• එළකිරි ආණ්ඩුව - 2012 •

May 15, 2010
1,654
109
0
In your heart.....

බෑ.........
t8408.gif
 

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඇයි යකෝ ගිය පාර තිබ්බ ඇමති කමට කෙලවිලා නේ :frown::frown::frown:
    මට ආරක්ශක අමාත්‍යාශය ඕන. ඔන්න මම නරකයා කියන්න එපා හරිය
    :angry::angry::angry::angry:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යංශය
    avatar61857_6.gif

    dj gamaya



    මගේ අමාත්‍ය දුරයේ මගේ බලතල උපරිම ලෙස පාවිච්චි කරමින් මට පුළුවන් උපරිම දේ කරන බවට දිව්රා පොරොන්දු වෙමි

    ​
    ගමයාට නම් නියම අමාත්‍යංශේ ලැබිලා තියෙන්නේ. දැන් ඉතින් රාජ්‍ය අනුග්‍රගයෙන්ම කාන්තාවන්ට සලකන්න පුලුවන් :P:P
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අපේ සහෝදර සහෝදරියන්ගේ ආර්ථිකයේ නැගෙන ගැටළු වලට ඒ වගේම ආදරයේදි හට ගන්න ගැටළුකාරිතත්වයන් වලට..
    පුලුවන් තරම් උපරිමයෙන් ම සහයෝගයක් දෙන්න උත්සහ කරන්නම්..
    අඩේ මචන්. දැන් වැඩිපුර එළකිරි එකේ දකින්න නෑ වගේ. ඉස්සර නම් හොඳ හොඳ ත්‍රෙඩ්ස් දැම්මා දැන් silent වෙලා. දිගටම දාන්න අපිත් සප් එකක් දෙන්නම් :yes::yes:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඇයි යකෝ ගිය පාර තිබ්බ ඇමති කමට කෙලවිලා නේ :frown::frown::frown:
    මට ආරක්ශක අමාත්‍යාශය ඕන. ඔන්න මම නරකයා කියන්න එපා හරිය
    :angry::angry::angry::angry:


    තව එක්කෙනෙක් ආව ඔහොම ආරක්ශක ලේඛම් තනතුර ඉල්ලගෙන....උබටත් ඒ ටික තමයි