'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    උබෙම ෆෙක් ප්‍රොෆිල් වලට උබම රිප්ලයි දෙනවා නෙද ?????අනෙ උබ වගෙ මොඩයෙක්,,යකො අපිත් හොදට තෙන්පරාදු වෙලා ඉන්නෙ,,අපි මොඩයො නෙමෙයි:lol::lol::lol::lol:

    යකො අපිත් හොදට තෙන්පරාදු වෙලා ඉන්නෙ :rolleyes:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    අපි මොඩයො නෙමෙයි :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    uu hithagena inna hati !!! :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    man baluwa silence mokada kiyala??
    balinnam 'thire pitipassen' uththara ewalaa...
    :rofl::rofl::rofl:

    05-26-2012 10:57 AM wadak naththan puke agilla gahagena nidaganin
    05-26-2012 11:02 AM ponz gehin thoge ammata puke arapan,,.,

    oya 'thire issarahata awilla' budu dahama rakinna kathakarana _kayo hunga denekge sabaa swaroopaya meka thamayi!!! mun wadi denek puk kaarayo!!! ammata _kana, ammata _ke arina ewun!!! eth pennanne honda mahaththuru kiyala!!! !!! !!! :growl::growl::growl:
     
    • Like
    Reactions: Dead Island

    real meaning

    Member
    May 25, 2012
    4
    1
    0
    විරුද්ධ අදහස් දක්වන අයට දෙයක් කීමට කැමැත්තෙමි. කරුණාකර මෙම ලිපිකියවා එහි අදහස තේරුම් ගැනීමට උත්සහා කරන්න.එක් අයෙක් ලිපියකට විරුද්ධව කොමෙන්ට් කල පලියට ඔහු පසු පස නොයන්න.

    "එලකිරි" සාමාජිකයන් නොවන බොහෝ දෙනෙකු මෙම ලිපි කියවන අතර පොසිටිව් කොමෙන්ට් නොමැති වීමට හේතුව ලියාපදිංචි විය යුතු නිසායි. මම ඊයේ දිනයේ ලියාපදිංචි වූයේ මේ සදහා කොමෙන්ට් කිරීමට පමණි. ඔබ දිගටම ලිපි පල කරන්න. එම ලිපි වලින් සත්ය අවබෝධ කර ගැනීමට බොහෝ පිරිසක් ඔබ සමගය.

    මින් ඉදිරියට මෙහි කොමෙන්ට් කිරීමට අදහසක් නැත.
     
    බීල නිවන් යෑම
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ

    මට ටිකක් ඔබ තුමා පෑහෑදිලිව කියනවද ?සිත,කය,වචනය යන තුන් දොර අඩුම තරමින් යම් ප්‍රමානයකට හො ස0වර කර ගන්න බෑරි කෙනෙකුට රහත් වෙන්න පුලුවන්ද කියන එක?????මට එකට විතරක් පිලිතුරු දුන්නොත් ඈති,,මොකද ඔබතුමා මෙ දමිත් කියන කෙනාගෙ හෑම පොස්ට් එකක්ම කියවලා වෙන්න ඈතිනෙ මෙහෙම කියන්නෙ,,,,දමිත් කියන සමහර වචන මිනිහෙක්ට තියා තිරිසනෙකුටවත් ගෑලපෙන්නෙ නෑති වචන...එහෙම කෙනෙක් "රහත් වෙලා" කියලා කිවාම එක අපෙ බුදු දහමට කරන ලොකු අපහාසයක්,,,ටිකක් තෙරුන් ගන්න
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    me inne damith ge fake account ekak
     
    ekanam atta tamai. :yes:
     
    පැහැදිලිවම
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මට ටිකක් ඔබ තුමා පෑහෑදිලිව කියනවද ?සිත,කය,වචනය යන තුන් දොර අඩුම තරමින් යම් ප්‍රමානයකට හො ස0වර කර ගන්න බෑරි කෙනෙකුට රහත් වෙන්න පුලුවන්ද කියන එක?????මට එකට විතරක් පිලිතුරු දුන්නොත් ඈති,,මොකද ඔබතුමා මෙ දමිත් කියන කෙනාගෙ හෑම පොස්ට් එකක්ම කියවලා වෙන්න ඈතිනෙ මෙහෙම කියන්නෙ,,,,දමිත් කියන සමහර වචන මිනිහෙක්ට තියා තිරිසනෙකුටවත් ගෑලපෙන්නෙ නෑති වචන...එහෙම කෙනෙක් "රහත් වෙලා" කියලා කිවාම එක අපෙ බුදු දහමට කරන ලොකු අපහාසයක්,,,ටිකක් තෙරුන් ගන්න

    mu aye enne naalune owata ithin uthhtara kohen hoyannada manda...?
     
