[FONT="]ඌරන්ට කොහෙන්ද බන් මොලේ???දෙය්යො විතරක් කොහොමද ඉබේ පහල උනේ?ඈ?
කවුද දෙය්යන්ව මැව්වෙ?
""ලෝක නිර්මාපකයා සෙවූ ඔව්හු දෘශ්‍යමාන නිර්මාපකයෙකු නො දැක[/FONT], [FONT="]අදෘශ්‍යමාන ලෝක නිර්මාපකයෙකු ඔවුන්ගේ සිතින් මවා ගත්හ.[/FONT]
[FONT="]ලෝකයත් සත්වයනුත් මැවීමට තරම් මහ බලයක් ඇති ඒ දෙවියා ඇති වූ සැටියක් ගැන ඔවුහු නොසිතූහ. පුටුව පිලිබඳ වූ න්‍යාය ඒ දෙවියා කරා ගෙන යන්නට ඔවුහු නොසිතූහ.ඒ ගැනත් සිතුව නම් පුටුවේ නීතිය අනුව ලෝකය මැවූ දෙවියා මවන්නට තවත් දෙවියෙකු සිටිය යුතු බවත් [/FONT],[FONT="]ඒ දෙවියාත් මවන්නට තවත් දෙවියෙකු සිටිය යුතු බවත් දේව පරම්පරාවේ මුල නොදැකිය හැකි බවත් පෙනී මැවුම් වාදය බිඳී යයි.""[/FONT]