සුදු රෝස;12757854 said:ඔයාටත් එච්චර තමයි.......ගෑණු ළමයි ඉස්සරහ නරක කතා කියන්නේ නෑ........ ඒක නරකයි.......
මං මොකක්ද කියපු නරක කතාව???

සුදු රෝස;12757854 said:ඔයාටත් එච්චර තමයි.......ගෑණු ළමයි ඉස්සරහ නරක කතා කියන්නේ නෑ........ ඒක නරකයි.......

ඇයි යකෝ ගිය පාර තිබ්බ ඇමති කමට කෙලවිලා නේ
මට ආරක්ශක අමාත්‍යාශය ඕන. ඔන්න මම නරකයා කියන්න එපා හරිය![]()
wipaksheta panapiya ඔක්කොම හොරු මෙතනගමයාට නම් නියම අමාත්‍යංශේ ලැබිලා තියෙන්නේ. දැන් ඉතින් රාජ්‍ය අනුග්රගයෙන්ම කාන්තාවන්ට සලකන්න පුලුවන්ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යංශය
![]()
dj gamaya
මගේ අමාත්‍ය දුරයේ මගේ බලතල උපරිම ලෙස පාවිච්චි කරමින් මට පුළුවන් උපරිම දේ කරන බවට දිව්රා පොරොන්දු වෙමි

ඇයි යකෝ ගිය පාර තිබ්බ ඇමති කමට කෙලවිලා නේ
මට ආරක්ශක අමාත්‍යාශය ඕන. ඔන්න මම නරකයා කියන්න එපා හරිය![]()
අඩේ මචන්. දැන් වැඩිපුර එළකිරි එකේ දකින්න නෑ වගේ. ඉස්සර නම් හොඳ හොඳ ත්රෙඩ්ස් දැම්මා දැන් silent වෙලා. දිගටම දාන්න අපිත් සප් එකක් දෙන්නම්අපේ සහෝදර සහෝදරියන්ගේ ආර්ථිකයේ නැගෙන ගැටළු වලට ඒ වගේම ආදරයේදි හට ගන්න ගැටළුකාරිතත්වයන් වලට..
පුලුවන් තරම් උපරිමයෙන් ම සහයෝගයක් දෙන්න උත්සහ කරන්නම්..

ඇයි යකෝ ගිය පාර තිබ්බ ඇමති කමට කෙලවිලා නේ
මට ආරක්ශක අමාත්‍යාශය ඕන. ඔන්න මම නරකයා කියන්න එපා හරිය![]()