EK Married Club

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හෆ්ෆා...උඹ මාර පොරක් නේ.........මෙච්චර කල් මොකද බං තියාගෙන හිටියේ ගෙදර.......
    අනික දැං ඩෙංගු වලට ප්ලේට්ලට් කවුන්ට මාර ඉක්මනින් බහින්නේ, දවස ගානක් ගිහින්. පරිස්සම් කර ගනිං.
    ලේ දෙන්න ඕන වුණොත් පොඩ්ඩක් වී එම් එකක් හරි ගහපං........!!!!!!:cool:

    නෑ මචන් මගේ තනි කැමැත්තට ගෙදර තියාගත්තේ නෑ.
    දවස ගානෙ blood test කරලා ඩොක්ටට පෙන්නුවා. කියන විදියට intake , output ගානට manage කලා.
    cmb වගේ නෙමි මෙහෙ හොස්පිටල් වල medical ward පිරිලා උතුරලා. වාට්ටුවේ ඇඳන් 45 ට ලෙඩ්ඩු 150 විතර ඉන්නවා.....
    ගොඩක් අය කරන්නේ මේක තමි.... මෙහෙ හොඳ පුද්ගලික රෝහලක්වත් නෑ .
    :(
     
    kingdewi

    Well-known member
  • නෑ මචන් මගේ තනි කැමැත්තට ගෙදර තියාගත්තේ නෑ.
    දවස ගානෙ blood test කරලා ඩොක්ටට පෙන්නුවා. කියන විදියට intake , output ගානට manage කලා.
    cmb වගේ නෙමි මෙහෙ හොස්පිටල් වල medical ward පිරිලා උතුරලා. වාට්ටුවේ ඇඳන් 45 ට ලෙඩ්ඩු 150 විතර ඉන්නවා.....
    ගොඩක් අය කරන්නේ මේක තමි.... මෙහෙ හොඳ පුද්ගලික රෝහලක්වත් නෑ .
    :(

    උදවුවක් ඕන වුනොත් ඕන වෙලාවක කියපන්.:yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උදවුවක් ඕන වුනොත් ඕන වෙලාවක කියපන්.:yes:

    thnx මචන් ......
    උඹලගේ වචනත් ඒ වෙලාවේ මර හෛයක් උන....
    :cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ අම්මපා මේ බස් රත්නයට ඇල්කොහොල් නැතුව නින්ද යන්නෙම නැති හැටි. තොට සදා වල තමයි පුතේ!!
    වලේ නෙමෙයි ඕකා නතර වෙන්නේ.............!!!:angry:
    මට සුරේකට කම්ප්ලේන් එක දාන්න වෙයි වගේ ඉක්මනින් ම.......!!!!:dull::dull:
     
    kingdewi

    Well-known member
  • වලේ නෙමෙයි ඕකා නතර වෙන්නේ.............!!!:angry:
    මට සුරේකට කම්ප්ලේන් එක දාන්න වෙයි වගේ ඉක්මනින් ම.......!!!!:dull::dull:

    යෙප්...කොස්ස පොලිෂ් කර ගන්න කිවුව නම් හරි!
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොනවා හරි කරලා තරියව ආයේ මෙහෙට ගෙන්න ගන්න ඕනි.....
    හැමෝම පුළුවන් දෙයක් කරන්න, උට ඕනිවට වැඩිය මඩ ගහන්න එපා...
    එක නැතිව married club eka කිසි ගතියක් නෑ නේද ???:(:(
    හරි පටන්ගමු...........:yes::yes:
     
    kingdewi

    Well-known member
  • මොනවා හරි කරලා තරියව ආයේ මෙහෙට ගෙන්න ගන්න ඕනි.....
    හැමෝම පුළුවන් දෙයක් කරන්න, උට ඕනිවට වැඩිය මඩ ගහන්න එපා...
    එක නැතිව married club eka කිසි ගතියක් නෑ නේද ???:(:(
    හරි පටන්ගමු...........:yes::yes:

