කිරිබත්ගොඩ_ඥානානන්ද

udsic

Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    දමිතයා ඔය අතාරින්නේ හතර වරම් කෙබ්බයක් මචං. අවංකව ම කියනව නම් අමාවතුර අසපුවේ ඉන්න ස්වාමින්වහන්සේලා දැක්කත් තේරෙනවා යම් ශික්ෂාකාමී පිරිසක් කියලා. වෙන ශ්‍රමණවේශධාරින් වගේ ඇග විතරක් මහණ කරපු අය නෙවෙයි. බොහොම නිවී සැනහුනු අය.
    මම මේක ලියන්නේ කිසිම ආකාරයකින් සම්බන්ධයක් නැතිව ම මහමෙව්නාව අසපු සමූහයේ ම ස්වාමීන් වහන්සේලා සහ චීවරධාරී වන්න ඉන්න දරුවන් වඩින්නේ පැමිනෙන්නේ මගේ ළගට නිසා දන්ත ප්‍රතිකාර වලට. මේ පුටුව උඩටම වෙලා කර ගන්න ලැබෙන පින නිසා මම නම් ඒකට බොහොම කැමතිය.
    මම පෞද්ගලිකව හිතන්නේ බුදුන් ගේ ධර්මය දේශනා කරන්නේ ඥාණානන්ද ස්වාමීන්වහන්සේ පමණයි කියලයි. අර දොඩම්පහල රාහුල කියන අය බලන්න. කට හද හද බණ කියනව කියල මිනිසුන්ට බනින එකමනේ කරන්නේ.................

    ඔව් මචන්, මමත් ඉන්නේ මාලබේ මහමෙව්නාව ලග්නේ..මමත් එකගයි මේ කතාවට...:yes::yes::yes::yes:
    අනික දර්ම දේශනා වලදීත් අනික හාමුදුරුවරු වගේ නන් දොඩවන්නේ නෑ..
    ඊත් සමහර වෙලාවට නම් තේරුම ගන්න අමාරුයි ..:(:(:(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    [FONT=&quot]මම නම් ඔ‍ය හාමුදුරුවන්ගේ ක්‍රි‍යා කලාප‍යට එච්චරම එකඟ නෑ. ලංකාවේ බුද්ධ ශාසන‍ය දැන් පන්සල් සහ අසපු කි‍යලා කොටස් දෙකකට කැඩිලා. මගේ ‍යාලුවෝ ඉන්නවා පන්සල් වලට තිත්ත කුනුහරුප‍යෙන් බැන බැන අසපු වලට ගිහින් සාධු සාධු කි‍යන මිනිස්සු.[/FONT][FONT=&quot]උන් කි‍යන්නේ පන්සල් වල ඉන්න හාමුදුරු වරු සිල්වත් නෑ කි‍යලා. පන්සල් ගිහින් වැඩක් නෑ කි‍යලා.....[/FONT]([FONT=&quot]සිල්වත් නැති හාමුදුරුවරු නැතුමාම නෙවෙ‍යි. නමුත් හැම හාමුදුරුනමක්ම එහෙමද[/FONT][FONT=&quot]???) [/FONT][FONT=&quot]මේ වගේ සිදුවීම් හින්දා විශේෂ‍යෙන්ම ලංකාවේ විශ්ව විද්‍යාල වල අසපු සහ අසපු විරෝධීන් අතර අප්‍රසිද්ධි‍යේ ගැටුම් නිර්මාණ‍ය වෙන තත්ව‍යක් පවා උදාවෙලා ති‍යනවා.[/FONT]
    [FONT=&quot]මාංශ අනුභව‍ය පිළිබඳවත් ඔ‍ය මිනිස්සු කිසිදු පදනමක් නැති තර්ක දානවා. ( මස් කෑමෙන් කිසිදු පවක් සිදු නොවන අතර පවක් සිදුවන්නේ මස් ඇණවුම් කිරීමෙන් කි‍යන තර්ක‍ය තම‍යි ඔ‍ය මිනිස්සු හැම තැනදීම කි‍යන්නේ.)[/FONT][FONT=&quot]අවුරුදු දෙදහස් පන්සී‍යක් පාලි‍යෙන් දේශනා කරන ලද බෞද්ධ ධර්ම‍ය සිංහලෙන් කි‍යන එකට හේතුව හැටි‍යට ඒ ගොල්ලෝ දක්වන්නේ මිනිස්සුන්ට සරලව තේරුම් ගන්න පුලුවන් විදි‍යට ධර්ම‍ය ගෙනහැර දැක්වීම කි‍යලනේ.[/FONT][FONT=&quot]මට ති‍යන ප්‍රශ්නේ මෙහෙම දේවල් කරන්න අතීත‍යේ වැඩ හිටපු රහතන් වහන්සේලාටත් වඩා දුර දැකීමේ නුවණක් මේ හාමුදුරුවන්ට ති‍යනවාද කි‍යන එක.[/FONT]
    [FONT=&quot] ඔ‍ය හාමුදුරුවෝ රහත් වෙලා කි‍යලා සමහර උදවි‍ය කි‍යනවා මට ඇහිලා ති‍යනවා. එහෙම රහත් වෙලා නම් මම කි‍යන්නේ[/FONT][FONT=&quot]ඉස්සර රහතන් වහන්සේලා මිනිස්සුන්ගේ සැක‍ය දුරු කරන්න කලා වගේ ‍සෘද්ධි ප්‍රාතිහාර්‍ය‍යක් පාන්න කි‍යලා.[/FONT][FONT=&quot]මොකද මහමෙව්නාවට නො‍යන අ‍ය ඉන්නේ එහි ක්‍රි‍යා කලාප‍ය පිළිබඳව ඇති සැක‍යෙන්.[/FONT]
     
