EK Married Club

Status
Not open for further replies.

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
:oo: මූ ඈවිල්ලා හොරෙන්ම ආයෙත් ගියොත්, හැමදාම මූට -19ක් දෙමු අපි දෙන්නා ගානේ......!! :rofl::P

:dull:

:shocked: අපෝ මූ චොකලට් ෆැක්ටරියක් උනත් ගෙනත් දෙයි ඔයා ඉල්ලුවොත් නම්.......!! :lol::lol:

:love::love::love:
 
Last edited:

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අපි ඕකට වාරකන් සින් එක කිව්වා වැඩියි කියල බන් දැන් හිතෙන්නේ
    මිනිහෙකුට දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවනේ
    ඇල්කොහොල් ගත්තම එකේ ප්‍රසන්ටෙජ් එක 50% බහිනවා මුට වෙලා ඇත්ත එකයි බන්
    යේ මම නම් ඒ ගැන කතා කරන්නේ නැහැ උදෙත් මට නිකන් තේරුණා
    තොත් මටම කෙලිනවා කිව්:no::no::no::no::dull::dull::dull::dull::dull::dull:

    :shocked::shocked: No Comments :dull: :dull:
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    http://www.elakiri.com/forum/tags.php?tag=uraj+tag+is+pending
    එකම හෝටලෙන් කෑම
    11x11progress.gif
    ElaKiri.com Message Cancel Changes
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    cooolo උබ කාගේ ගෙදර ගියත් කමක් නැහැ තරියගේ ගෙදර විතරක් මේ දිනවල නොයන්න
    මේ දිනවල අපේ මස්සිනාට නාඩි වැටෙනවානම් එච්ච්චාරයි

    :P:P

    ඔව්, මුට අධෝ මුකය පලාගෙන තමා එන්න වෙන්නේ...
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අදාල අයවළුන් වෙත කෙරෙන පළමු සහ අවසන් නිවේදනය.......!!!!!

    ප්‍රසිද්ධියේ මෙම ත්‍රෙඩ් එක තුළ මීට පසුව
    "ගැසීම" සහ CH3CH2OH පිලිබද ව කතා කිරීම,
    ඒවා භාවිතය පිලිබද ව කතා කිරිම,
    ඒවාට සෙට් වීමට කතා කිරීම සහ
    සෙට් වෙමින් හිදිමින් මෙයට පෝස්ට් දැමීම සපුරා ගහනම් වන අතර,
    මෙම නිවේදනය නොතකා හරින අයවලුන් හට ගෙවල් වලදි රෙදි නැතුව සිටිමට
    කටයුතු සිදු කරනු ලබන බවට ද
    තව දුරටත් මෙයින් අනතුරු හගවනු ලැබේ.......!!!!!!!!

    එසේ ඒවා භාවිතය පිලිබද කරුනු හුවමාරුව පිඑම් වලට සීමා කරගන්නා ලෙසද මෙයින් දැඩි ලෙස නියෝග කරනු ලැබේ.
     
    Status
    Not open for further replies.