Koliwood,Bollywood,Hollywood Film අපට එපා

ruwche

Member
Dec 19, 2011
309
48
0
Taxi (1) (2) (3) (4)

2317_4981.jpg

taxi2_001.jpg

Taxi_3_film.jpg
58852961;encoding=jpg;size=300;fallback=defaultImage

මේ film set එක බලපු අයත් ඇති....

පට්ට films set එකක් :):):):)
බලල නැති අය මෙතන ඉදන්ම film ටික බලන්න​.. :nerd::nerd::nerd::nerd::nerd:
Download කරන්න link ටික පස්සේ දාන්නම් , දැන් අපේ පැත්තට හෙන ගගා වහිනවා....
:shocked::shocked::shocked::shocked::shocked:

Taxi (1)

Taxi (2)

Taxi (3)

Taxi (4)trailer

:):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):)
patta macho
Shaolin Soccer (2001)
මේකත් පට්ට ෆිල්ම් එකක්:D.ආත්මාරක්ශක සටන් කලාව ප්‍රගුන කල පාපන්දු ක්‍රීඩකයන් පිරිසක් තම ජයග්‍රහනය සදහා සටන්කලාව උපයෝගී කරගන්නා ආකාරය තමයි චිත්‍රපටියේන් කතාව:yes:.

slz2001.poster.3.jpg

Trailer

IDMB

Download
Torrent 700mb
d53edfcad5892ffc8aba6927a98912c8a7afa77f04ccbc74bcd11c6e2d9879174g.gif

thks macho
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔන්න යාලුවනේ මේ ත්‍රේඩ් එක ටිකක් ආදරය පෑත්තට බ‍රවෙන්නයි යන්නේ මොකද මම් ඔයාලට ලස්සන romance ෆිල්ම් ටිකක් දෙනවා.

Koizora (
2007)ආදරය අහස තරම්

koizora02.jpg

මේ ෆිල්ම් එක නම් EK එකේ ගොඩක් කට්ටිය බලලා ඈති:cool:.ත්‍රේඩ් කීපයක මේ පිලිබදව පලවුනා:)මේ ෆිල්ම් එක ගෑන කියනවානම් ජපන් සින්මාවේ විප්ලවයක් ඈතිකරන්න මෙය සමත්වුනා:yes:.ඈයි මේක මෙතරම් විප්ලව්යක් ජපානයේ ඈතිකලේ:confused: .මොකද මේක සතය කතාවක්:love: .මේ කතවේ ඔබට හමුවන මිකාගේ සෑබෑ ජිවිත කතාව තමයි මෙය:(:(.මිකා නෑත්තම් කතානායිකාව තමගේ සතය ජිවත කතව මොබයිල් වෙබ් අඩවියක පල කරනවා:shocked:.එය ඉන්පසු ඉතා ප්‍රසිද්ද වි නවකතාවක් බවට පත්වෙනවා:cool:.2006 අවුරුද්ද තුල ජපානයේ වෑඩියන්ම අලවි වු නවකතාව් බවට මෙය පත්වෙනවා:).ඉන්පසු එය 2007දී චිත්‍රපටිය බවට පත්වෙනවා:) .අදටත් මේ මිකා කවුද කියලා කවුරුවත් දනේනෑ:no::no:.ඈය තම වේදනව සමගින් අදටත් ජීවත්වනවා වන්නට පුලුවන්:(.ආදරය අදුනන ආදරය කරන ආදරය කිරීමට බලපොරොත්තුවෙන සියලු දෙනා මේ ෆිල්ම් එක් බලන්න:cool:.ආ තව දෙයක් අනිවාර්යෙන් girl friendටත් පෙන්නිය යුතු චිත්‍රපටියක්;);)
Trailer

IMDB

Download

Torrent700mb
 
Last edited:

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
කදුල විතරද මේ ලෝකේ

A Moment to Remember (2004) කදුල විතරද මේ ලෝකේ
මේකත් ඉතාම සුන්දර චිත්‍රපටියක්.ආදරයට මොනතරම් බාදා එනවද,සෑබෑ ආදරයට ඉරනමත් හරස් වෙන තවත් walk to remember වගේම චිත්‍රපටියක් :(අනිවා බලන්න:cool:

a+moment+to+remember.jpg

IMDB

torrent 700mb
torrent350mb
 
mic

Member
Nov 24, 2006
1,333
553

supiri macho
 
D2020

Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    මෙන්න කොල්ලනේ සුපිරි film එකක්. ආයිත් කතා දෙකක් නැ....:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    The Raid: Redemption (2012):yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    The.Raid.Redemption.2011.720p.HDRip.x264.Hnmovies_s.jpg

    කතාව මෙන්න මෙහෙමයී කියල කියන්නේ නැ , අනිවා බලන්න​.....

    මෙන්න බාගන්න​..

    images

    http://0b5eef71.linkbucks.com/url/http://www.hnzoom.com/down.php?link=aHR0cDovL3EuZ3MvMUpNTWY=
    http://0b5eef71.linkbucks.com/url/http://www.hnzoom.com/down.php?link=aHR0cDovL3EuZ3MvMUpNTWc=
    http://0b5eef71.linkbucks.com/url/http://www.hnzoom.com/down.php?link=aHR0cDovL3EuZ3MvMUpNTWg=
    http://0b5eef71.linkbucks.com/url/http://www.hnzoom.com/down.php?link=aHR0cDovL3EuZ3MvMUpNTWk=

    Password = hnmovies.com

    Subtitles = http://0b5eef71.linkbucks.com/url/h...hcmNoLmFzcHg/cT1UaGUrUmFpZCUzQStSZWRlbXB0aW9u
     
    Oct 3, 2009
    23
    2
    0

    මේකට සිංහල උපසිරැසි ඕනේ නම් මේ බොලොග් එකේ තියනවා..
    http://zoomlkblog.blogspot.com/
     
    ela
    3d-ok2.gif

    රොකියා;12766285 said: