‘මොඩ් කෙල්ලගේ‘ පියා Vice Principal ta ගසයි
ඇහිබැම ගා නියපොතුවල කියුටෙක්ස් ආලේප කර කොටට නිල ඇඳුම ඇඳගෙන පාසලට කිහිපවරක්ම පැමිණි ශිෂ්‍යාවකට මව්පියන් ගෙන්වා අවවාද කිරීමෙන් පසුව ගම්පහ මිශ්‍ර පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයක් විකට්ටුවකින් පහර කා ගම්පහ රෝහලට ඇතුලු කරනු ලැබ සිටී.
විදුහල්පති කාරයෙන් ගෙදර යද්දී දැරියගේ පියා ත්‍රීරෝද රථයකින් පැමිණ පාර හරස් කර එල්ල කළ මේ ප්‍රහාරයෙන් නියෝජ්‍ය විදුහල්පතිගේ ඇටද බිඳී ගොස් ඇතැයි රෝහල් ආරංචි කියයි. සැකකරු අත්අඩංගුවට ගැනීමට නියමිතය.
සැකකරු සොයා සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති සේනක ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇත.
update
ගම්පහ කක්ෂිලා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති එම් සාලින්ද කුමාර මහතාට පහරදී තුවාල කලැයි කියන පුද්ගලයා අද දහවල් සැකපිට අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලීසිය කියයි.
ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් දයානන්ද මහතාට ලැබුණු තොරතුරුවලට අනුව ඔහු සොයද්දී පොලීසියට ආසන්නයේ ත්‍රීරෝද රථයකින් යද්දී අත්අඩංගුවට ගැනීමට හැකි විය.
ඇහිබැම ගා, නියපුතුවල කියුටෙක්ස් ආලේප කර, නිල ඇඳුම කොටට ඇඳගෙන පාසලට නොගැලපෙන ලෙස පාසලට ආ සිසුවියකට අවවාද කිරීමෙන් පසු ඇගේ පියා නියෝජ්‍ය විදුහල්පතිවරයාට පහරදී ඇතැයි පොලීසියට පැමිණිලි කර තිබේ.

ඒ වගෙම තමයි පොඩ්ඩක් විතර ඇඹලය.
ඒ වගෙම තමයි දෙන දඬුවම් සැර වැඩියි. 