    • Like
    Reactions: cjanaka

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    විරුද්ධ අදහස් දක්වන අයට දෙයක් කීමට කැමැත්තෙමි. කරුණාකර මෙම ලිපිකියවා එහි අදහස තේරුම් ගැනීමට උත්සහා කරන්න.එක් අයෙක් ලිපියකට විරුද්ධව කොමෙන්ට් කල පලියට ඔහු පසු පස නොයන්න.

    "එලකිරි" සාමාජිකයන් නොවන බොහෝ දෙනෙකු මෙම ලිපි කියවන අතර පොසිටිව් කොමෙන්ට් නොමැති වීමට හේතුව ලියාපදිංචි විය යුතු නිසායි. මම ඊයේ දිනයේ ලියාපදිංචි වූයේ මේ සදහා කොමෙන්ට් කිරීමට පමණි. ඔබ දිගටම ලිපි පල කරන්න. එම ලිපි වලින් සත්ය අවබෝධ කර ගැනීමට බොහෝ පිරිසක් ඔබ සමගය.

    මින් ඉදිරියට මෙහි කොමෙන්ට් කිරීමට අදහසක් නැත.

    yaaluwa, aththatama nam mata wath, me thread walata wath comments walin / reputation walin kisima wadak naa!!! awashya ekama de, saama siyalu denaatama me sathya thorathuru danaganna labeema pamanayi!!! !!! e sandahaa oba wani pinwath / guna yahapath udawiyata karanna thiyenne, danna danna hamoma me thread ekata yomu karaweema pamanayi!!! !!! !!!

    kenekuta pirisudu Sri Saddharmaya ahala wath lesiyen karaganna nolabena sansaara dukin nidahas weema me thread eka awasaana wenakota ibetama siddhawelaa thiyewi!!! !!! !!!

    habayi ekama de, dasamayak wath me wade gana / man gana / Ape Hamuduruwo gana -ve biased kaatawath, meka keeyata wath hariyanne naa!!! !!! !!! un kaletama wisiwelaa yana eka nawaththanna me wishwaye kaatawathma baa!!! !!! !!! unge destination eka apaaya thamayi!!! !!! !!!

    neutral kenek / bias nathi kenek digatama baluwoth, eya definitely +ve bias welaa, bohowita me jeewithayenma nidahas wewi!!! !!! !!! mama balanna puluwan hama widiyatama baluwaa... me thread eka hariyata follow kaloth, kawuruwath anaagaamee level ekata pahalin nawathinna widiyak naa!!! !!! !!!

    already +ve bias aya (Ape Hamuduruwonta adaraya karana / mata fit ewun) baluwoth, eyalata wade glucose wage weyi!!! instant results sure ma thamayi!!! !!! !!!
    maath ekka inna mata fit aya, danata hariyata notherunaa kiyala worry wenna epaa!!! e oyalage awabodha kireeme hakiyawa adu nisayi. habayi mama notheri thiyenna widiyak nathi gananatama oyaalawa deep geniyanawaa... (man kiwwe mole > 0 nam mata e athi kiyala) ethakota oyaalath aniwaaryayenma anaagaamee level ekata set wevi!!! !!! !!!

    me logic katawath deny karanna baa!!! !!! !!! dan mewa man kiyana widiyata misak, eeta pitin wenna widiyak naa!!! !!! !!!
     
