ඉදගෙන යන්ඩ බෑ නෙහ්... සීට් ටික අන්තිමයි :sorry:

    :lol::lol: විකාර නීති බං...... පේනවනේ නිල ඈදුම් නීතිය.... දඩ ගහගන්න ක්‍රම හොයනවා මිසක්..... වැරදි හරි ගස්සන්න උවමනාවක් නෑ එකෙක්ටවත්....... :growl: දැන් ඔය සවුන්ඩ් මනින වැඩෙත් ඉතින් පොලිස් කාරයින්ගේ කල්ල මරේ කරන වැඩක් තමා...... :growl:

    ටාටා ස‍්ටාර් බස් කොහොමද දන්නේ නෑ බං..... මම මලාට ටාටා ලදරම් වල නගින්නේ නෑ.... :no: යන්න තියෙන ගමන පරක්කු උනත්, ලේලන්ඩ් එකක් එනකම්ම බලන් ඉදලා ලේලන්ඩ් එකකම තමා යන්නේ........!! :yes: :D :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    අඩේ කොන්දේසි දැම්මේ නැත්තං මතකනේ එදා වෙච්ච හරිය........:growl:
    අනික මේක වින්දනීය සන්ධ්‍යාවක් නේ බොල..........:frown:
    දාපු කොන්දේසි 4ම සර්ව සාධාරනයි......:)

    ඒ වුනාට මට බුදු ෂුවර් බස් ලබ්බා මේකට කණුව තියනවා........!!!:dull::dull:
    එතකොට තරියත් නෑ....සන්ධ්‍යාව කෑන්සල්......:dull::dull:

    :shocked::shocked: අපෝ කොන්දේසි වැඩි කිඹුල් අංකල්...... :rofl:

    හිටු හිටු මම පොල්ල තියන්නේ නෑ.... :no: තවම සාකච්ජා මට්ටමේ තියෙන්නේ ගමනේ වැඩ කටයුතු...... ඒක එදාටම ගියත්, මට 3 වෙනකොට එන්න පුලුවන් වෙයි......!! :cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    එයි...එයි...මෙන්න කියල.......
    මම දන්නේ නැද්ද සත්ත්වයා.........:nerd::nerd:
    අනික මං කලිනුත් කිව්වේ.....
    කුම්භාණ්ඩයා වුණත් ගෑනිට බයයි.......!!!!! ලොල්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    අඩේ කොන්දේසි දැම්මේ නැත්තං මතකනේ එදා වෙච්ච හරිය........:growl:
    අනික මේක වින්දනීය සන්ධ්‍යාවක් නේ බොල..........:frown:
    දාපු කොන්දේසි 4ම සර්ව සාධාරනයි......:)

    ඒ වුනාට මට බුදු ෂුවර් බස් ලබ්බා මේකට කණුව තියනවා........!!!:dull::dull:
    එතකොට තරියත් නෑ....සන්ධ්‍යාව කෑන්සල්......:dull::dull:

    යෙප් .. සහතික ඇත්ත .. අපි සන්ධ්‍යාව චෝර කරලා ගියත් ඔබ තුමා ඔතන දත් ගලෝගෙන ඉන්න එපාය ? නැත්තන් උඩ ඉන්න උන්දැලා දත් ගලවන්න පටන් ගනී :baffled:

    බස් ලබ්බා දේවාලේ යනවලු .. මම ඌව ඇදගෙන එන්නම් !! :P දෙවියෝ ගිය පාර සුනාමියක් එව්වා ලබ්බා දේවාලේ යන්න ඉන්නකොට .. මූට බාධා ම තමා වෙන්නේ !! :rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :growl::frown: පල යන්න.... පාරේ හොදම පඩි දෙන්නේ අපි.... :yes:

    ඒක වෙන්න ඇති ගෙදරට නගින පඩි අඩු !! :P උඹේ කම්බස් වල වැඩකරන උන් මාසයක් වත් ඉන්නේ නෑනේ බන් !! :rofl: රෙද්ද තමා උඹ දෙන වැඩි පඩි !! :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    එයි...එයි...මෙන්න කියල.......
    මම දන්නේ නැද්ද සත්ත්වයා.........:nerd::nerd:
    අනික මං කලිනුත් කිව්වේ.....
    කුම්භාණ්ඩයා වුණත් ගෑනිට බයයි.......!!!!! ලොල්

    :lol::lol: අපි ඉතින් ඔය පන්සලක් වදින්න යන වගේ වැඩකට පොල්ල තිබ්බත්, සෙට් වීම් වලට පොලු තියන්නේ නෑ නෙව....... :no: ඕනා නම් අපේ තරි මාමිගෙනුයි, ඉන්දික අංකල්ගෙනුයි අහලා බලන්න....... :yes: සුද්ධ සිංහලෙන්ම කියලා දෙයි.......!! :growl::lol::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: ඝාතනය කරන්නත් චරිතයක් තියෙන්න එපායේ බං.......!! :rofl::rofl:

    පල පල ... අපහාස නොකර වල් බේබද්දා :oo:.. පවූලට හන්දියට යන්න බෑ මූ බෝතලේ අතට අරන් ගල් අඟුරු චිකන් බදිනවා .. නොදකින් !! :angry: යකෝ ගඳ යන්න හඳුන්කූරු ගහපන් උඹේ කටේ :rofl:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    NOT INTERESTED ! :frown:
    ඔඅතරම් චපල වෙන්න එපා සොභනියේ:(:(
    මම අසම දේ තනියෙන් අල්ලපු කාමරේ බුදියන එක
    එකට කරන්න තියෙන එකම දේ හිනි අඩියක් ගසන එකයි

    කෙසේ නමුත් අඩි ගසනවටත් ප්‍රියම්බිකාව අකමැතිය (අඩි නොගසනවටත් ප්‍රියම්බිකාව අකමැතිය )
    ගෙදරදී අඩි ගැසීමට මා අකමැති අඩි ගසන විට අනිවා මට සිගරට්ටුවක් අවශ්‍යමය
    සිගරට්ටුවක් නොමැතිව අඩි ගැසීම කුජීතය
    සිගරට්ටුවක් බි අසු උනොත් ලෝකේ ලොකුම වැරැද්ද කල හා සමානය
    එමනිසා සාමාන්‍යයෙන් මම ගෙදරදී අඩි නොගසමි
    මම නම් සිගා නවත්තා ඇත :P
    :yes::yes: හෆොයි ඔව්..... නැන්දම්මා පැමිණීම යනු..... ඈමරිකාව ආවා වාගේය...... :yes: අනුන්ගේ කුණු හොයන අතර, තමන්ගේ කුණු නොපෙනේ.....!! :growl:
    පට්ට කතාව:rofl::rofl:

    හපෝ.. එහෙම කියන්ඩ එපා මගෙ කුමාරයට... :baffled:
    පට්ට කන්ඩිශන් එකට තියන් ඉන්නවා බොල... එළවන්න මාර ලේසියි... කාර් එකක් වගේ...
    පිකප් එකත් පට්ට.. අපි මේ බැලුවෙ .. මේක තියෙද්දිම ලීස් කරලා ඒසී රෝසා එකක් ගන්න.. 69 කට..

    :growl: කෑ ගැහෙනවා බොල..... 69ක්...... යකෝ මගේ ලග 69ක් තියෙනවා නම්, මම අර කෙල හල හලා ඉන්න ටොයොටා විගෝ එක ගන්නවා....... :yes: තව බස් නම් එපා...... :no: මේ ඉන්න එකාලා එක්ක මේ බිස්නස් එක කරගෙන යන්න බෑ...... :no: පුලුවන් නම් මට කොන්දොස්තර කෙනෙකුයි, ඩ්‍රයිවර් කෙනෙකුයි හොයලා දීපන්..... මට මේ එපා වෙලා ඉන්නේ මුන් එක්ක........!! :angry::angry:

    අඩෝ අපේ ඒවත් කාර් වගේ තමා බොල....... ගත්ත දවසේ ඉදන්, ඈණයක් මාරු කරත්, සර්විස් රෙකෝඩ් එක තියෙනවා මගේ ලග......!! :yes::yes:
    තොපිලා දෙන්නා බස් 2ක් ගැන කතා කරන මුවාවෙන් වල් කතා කියනවා නේද:angry::angry::angry::angry:
    :growl: හුටා.... විගෝ එක ලෙඩද....?? නවාරා එක කොහොමද දන්නේ නෑ.... CarryBoy කැනිපිය නොගහපු එක හොයන්නේ මම.....!!

    pimped_navara.JPG

    මේක කොහොමද දන්නේ නෑ....... :cool:

    දවසට ගානක් මෙච්චර ඕනා කියලා ටාගට් දෙන්නේ නෑ බං අපි..... :no: මොකද එතකොට මුන් බල්ලෝ මරලා හරි සල්ලි හොයන මෙතඩ් එකේ ඉන්නේ...... :( ඒ නිසා දෙන ගානක් ගන්නවා......!! දැන් ඒකම තමා හෙනේ වෙලා තියෙන්නේ වගේ කියලත් හිතෙනවා.......!! :growl:

    අපෙත් ඉස්සර තිබුනේ රෝසා / ජර්නි / කෝස්ටර් තමා බං..... හැබැයි AC නම් නෙවේ......!!
    මම දන්නා තරම් hilux vigo අවුලක් නැත. නවාරා එකේ ගාන අඩුයි විගෝ එකට වඩා. අප්සෙට් හැබැයි :dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    යෙප් .. සහතික ඇත්ත .. අපි සන්ධ්‍යාව චෝර කරලා ගියත් ඔබ තුමා ඔතන දත් ගලෝගෙන ඉන්න එපාය ? නැත්තන් උඩ ඉන්න උන්දැලා දත් ගලවන්න පටන් ගනී :baffled:

    බස් ලබ්බා දේවාලේ යනවලු .. මම ඌව ඇදගෙන එන්නම් !! :P දෙවියෝ ගිය පාර සුනාමියක් එව්වා ලබ්බා දේවාලේ යන්න ඉන්නකොට .. මූට බාධා ම තමා වෙන්නේ !! :rofl::P

    :growl::frown: තොපි වගේ යාළුවෝ ඉන්නකම් අපිට හරි යයිද බොල....... :growl::frown: කරන්නෙම වලට ඈදලා දාන එක......!! බය නැතුව හිටු.... සෙට් වීම් වලට පොලු තියන්නේ නෑ මම......!! :no::no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම දන්නා තරම් hilux vigo අවුලක් නැත. නවාරා එකේ ගාන අඩුයි විගෝ එකට වඩා. අප්සෙට් හැබැයි :dull::dull:

    Navara eka keeyak wenawada ban dan ? :rolleyes: ganna asai oke auto enawada ? :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යෙප් .. සහතික ඇත්ත .. අපි සන්ධ්‍යාව චෝර කරලා ගියත් ඔබ තුමා ඔතන දත් ගලෝගෙන ඉන්න එපාය ? නැත්තන් උඩ ඉන්න උන්දැලා දත් ගලවන්න පටන් ගනී :baffled:

    බස් ලබ්බා දේවාලේ යනවලු .. මම ඌව ඇදගෙන එන්නම් !! :P දෙවියෝ ගිය පාර සුනාමියක් එව්වා ලබ්බා දේවාලේ යන්න ඉන්නකොට .. මූට බාධා ම තමා වෙන්නේ !! :rofl::P
    අන්න තේරුනා තේරෙන මනුස්සයට........:D
    මේහ්.....මම බෝස් සවුන්ඩ් සිස්ටම් එක ගේන්නද? වැඩේ හැබැයි ඒක කම්පියුටර් එකට කපල් කරන එක!!!!!!:dull::dull:

    අරූ දේවලෙ යන්නේ ඇයි......
    අර මාස 4 ඉක්ම ගොසින්ද?????????
    අනේ වාසනාවන්.........හැබැයි යුරාජයෝ නොකීවා කියන්න එපා, අර දතේ වැඩේ ක්ලියර් කර ගනින්......
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඒක වෙන්න ඇති ගෙදරට නගින පඩි අඩු !! :P උඹේ කම්බස් වල වැඩකරන උන් මාසයක් වත් ඉන්නේ නෑනේ බන් !! :rofl: රෙද්ද තමා උඹ දෙන වැඩි පඩි !! :frown:

    :frown::growl: පල යන්න.... අර ඉන්නේ 4 දෙනෙක් අවුරුදු ගානක් ඉදන් වැඩ කරන.....!!
     
    Status
    Not open for further replies.