එහෙම හොදයි අඋලක් නෑ...ammala wenama balai lamai wenamwa balai![]()

දැන් ලංකාවෙ කාලකන්නි ෆිල්ම් කාරයො කරන්නෙ මොකක් හරි කුනුහර්පයක් ගහලා ලොකුවට දානවා "පවුලේ සැමට එකට සිට නැරබිය හැකි ච්ත්රපටයක්" කියලා...පවුල පිටින් ඒක බලන්න යන අම්මලා තාත්තලත් අනාතයි,දරුවොත් අනාතයි...![]()








මචන් මම කිඋවනේ ඔක්කොම හොදයිහොද නැත්තේ පවුලේ සැමට කියන එක විතරයි කියලා,,මම මෙච්චර වෙලත් අම්මල ඉස්සරහ නම් චාටර් නම් බලන්නේ නෑ මොකද අපේ හිතේ ගරුත්වයක් තියනවනේ,,මම කියලා නෑ මේක බලන්න යන්න එපා කියලා,,මේකත් හොඳ Marketing Stratergy එකක් නම් තමයි.හැබැයි ඉතින් ඔය හැම රෙද්දම ආරක්ෂා කරගෙන වාණිජ අතින්සාර්ථක චිත්රපටි නම් කරන්න වෙන්නෙ නෑ.ලංකාවෙ සිනමාව හැමදාම එකතැනම තියෙන්න මේ වගේ සංස්කෘතික විචාරත් එක හේතුවක්.මේක මම බලපු නිසා කියන්නෙ.අන්තර්ගතය ගැනනම් ගන්න දෙයක් නෑ.මට හොඳට මතක රිතික් රෝෂන්ගෙ සටන් ටිකකුයි,ෂාරුක් ඛාන්ගෙ නැටුම් ටිකකුයි තිබුනා.හැබැයි ආරම්භ්හයක් විදියට බොලිවුඩ් සිනමාවට කිට්ටුවෙන්වත් යන්න උත්සාහ කරලා තිබුනා.අපේ හෝල් වල ගලක් පෙන්නුවම රෙද්ද උස්සන් කෑ ගහන මිනිස්සු අපුරුවට හින්දි චිත්රපටියක් ගෙදර ටීවී එකේ යද්දි අපූරුවට පවුල් පිටින් බලනවා.ඒකෙ ගල් පෙන්නනවද වැල පෙන්නනවද කියලා කථා කරන්නෙ නෑ.ළමයින්ට පෙන්වන දේ තීරණය කිරීමේ හැකියාවක් දෙමව්පියන්ට තියනව කියල මම නම් හිතන්නෙ.අනෙල යථාර්තවාඩී සිනමාව ගැන අපේ රටේ පත්තර පිටු ගණන් පුරවන විඡාරකයො හින්දි ඡිත්රපටියක් ලිබර්ටි එකෙ පෙන්නද්දි ඒකෙ සිහින ලෝක පෙන්නව කියල කෑ ගහන්නෙ නෑ.ඔය පණ්ඩිතකම නිසා අපිට හොඳ කර්මාන්තයක් විදියට මේක ගොඩ නගා ගන්න බැරි වුනා.කලාත්මක සිනමාවක් රටකට අවෂ්යයි.හැබැයි කර්මාන්තය රැකෙන්නෙ වාණිජ සිනමාවෙන් කියන එක අමතක කරන්න හොඳ නෑ.එහෙම කලාත්මක සිනමාව විතරක් තියනවනම් අවතාර් වගේ සිනමා පට ලෝකෙට බිහි නොවෙන්නත් තිබුනා.බැරි වෙලාවත් ඒකත් ලංකාවෙ එකෙක් කරලා තිබුනනම් බලා ගන්න තිබුණා අපෙ යථාර්තවාදී විචාරකයො රෙදි උස්සන් ද්ඟලන හැටි.මේ කුහක කම නෙවෙයිද?මම උදාර පල්ලිය ගුරුගේට කඩේ යන එකෙක් නෙවෙයි.සිනමාව ඉගන ගන්න එකෙක්.ඉදිරියටත් ලංකාවෙ සිනමාවක් තියෙන්න ඕන කියල හිතන එකෙක්.
මේකත් හොඳ Marketing Stratergy එකක් නම් තමයි.හැබැයි ඉතින් ඔය හැම රෙද්දම ආරක්ෂා කරගෙන වාණිජ අතින්සාර්ථක චිත්රපටි නම් කරන්න වෙන්නෙ නෑ.ලංකාවෙ සිනමාව හැමදාම එකතැනම තියෙන්න මේ වගේ සංස්කෘතික විචාරත් එක හේතුවක්.මේක මම බලපු නිසා කියන්නෙ.අන්තර්ගතය ගැනනම් ගන්න දෙයක් නෑ.මට හොඳට මතක රිතික් රෝෂන්ගෙ සටන් ටිකකුයි,ෂාරුක් ඛාන්ගෙ නැටුම් ටිකකුයි තිබුනා.හැබැයි ආරම්භ්හයක් විදියට බොලිවුඩ් සිනමාවට කිට්ටුවෙන්වත් යන්න උත්සාහ කරලා තිබුනා.අපේ හෝල් වල ගලක් පෙන්නුවම රෙද්ද උස්සන් කෑ ගහන මිනිස්සු අපුරුවට හින්දි චිත්රපටියක් ගෙදර ටීවී එකේ යද්දි අපූරුවට පවුල් පිටින් බලනවා.ඒකෙ ගල් පෙන්නනවද වැල පෙන්නනවද කියලා කථා කරන්නෙ නෑ.ළමයින්ට පෙන්වන දේ තීරණය කිරීමේ හැකියාවක් දෙමව්පියන්ට තියනව කියල මම නම් හිතන්නෙ.අනෙල යථාර්තවාඩී සිනමාව ගැන අපේ රටේ පත්තර පිටු ගණන් පුරවන විඡාරකයො හින්දි ඡිත්රපටියක් ලිබර්ටි එකෙ පෙන්නද්දි ඒකෙ සිහින ලෝක පෙන්නව කියල කෑ ගහන්නෙ නෑ.ඔය පණ්ඩිතකම නිසා අපිට හොඳ කර්මාන්තයක් විදියට මේක ගොඩ නගා ගන්න බැරි වුනා.කලාත්මක සිනමාවක් රටකට අවෂ්යයි.හැබැයි කර්මාන්තය රැකෙන්නෙ වාණිජ සිනමාවෙන් කියන එක අමතක කරන්න හොඳ නෑ.එහෙම කලාත්මක සිනමාව විතරක් තියනවනම් අවතාර් වගේ සිනමා පට ලෝකෙට බිහි නොවෙන්නත් තිබුනා.බැරි වෙලාවත් ඒකත් ලංකාවෙ එකෙක් කරලා තිබුනනම් බලා ගන්න තිබුණා අපෙ යථාර්තවාදී විචාරකයො රෙදි උස්සන් ද්ඟලන හැටි.මේ කුහක කම නෙවෙයිද?මම උදාර පල්ලිය ගුරුගේට කඩේ යන එකෙක් නෙවෙයි.සිනමාව ඉගන ගන්න එකෙක්.ඉදිරියටත් ලංකාවෙ සිනමාවක් තියෙන්න ඕන කියල හිතන එකෙක්.