    මම කොහොම හරි ඌව ගෙන්න ගන්න බලන්නම්, ඕනැවට වඩා කාටවත් විහිලු වුනත් දරන්න බෑනෙ. විශේෂයෙන්ම කුණුහරප!:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම කොහොම හරි ඌව ගෙන්න ගන්න බලන්නම්, ඕනැවට වඩා කාටවත් විහිලු වුනත් දරන්න බෑනෙ. විශේෂයෙන්ම කුණුහරප!:dull:
    :yes::cool::cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කියමු බලන්න තමන් ගේ බිරිද සතුටු කරන්න දෙන්න පුළුවන් හොදම වගේ තෑග්ග මොන වගේ ඒවද කියලා........!!!
    කියමු කෝ දැන ගැනීම පිණිස තමන් මොනවද තෑග්ගකට දෙන්නේ කියලා!!!

    මොකද ම දිල තියනව ටිකක් අන්යුෂුවල් තෑගි.....!!!අපේ ඇත්ති නම් තාම පට්ට ගහනව ඒව.....!!!
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොනවා හරි කරලා තරියව ආයේ මෙහෙට ගෙන්න ගන්න ඕනි.....
    හැමෝම පුළුවන් දෙයක් කරන්න, උට ඕනිවට වැඩිය මඩ ගහන්න එපා...
    එක නැතිව married club eka කිසි ගතියක් නෑ නේද ???:(:(
    හරි පටන්ගමු...........:yes::yes:

    දැන් වයිෆ් ට කොහොමද බන්

    අපි ආදර්ශමත්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කියමු බලන්න තමන් ගේ බිරිද සතුටු කරන්න දෙන්න පුළුවන් හොදම වගේ තෑග්ග මොන වගේ ඒවද කියලා........!!!
    කියමු කෝ දැන ගැනීම පිණිස තමන් මොනවද තෑග්ගකට දෙන්නේ කියලා!!!

    මොකද ම දිල තියනව ටිකක් අන්යුෂුවල් තෑගි.....!!!අපේ ඇත්ති නම් තාම පට්ට ගහනව ඒව.....!!!
    මම නම් දීල තියෙන්නේ hand bag, watch, jeweleries වගේ ඒවා.... මොනවද අන්යුෂුවල් ඒවා ? පට්ට ගහන්නේ උඹවද ?:dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කියමු බලන්න තමන් ගේ බිරිද සතුටු කරන්න දෙන්න පුළුවන් හොදම වගේ තෑග්ග මොන වගේ ඒවද කියලා........!!!
    කියමු කෝ දැන ගැනීම පිණිස තමන් මොනවද තෑග්ගකට දෙන්නේ කියලා!!!

    මොකද ම දිල තියනව ටිකක් අන්යුෂුවල් තෑගි.....!!!අපේ ඇත්ති නම් තාම පට්ට ගහනව ඒව.....!!!
    ඔක තමයි මචන් ලොකෙ තියෙන ලොකුම ප්‍රස්නෙ
    …හද ගෙනත් දුන්නත් සමහර වෙලවට මෙ වහෙලාට හිතට හරි නැහ.
    …හොදම දෙ තමයි ඔය හැම දෙයක්ම තියෙන ශොපින් මොල් එකකට ගිහින් ලිහල දාල කවුන්ටරෙ ගාව අපි ඉන්න එක බන් :rolleyes:
    …
    …
     
    kingdewi

    Well-known member
  • කියමු බලන්න තමන් ගේ බිරිද සතුටු කරන්න දෙන්න පුළුවන් හොදම වගේ තෑග්ග මොන වගේ ඒවද කියලා........!!!
    කියමු කෝ දැන ගැනීම පිණිස තමන් මොනවද තෑග්ගකට දෙන්නේ කියලා!!!

    මොකද ම දිල තියනව ටිකක් අන්යුෂුවල් තෑගි.....!!!අපේ ඇත්ති නම් තාම පට්ට ගහනව ඒව.....!!!

    කියමු කියමු ඔය පට්ට ගහන එවුව!:yes:
     
    Status
    Not open for further replies.