    real meaning

    Member
    May 25, 2012
    4
    1
    0
    මට ටිකක් ඔබ තුමා පෑහෑදිලිව කියනවද ?සිත,කය,වචනය යන තුන් දොර අඩුම තරමින් යම් ප්‍රමානයකට හො ස0වර කර ගන්න බෑරි කෙනෙකුට රහත් වෙන්න පුලුවන්ද කියන එක?????මට එකට විතරක් පිලිතුරු දුන්නොත් ඈති,,මොකද ඔබතුමා මෙ දමිත් කියන කෙනාගෙ හෑම පොස්ට් එකක්ම කියවලා වෙන්න ඈතිනෙ මෙහෙම කියන්නෙ,,,,දමිත් කියන සමහර වචන මිනිහෙක්ට තියා තිරිසනෙකුටවත් ගෑලපෙන්නෙ නෑති වචන...එහෙම කෙනෙක් "රහත් වෙලා" කියලා කිවාම එක අපෙ බුදු දහමට කරන ලොකු අපහාසයක්,,,ටිකක් තෙරුන් ගන්න

    මා නැවත වරක් අදහස් පල නොකරන බව කීවත් අවසන් වරට අදහසක් කීමට කැමතියි.

    බුදු දහම පිලිබද අඩංගු කිසිම ලිපියක එවැනි වදන් නොදැක්කෙමි. කිසි හරයක් නොමැති ප්‍රතිචාර වලින් ඔබටත් අනෙක් කිසිවෙකුටත් ගත යුතු දෙයක් නැහැ. මාගේ අවශයතාවය වූයේ සැබෑ බුදු දහම පිලිබද දනගැනීම පමනි.

    ඔබට මතකද? ඉස්සර පාසැලේ අමාරු පාඩම් ඉගෙන ගත් ආකාරය.නොයෙකුත් ආකාරයේ කවි, කතාන්දර හදාගෙන. එක් වරක් කිවූ විට හිතට වදින විදිහට. නමුත් අවසානයේ අපට අවශය වූයේ ඒ කතාන්දර හෝ කවි නොව එහි අඩංගු දේ පමණි.

    හිතට එකගව සිතන්න.ඇත්තටම මේ ලිපි වල ලොකු හරයක් තියෙනවා නේද?
    ඔහු රහත් වුවත් නැතත් මා හට ප්‍රශ්නයක් නොමැති අතර අවශය වන්නේ මෙම කරුණු තුලින් අවබෝධය පමණි.

    (සිත,කය,වචනය සංවරවීම ගැන කතා කරන සියලුම අය තමාගේ ප්‍රතිචාර වලදී ඒ සංවරය ගැන සිතන්න.) මා හට දැනෙන ආකාරය නම් මෙම ප්‍රතිචාර තුලින් බුදු දහමට ලොකු අපහාසයක් වන බවයි.
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28

    දමියෝ, මම කුණුහරප නැතුව ප්‍රසන විතරක් අහපුවට මොකද මල පන්න ගෙන කුනුහරප කියලා බැනලා තියෙන්නේ .
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මා නැවත වරක් අදහස් පල නොකරන බව කීවත් අවසන් වරට අදහසක් කීමට කැමතියි.

    බුදු දහම පිලිබද අඩංගු කිසිම ලිපියක එවැනි වදන් නොදැක්කෙමි. :yes::yes: කිසි හරයක් නොමැති ප්‍රතිචාර වලින් ඔබටත් අනෙක් කිසිවෙකුටත් ගත යුතු දෙයක් නැහැ. මාගේ අවශයතාවය වූයේ සැබෑ බුදු දහම පිලිබද දනගැනීම පමනි.

    ඔබට මතකද? ඉස්සර පාසැලේ අමාරු පාඩම් ඉගෙන ගත් ආකාරය.නොයෙකුත් ආකාරයේ කවි, කතාන්දර හදාගෙන. එක් වරක් කිවූ විට හිතට වදින විදිහට. නමුත් අවසානයේ අපට අවශය වූයේ ඒ කතාන්දර හෝ කවි නොව එහි අඩංගු දේ පමණි.

    හිතට එකගව සිතන්න.ඇත්තටම මේ ලිපි වල ලොකු හරයක් තියෙනවා නේද?
    ඔහු රහත් වුවත් නැතත් මා හට ප්‍රශ්නයක් නොමැති අතර අවශය වන්නේ මෙම කරුණු තුලින් අවබෝධය පමණි.

