දමිතයා ඔය අතාරින්නේ හතර වරම් කෙබ්බයක් මචං. අවංකව ම කියනව නම් අමාවතුර අසපුවේ ඉන්න ස්වාමින්වහන්සේලා දැක්කත් තේරෙනවා යම් ශික්ෂාකාමී පිරිසක් කියලා. වෙන ශ්රමණවේශධාරින් වගේ ඇග විතරක් මහණ කරපු අය නෙවෙයි. බොහොම නිවී සැනහුනු අය.
මම මේක ලියන්නේ කිසිම ආකාරයකින් සම්බන්ධයක් නැතිව ම මහමෙව්නාව අසපු සමූහයේ ම ස්වාමීන් වහන්සේලා සහ චීවරධාරී වන්න ඉන්න දරුවන් වඩින්නේ පැමිනෙන්නේ මගේ ළගට නිසා දන්ත ප්රතිකාර වලට. මේ පුටුව උඩටම වෙලා කර ගන්න ලැබෙන පින නිසා මම නම් ඒකට බොහොම කැමතිය.
මම පෞද්ගලිකව හිතන්නේ බුදුන් ගේ ධර්මය දේශනා කරන්නේ ඥාණානන්ද ස්වාමීන්වහන්සේ පමණයි කියලයි. අර දොඩම්පහල රාහුල කියන අය බලන්න. කට හද හද බණ කියනව කියල මිනිසුන්ට බනින එකමනේ කරන්නේ.................
ඔව් මචන්, මමත් ඉන්නේ මාලබේ මහමෙව්නාව ලග්නේ..මමත් එකගයි මේ කතාවට...




අනික දර්ම දේශනා වලදීත් අනික හාමුදුරුවරු වගේ නන් දොඩවන්නේ නෑ..
ඊත් සමහර වෙලාවට නම් තේරුම ගන්න අමාරුයි ..





