හෆ්ෆා...උඹ මාර පොරක් නේ.........මෙච්චර කල් මොකද බං තියාගෙන හිටියේ ගෙදර.......
අනික දැං ඩෙංගු වලට ප්ලේට්ලට් කවුන්ට මාර ඉක්මනින් බහින්නේ, දවස ගානක් ගිහින්. පරිස්සම් කර ගනිං.
ලේ දෙන්න ඕන වුණොත් පොඩ්ඩක් වී එම් එකක් හරි ගහපං........!!!!!!![]()
නෑ මචන් මගේ තනි කැමැත්තට ගෙදර තියාගත්තේ නෑ.
දවස ගානෙ blood test කරලා ඩොක්ටට පෙන්නුවා. කියන විදියට intake , output ගානට manage කලා.
cmb වගේ නෙමි මෙහෙ හොස්පිටල් වල medical ward පිරිලා උතුරලා. වාට්ටුවේ ඇඳන් 45 ට ලෙඩ්ඩු 150 විතර ඉන්නවා.....
ගොඩක් අය කරන්නේ මේක තමි.... මෙහෙ හොඳ පුද්ගලික රෝහලක්වත් නෑ .


වයින් වලත් ඈල්කොහොල්ද......?? 