    (සිත,කය,වචනය සංවරවීම ගැන කතා කරන සියලුම අය තමාගේ ප්‍රතිචාර වලදී ඒ සංවරය ගැන සිතන්න.) මා හට දැනෙන ආකාරය නම් මෙම ප්‍රතිචාර තුලින් බුදු දහමට ලොකු අපහාසයක් වන බවයි.

    ewwayith chuttak chuttak withara daala athi... :D
    habayi 6-7-8 panthiwala ewunuth danna punchi punchi ewa!! :lol::lol: :rolleyes:

    (සිත,කය,වචනය සංවරවීම ගැන කතා කරන සියලුම අය තමාගේ ප්‍රතිචාර වලදී ඒ සංවරය ගැන සිතන්න.) මා හට දැනෙන ආකාරය නම් මෙම ප්‍රතිචාර තුලින් බුදු දහමට ලොකු අපහාසයක් වන බවයි.

    meka wadagath!!
    mundalage prathichara serama, intentionally daapu, Genuine බුදු දහමට අපහාස වන aakaraye ewama thamayi!!! ewayedi (vayiraya pirimahilla sandahaa) සංවරවීම ගැන කතා කරන අය, තමාගේ සංවරය ballata daala thamayi wadeta bahala hitiye!!! * hethuwa oyata pahadiliweyi, oyaa non-Buddhist unaa nam, man hithanne!! ;)
    mama prathichara 'dakke' ehemayi!!! :D:D
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    eelanga post eka thaama liyagena liyagena yanawa. ithaa wadagath deyak kiyanna thiyanawa!!! habayi ekata podi restriction ekak thiyana bawa therenawa!!! e nisaa pitu 50-60 hari liyala, e restriction eka bypass karala, kiyanna uwamanaa de kiyala misak eelanga post eka publish karanne naa!!! eken passe loku change ekak siddha weyi!!! !!! !!! :yes::yes::yes:

    aluthen ena aya kalin ewa balala inna...

    Latest Post 05-12-2012
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මා නැවත වරක් අදහස් පල නොකරන බව කීවත් අවසන් වරට අදහසක් කීමට කැමතියි.

    බුදු දහම පිලිබද අඩංගු කිසිම ලිපියක එවැනි වදන් නොදැක්කෙමි. කිසි හරයක් නොමැති ප්‍රතිචාර වලින් ඔබටත් අනෙක් කිසිවෙකුටත් ගත යුතු දෙයක් නැහැ. මාගේ අවශයතාවය වූයේ සැබෑ බුදු දහම පිලිබද දනගැනීම පමනි.

    ඔබට මතකද? ඉස්සර පාසැලේ අමාරු පාඩම් ඉගෙන ගත් ආකාරය.නොයෙකුත් ආකාරයේ කවි, කතාන්දර හදාගෙන. එක් වරක් කිවූ විට හිතට වදින විදිහට. නමුත් අවසානයේ අපට අවශය වූයේ ඒ කතාන්දර හෝ කවි නොව එහි අඩංගු දේ පමණි.

    හිතට එකගව සිතන්න.ඇත්තටම මේ ලිපි වල ලොකු හරයක් තියෙනවා නේද?
    ඔහු රහත් වුවත් නැතත් මා හට ප්‍රශ්නයක් නොමැති අතර අවශය වන්නේ මෙම කරුණු තුලින් අවබෝධය පමණි.

    (සිත,කය,වචනය සංවරවීම ගැන කතා කරන සියලුම අය තමාගේ ප්‍රතිචාර වලදී ඒ සංවරය ගැන සිතන්න.) මා හට දැනෙන ආකාරය නම් මෙම ප්‍රතිචාර තුලින් බුදු දහමට ලොකු අපහාසයක් වන බවයි.
    "කොහෙද යන්නෙ මල්ලෙ පොල්" අනෙ මම අහපු එකට කෙලින් උත්තරයක් දිගන්න බෑරුව තව කොහෙවත් යන වනචර මිනිහෙක් ගෙන් ගෑබුරු දර්මයක් කියවන්න ලෑබුනා කියලා කතා කරනවා.,,දමියගෙ ෆෙක් ප්‍රොෆිල් එකත් දමියා වගෙ නෑතුව අල්ලපු ගෙදර එකා වගෙ වෙන්නෙ නෑහෑනෙ:lol::lol::lol::lol: