ලෝකය මැව්වේ කවුද?

ishthi123

Member
Dec 14, 2007
22
0
0
[FONT=&quot] " සාදන වඩුවකු නැතුව ඉබේම පුටුවක් ඇති නොවිය හැකිවාක් මෙන් "[/FONT]

ඔයා කියන එක හරි යාලුවා. ඒ උනත්, පුටුව හදපු වඩුවාට තමය් ඒ පුටුව ගෙන හොඳටම විස්තර කල හෙක්කේ, කියන එක ඔයා පිළිගනීවි. එහෙනම්, මේ අහස,පොලොව සහ අනිකුත් ජිවයින් මවාපු දෙවියන්ට පමනය් ඒවාගෙන සියයකට සියයක්ම (100%) හරියට කියන්න පුළුවන් බව ඔබ හොඳින් දන්නවා.

අපේ විද්‍යාඥයාවරුන්, මීට අවුරුදු පනහක කාල සීමාවක් එතුලුව, මේ ලොව සහ ඒවායේ තියන ජිවයින් පිළිබද හොයාගත්තු අරුම පුදුම දේවල්, මීට අවුරුදු 1400 ට කලින්ම කොහේ හරි සියයකට සියයක්ම (100%) ඒ ව‍ගේම කියලා තිබුනේනම්, එය සත්‍යවශයෙන්ම දෙවියන්ට පමණක් මිස වෙන කාටවත් කියන්නට පුළුවන් කියලා අපි කව්රුත් හිතෙන්නවත් නෙහෙ.

ඒ පිළිබඳව විස්තරයක් පහත දෙක්වෙන video එක නැරඹීමෙන් ඔයාලට දෙනගන්න පුළුවන්. (only 9 min) ඉන්පස්සේ මේගෙන කව්රුත් තර්ක නොකරී කියලා මම විශ්වාශ කරනවා.



Peace to you all .


ස්තුති.
 
Last edited:

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    [FONT=&quot]ඌරන්ට කොහෙන්ද බන් මොලේ???දෙය්යො විතරක් කොහොමද ඉබේ පහල උනේ?ඈ?
    කවුද දෙය්යන්ව මැව්වෙ?

    ""ලෝක නිර්මාපකයා සෙවූ ඔව්හු දෘශ්‍යමාන නිර්මාපකයෙකු නො දැක[/FONT], [FONT=&quot]අදෘශ්‍යමාන ලෝක නිර්මාපකයෙකු ඔවුන්ගේ සිතින් මවා ගත්හ.[/FONT]

    [FONT=&quot]ලෝකයත් සත්වයනුත් මැවීමට තරම් මහ බලයක් ඇති ඒ දෙවියා ඇති වූ සැටියක් ගැන ඔවුහු නොසිතූහ. පුටුව පිලිබඳ වූ න්‍යාය ඒ දෙවියා කරා ගෙන යන්නට ඔවුහු නොසිතූහ.ඒ ගැනත් සිතුව නම් පුටුවේ නීතිය අනුව ලෝකය මැවූ දෙවියා මවන්නට තවත් දෙවියෙකු සිටිය යුතු බවත් [/FONT],[FONT=&quot]ඒ දෙවියාත් මවන්නට තවත් දෙවියෙකු සිටිය යුතු බවත් දේව පරම්පරාවේ මුල නොදැකිය හැකි බවත් පෙනී මැවුම් වාදය බිඳී යයි.""[/FONT]
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඇයි බන් උබලා දන්නැද්ද??? අල්ලගෙ ව*ලෙන්නෙ මේ රොටියක් වගේ පැතලි ලෝකෙ මැවුවේ....අනේ උකේ...අල්ලගෙ කොන නැති ව*ල:lol::lol::lol::lol::lol::lol:
     

    ishthi123

    Member
    Dec 14, 2007
    22
    0
    0
    පෝරිසාදයා;12747379 said:
    [FONT=&quot]ඌරන්ට කොහෙන්ද බන් මොලේ???දෙය්යො විතරක් කොහොමද ඉබේ පහල උනේ?ඈ?
    කවුද දෙය්යන්ව මැව්වෙ?[/FONT]

    මචාන්, දෙවියන්ව මෙව්වේ කව්ද කියන එක දෙනගන්නට කලින්, කාලය කියන එකත් දෙවියන්ගේ මෙවීමට යටත් බවත්, කාලය මෙව්වේ දෙවියන්විසින් බවත්, ඒ කාලය හින්දා සියලුම මවාපු වස්තුවන්ට පටන්ගෙනීමක් සහ ඉවරයක් තියන බවත් ඒ කාලය මෙවූ දෙවියන්ට ඒක අදාල නෙති බවත්, එයා ඉන්නේ කාලයෙන් පිටත බවත් තෙරුන්ගන්න පුලුවන්නම් ඔයා තමා උතුම් මිනිහෙක්. නෙතිනම්, අපි අතර සහ අනිකුත් ජීවයින් අතර කිසිම වෙනස්කමක් නෙත.

    :):):):):):):)
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචාන්, දෙවියන්ව මෙව්වේ කව්ද කියන එක දෙනගන්නට කලින්, කාලය කියන එකත් දෙවියන්ගේ මෙවීමට යටත් බවත්, කාලය මෙව්වේ දෙවියන්විසින් බවත්, ඒ කාලය හින්දා සියලුම මවාපු වස්තුවන්ට පටන්ගෙනීමක් සහ ඉවරයක් තියන බවත් ඒ කාලය මෙවූ දෙවියන්ට ඒක අදාල නෙති බවත්, එයා ඉන්නේ කාලයෙන් පිටත බවත් තෙරුන්ගන්න පුලුවන්නම් ඔයා තමා උතුම් මිනිහෙක්. නෙතිනම්, අපි අතර සහ අනිකුත් ජීවයින් අතර කිසිම වෙනස්කමක් නෙත.

    :):):):):):):)

    ඉතින් හු*තො අල්ලව මැවුවෙ කවුද කියලයි අපි අහන්නෙ?????:dull::dull::dull::dull:
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    වැදගත් ලිපියක්. සියලුම මිත්‍යා දෘෂ්ටිකයින්ගේ නම් ඇස් ඇරෙන්නේ නැතිවෙයි. මොකද ඒ අය තමන්ගේ මිත්‍යාව තුලම හිරවෙලා ඉන්න නිසා.
    මෙතන දාපු ඔබට පින්
     

    ishthi123

    Member
    Dec 14, 2007
    22
    0
    0
    ඉතින් හු*තො අල්ලව මැවුවෙ කවුද කියලයි අපි අහන්නෙ?????:dull::dull::dull::dull:

    දෙවියන්ව මෙව්වේ කව්ද කියල හිතන තරම් අපේ බුද්දිය මදි. අපේ එසීම, පෙනීම අනිකුත් සෙන්සෙස් ඉතා සීමිතය්. බල්ලුන්ට තියන එසිමේ ශක්තියවත් අපට නෙහෙ. ඉතින් එය් මචෝ අපිට අදාළ නෙති ප්‍රශ්න අපේ ඔලුවෙ දාගන්නෙ. උදාහරනට එකක් කියන්නම්. 'ශක්තිය' කියන ඒක කාටවත් හදන්නහෝ විනාශ කිරීමට හෙකියාවක් නෙහෙ කියලය් අපේ විද්‍යාඥකයන් කියන්නේ. දෙන් උඹට කියන්න පුලුවන්ද ශක්තිය කව්ද මෙව්වේ කියලා. ඒවගේ තමය් දෙවියන්ව කව්රුත් මෙව්වේ නෙහෙ. එයා එදා ඉඳලා අද වෙනතුරු ඉන්නවා. ඉදිරියෙදිත් ඉඳීවි. එච්චරය්. අපිව මෙව්වේ දෙවියෝනම් ඒ දෙවියන් කියල තියන විදිහට අපේ මේ ජිවිත හරිහෙටි සකස්කරගෙන මේ ලොවෙත් පරලොවෙත් ජයග්‍රහණය ලබාගෙනිමය් අපි කරවිය යුත්තේ.

    THE GOD IS GREAT.

    :):):):):):):)
     
    Last edited:

    ishthi123

    Member
    Dec 14, 2007
    22
    0
    0
    JUST MEMORIZE

    EVERY CREATED THING (NOT EVERYTHING) HAS A CREATOR. BUT THE GOD IS UN-CREATED. THEREFORE, THE GOD DOES NOT HAVE A CREATOR. :cool::cool::cool:
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    ලොකේ මැව්ව එකාට කොන නැතුව මවන්ඩ බැරිවුනා. හරි පුදුමෙ නේද? :yes:

    ලොකේ මැව්ව එකාගේ අසරන ලමයි මැරෙන්ඩ ලෙඩ රෝග විස බීජ මැව්වෙත් ඒකම තමයි. :lol:

    ලෝකේ මැව්වයි කියන එකාගෙ ආගම දෙසා වදාරන්න ආවේත් මේ අපි වගේ මැරෙන මිනිස්සු. ලෝකයක් මවපු උගේ ආගම තියෙන පොතක් වත් ඌට මවාගන්ඩ බැරිවුනා. පව් නේ?
    :lol:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    EVERY CREATED THING (NOT EVERYTHING) HAS A CREATOR. BUT THE GOD IS UN-CREATED. THEREFORE, THE GOD DOES NOT HAVE A CREATOR. :cool::cool::cool:
    මොකෝ බන් දෙය්යට බැරි උනේ උඹේ කොන නැතුව උපද්දන්න?ඈ?:confused::confused::confused:
    උඹල වගේ මෝඩ ඌරො මේ ලෝකෙට බරක් බන්,,, පිනක් දහමක් කරපන් ඊලඟ ආත්මේ වත් බෞද්ධ වෙලා ඉපදෙන්න..:lol::lol::lol::lol::lol:
     

    ishthi123

    Member
    Dec 14, 2007
    22
    0
    0
    පෝරිසාදයා;12771134 said:
    මොකෝ බන් දෙය්යට බැරි උනේ උඹේ කොන නැතුව උපද්දන්න?ඈ?:confused::confused::confused:
    උඹල වගේ මෝඩ ඌරො මේ ලෝකෙට බරක් බන්,,, පිනක් දහමක් කරපන් ඊලඟ ආත්මේ වත් බෞද්ධ වෙලා ඉපදෙන්න..:lol::lol::lol::lol::lol:

    මිනිසුන් මජික් වගේ මේ ලෝකේ ඉපදින්නේ නේ. මවගේ ගර්බශේ තුල මාස 10 ක් ඉන්නවා. ඒ ඉන්න වෙලාවේ කිරුමින්ගෙන් ආරක්ශාකිරීමටය් කොන කපන්නෙතුව ඉපදින්නේ.

    උඹ ගිය ආත්මේ කරපු මොන පින්කමින්ද මේ ආත්මේ බවුද්දයක් වෙලා ඉපදුනේ කියලා කියන්න පුලුවන්ද? නෙතහොත්, උදාහරණයක් වශයෙන් උඹ මේ ආත්මේ බල්ලෙක් වෙලා ඉපදුනා කියමු. උඹ ආයේ කොහොමද මිනිහෙක් වෙලා ඉපදින්නෙ? උඹ සතෙක් හින්දා උඹට හරි,වෙරදි දන්නෙ නෙහෙනේ. මට කියපන්, ලෝකෙට ආපු මුල්ම මිනිහා කොහොමද මිනිහෙක් උනේ. එකිව්වේ මොන පින්කමක් කරලද මිනිහෙක් උනේ. ලෝකෙට ආපු මුල්ම බල්ලා කොහොමද බල්ලෙක් උනේ. ඒ බල්ලාට ආයේ මිනිහෙක් වෙන්ඩම බෙරිද? එහෙම වෙනවනම් කොහොමද බල්ලා පින් කරන්නේ?

    කුරානේ දෙවියන්වහන්සේ කියල තියන විදිහට, මේ ලෝකේ අපිට නිරන්තරවම ජීවත්වෙන්න බෙහෙ. මේක තාවකාලිකය්. මේ ලෝකේ අපිට තියන දුක, සෙප, ලෙඩ, සුවය, දුප්පත්බව, පෝසත්බව කියන ඔක්කොම මාරුවෙන් මාරුවට තියන්නේ අපිව ටෙස්ට් කිරීමටය්. ඒ ටෙස්ට් එක හරියටම මූණ දීලා, හිත අවුල්කරගන්නෙතුව, ඒ දෙවියන්වහන්සේ කියල තියන ආකාරයට අපේ ජීවිත හරි මාර්ගේ ගෙන යාමෙන්, පරලොවේ ජයග්‍රහණය, නිරන්තර ජීවිතය සහ සුවර්ගය හම්බුවෙනවා. ඒකෙ කිසිම සෙකයක් නෙහෙ.


    :cool::cool::cool:
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    [FONT=&quot]~සබ්බ දානං ධම්ම දානං ජිනාති~[/FONT]

    ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ රාජ්‍ය වර්ෂ 2013 ක් වූ වෙසක් මංගල්‍යය වෙනුවෙන් හැකි තාක් බෙදා හරින්න. BUMP එකක් දාගෙන යන්න.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Hethu pala dahama. World eka hata gatthe hethuwakinya. Ama hethuwa hata gatthe thawa hethuwakinya. Ama hethuwada da hata gatthedha thawa hethuwakinya. Ama hethuwa da hata gatthedha thawa hethuwakinya. Ama hethuwadha hata gatthe thawa hethuwakinya. Ama hethuwadha hata gatthe thawa hethuwakinya. Ama hethuwadha hata gatthe thawa hethuwakinya. Ama hethuwadha hata gatthe thawa hethuwakinya. Ama hethuwa da hata gatthe thawa hethuwakinya. Ama hethuwadha hata gatthe thawa hethuwakinya. Ama hethuwadha hata gatthe thawa hethuwakinya. Ama hethuwadha hata gatthe thawa hethuwakinya............
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මිනිසුන් මජික් වගේ මේ ලෝකේ ඉපදින්නේ නේ. මවගේ ගර්බශේ තුල මාස 10 ක් ඉන්නවා. ඒ ඉන්න වෙලාවේ කිරුමින්ගෙන් ආරක්ශාකිරීමටය් කොන කපන්නෙතුව ඉපදින්නේ.


    :rofl::rofl::rofl::P:P:P