    Last edited:

    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    YES

    පෝරිසාදයා;12738303 said:
    අවාසනාවන්ත ලෙස මෙම මහමෙව්නා ධර්මය තුල බොහෝ විට ඇත්තේ සම්ප්‍රප්ප්‍රලාප සාගරයක් මැද පිරිසිඳු නමුත් ඉතා ස්වල්ප වූ තථාගත ධර්මයකි. අභිධර්මය ප්‍රතිෂේපිත බැවින් එහි ගැඹුරද, විචිත්‍රත්වයද ඉතාම අල්පය. හරියටම ගොම කළයක් මතට දැමූ කිරි බිඳක් මෙනි. අසන්නා එම සම්ප්‍රප්ප්‍රලාප සාගරයේ ගිලුන විට කියූ ස්වල්ප නොගැඹුරු ධර්මය මහ මෙරක් මෙන් හැඟීමට පුළුවන. වසර ගණනක් එම ධර්මය ශ්‍රවණය කල සැදැහැවත් මහමෙව්නා ශ්‍රාවකයෙක් වුවත්, තමා කිසි දෙයක් දන්නවාදැයි සැකය අවසානයේ ඔවුනටම ඇති වන්නේ මේ හේතුව නිසාය.

    TRUE.....:baffled::baffled::baffled:
     

    Yaarnick

    Well-known member
  • Mar 13, 2007
    1,337
    44
    48
    43
    London
    පෝරිසාදයා;12738207 said:
    Kiribathgodage thiyenne mayawak ban,,, hariyata dharmaya igena gena idapalla mulin..
    Rerukane hamuduruwange poth tika kiyawallaa


    Nethnam yanne koheda malle pol thama... 90%k bauddayo ada me Mahamewnaa mayawata ahuwela.. ubalata eka therenna pirisidu budu dahama igena gena idapalla..


    Machan,

    Uba mahamewna asapuwakata gihin thiyenawada??
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යම් කිසි කෙනෙක් කියනවා නම් පිරිත් සි0හලෙන් කියන එක හොදයි,එකෙන් හිතට සිසිලසක් ලෑබෙනවා කියලා එකෙන් පෙනවා තමන් මෙ සම්බන්දයෙන් අන්ද විශ්වාසයකින් ඉන්නවා කියලා,,මොකද පිරිත් කියන දෙයෙහි තියෙනවා වචන වල ලොකු බලයක්,,එක ගන පිහිටුවලා නිර්මානය උන දෙයක්,,අනික එක නියම කාලය සමග මුසු උනාම ලොකු බලයක් පවතිනවා,,එහෙම දෙයක් සම්පුර්නයෙන්ම සින්හලෙන් පරිවර්තනය කලාම ඈතිවෙන සිසිලස ගෑන ලොකු සෑකයක් ඈති වෙනවා...
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මෙහෙම බුදු දහම වෙනස් කරලා පිරිත් වෙනස් කරන්න කව්ද අවසරය දුන්නෙ?එක ලොකු වරදක්,,මොකද අපෙ බොදු ඉතිහාසය ඉදිරියට ලියවෙන්නෙ වෙනස් විදිහකින්.දර්ම සන්ගායනාවක් මගින් නෑවත අපෙ නිර්මල දර්මය ආරක්ශා කල යුතු කාලය ලගදිම අවශය වෙයි,,නමුත් එකට එක රහතන්වහන්සෙ කෙනෙක් හො අවශ්යයි...එක නිසා එතනින් අපි අසරනයි,,මොකද තවම අපිට රහතන්වහන්සෙ කෙනෙක් නෑති නිසා
     
    • Like
    Reactions: nalinweer

    BlaCkSamURai

    Banned
    May 23, 2012
    40
    1
    0
    උඹට මැන්ටල්ද? යකෝ පිරිත් කියන්නෙ හාමුදුරුවන්ට කසනවට නෙමෙයි! පිරිත් වල බලය හරියට ලැබෙන්නෙ උච්චාරනයෙන්! සින්ංහලෙන් කිව්වම තේරුම එකම උනාට උච්චාරන වෙනස්.. උඹ අහලා නැද්ද කියන්න බැරි නම් පිරිත් කියන්න එපා කියලා? පිරිත් වැරදියට කිව්වම අපේ අවුරා එකට ඩැමේජ් වෙනවා යකෝ. ආතල් එකට පිරිත් වැරදියට කියන උන්ට යක්කු ගහන්නෙ ඔය හේතුව නිසා.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    බුදුන් ගේ ධර්මය දේශනා කරන්නේ ඥාණානන්ද ස්වාමීන්වහන්සේ පමණයි.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මෙහෙම බුදු දහම වෙනස් කරලා පිරිත් වෙනස් කරන්න කව්ද අවසරය දුන්නෙ?එක ලොකු වරදක්,,මොකද අපෙ බොදු ඉතිහාසය ඉදිරියට ලියවෙන්නෙ වෙනස් විදිහකින්.දර්ම සන්ගායනාවක් මගින් නෑවත අපෙ නිර්මල දර්මය ආරක්ශා කල යුතු කාලය ලගදිම අවශය වෙයි,,නමුත් එකට එක රහතන්වහන්සෙ කෙනෙක් හො අවශ්යයි...එක නිසා එතනින් අපි අසරනයි,,මොකද තවම අපිට රහතන්වහන්සෙ කෙනෙක් නෑති නිසා

    Ube Kathawa Hariyata hari Machan.....Rep
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,795
    12,697
    113
    Mahanuwara
    මම බොහොම ගෞරව කරන යතිවරයානන් වහන්සේ කෙනෙක් (යම් අඩුපාඩු තිබෙනෙවා)...
     

    BlaCkSamURai

    Banned
    May 23, 2012
    40
    1
    0
    මම බොහොම ගෞරව කරන යතිවරයානන් වහන්සේ කෙනෙක් (යම් අඩුපාඩු තිබෙනෙවා)...

    උඹලා නොදන්නවා උනාට පන්සලේ බෝධි පූජාවක් කරන්නත් 5000ක ටිකට් එකක් ගන්න ඕන! නැත්තම් හාමුදුරු නමක් වඩින්නෙ නැහැ! ඔය පොන්සියාට වඩා ලක්ෂවාරයක් වටිනවා සෝම හාමුදුරුවන්ගේ එක වචනයක්.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,795
    12,697
    113
    Mahanuwara
    උඹලා නොදන්නවා උනාට පන්සලේ බෝධි පූජාවක් කරන්නත් 5000ක ටිකට් එකක් ගන්න ඕන! නැත්තම් හාමුදුරු නමක් වඩින්නෙ නැහැ! ඔය පොන්සියාට වඩා ලක්ෂවාරයක් වටිනවා සෝම හාමුදුරුවන්ගේ එක වචනයක්.

    බොරු ඇද බාන්න එපා මෙතන,හෙණ 770 වක් වදි කට දෙපැත්තට පැලිලායයි...
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කිරිබත්ගොඩ ඥාණාන්ද හාමුදුරුවො කියන්නේ බුද්ධාගමට හානි කරන කෙනෙක්ද ?? මට දැනගන්න ඕනෙ. මහමෙව්නාව කියලා එකක් හදාගෙන බුද්ධාගම විකෘති කරනවා කියලා නෙට් එකේ කවුදෝ බැණලා තිවුනා. ඒක අහලා අඳුරන පොරක් අහනවා උඹට පිස්සුද. මමත් ගිහින් තියෙනවා කියලා හාමුදුරුවෝ ගාවට :eek:
    ඇත්ත මොහු බෞද්ධාගම විකුනගෙනකන මුදලාලි කෙනෙක් තමයි.ඔය පුද්ගලයා අදහන්නෙ මෛත්‍රී බුදුහාමුදුරුවො මිසක් ගෞතම බුදුරජාණන් වහන්සේ නෙමෙයි..
    අනික අපි බණකට ආරාධනා කලාම ලක්ශ දෙකහමාරක් ඉල්ලපු කෙනෙක් තමයි මේ.
    :baffled:
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    Machan,

    Uba mahamewna asapuwakata gihin thiyenawada??


    මචන් මම මහමෙව්නා අසපු විතරක් නෙමෙයි ලංකාවේ ආරණ්‍ය කීපයකටම ගිහින් තියෙනවා.. උඹ කතා කරන්නේ හාමුදුරුවන්ගේ පිටත් පෙනුමෙන් පමණයි...
    සිල්වත් කම ගැන නෙමේ අපි කතාකරන්නේ..පිරිසිදු බුදු දහම විකාරයක් කරලා අභිධර්මය ප්‍රතික්ශේප කරලා බුදු හාමුදුරුවන්ටත් වඩා ඉහලින් ඉන්න කෙනෙක් වගේ හැසිරෙන කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ- මහමෙව්නාවේ ක්‍රියා කලාපය ගැන.
    අන්ධ භකිතියෙන් ගිහින් සාදු සාදු කිව්වට වැඩක් නෑ නියම බුදු දහම ඉගෙන ගෙන මහමෙව්නාවෙ ධර්මයත් එක්ක සසඳලා බලපන්,,

    මහමෙව්නාව කියන්නේ නියම බිස්නස් එකක්.
     
    • Like
    Reactions: Honest-killer