‘මොඩ් කෙල්ලගේ‘ පියා Vice Principal ta ගසයි

Xcluzive89

Member
Dec 21, 2011
2,469
265
0
මිනුවන්ගොඩ
මේ මිනිහ පණ්ඩිත වුනේ කොහොමද බන් ??
මේ මිනිහ කියල තියෙන්නේ ළමයෙක් ඉස්කෝලේ එන්න ඕන විදිය
විලාසිත කරන්න ඕනේ නම් එළියේදී කරපන්
ඉස්කෝලයක් තියෙන්නේ විලාසිත කරන්න නෙමෙයිනේ බන්
මෝඩ කතා කියන්න එපා බන් !!!
ඇහිබැම ගා නියපොතුවල කියුටෙක්ස් ආලේප කර කොටට නිල ඇඳුම ඇඳගෙන පාසලට එන්න ඕනේ නැනේ...කොටට අදින්න ඕනේ නම් වෙන ඇදුමක් අදාල ඕන තැනක පලයන් ....මේක ඉස්කෝලයක්
, මේ මනුස්සය කරලා තියෙන්නේ හරි දේ !!! උබලට එකවත් තේරෙන්නේ නෑ...

මෙතන කෙල්ල වැරදී තමා..
කවුද දන්නෙ මූ ඒ කෙල්ලට දරා ගන්න බැරි විදිහෙ දඩුවමක් දුන්නද කියල.
අනික මූ පන්ඩිතයි කියල කවුද කිව්වෙ. ?? :lol:
අනික ආසාවට තාත්ත කෙනෙක් ඔය විදිහෙ වැඩක් කරන්නෙ නෑනෙ
 

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    ඔය එක එක ලබ්බන්ගේ සංස්කෘතියට ඕන විදියට අපිට ඉන්න ඕනේ නැ ගුරුවරයන්ට තියෙන්නේ උගන්නන්න ළමයින්ව නොන්ඩි කරන්නයි ගහන්නයි උන්ට අයිතියක් නැ කවදහරි මගේ ළමයෙක්ට හරි ඔය ඉස්කෝලේ සර් කෙනෙක් කැත විදියට බයිට් කරලා හරි ගහල හරි තිබ්බොත් අනිවා මන් උව මරලම දානවා අර කෙල්ලගේ තාත්තට තිබ්බේ ඔය සරයගේ ඔලුව කුඩුවෙන්න ගහන්න අනික් එවන්වත් මට්ටු වෙන්න මටත් ඉස්කෝල යනකලේ පොඩි කාලේදී පලු එන්න ගුටි කාල තියනවා පොඩි හින්ද ඉවසන් හිටිය එක පාරක් A/L වලදී සර් කාරයෙක් මට ගහල මන් ගැහුවා උට මගේ අතේ තිබ්බ පොතෙන් අපේ අම්මල අපිව හැදුවේ එක එකාගෙන් ගුටි කන්නවත් නොන්ඩි කන්නවත් නෙමෙයි ලංකාවේ ගුරුවරු ඕනවට වඩා වැඩියි උන්ව මට්ටු කරන්න ඕන.

    නොදකින් පොන්නයි..
    තේ වගේ සක්කිලි බල්ලෙක් තොට හෙන ගහණවා..
    ගුරුවරයෙක්ට ගරු කරන්න දන්නැති එකා.. අවලමෝ ඒ මනුස්සයා තොට ආතල් එකට ගැහුවෙ නැතුව ඇති නේ...
    තොපි වගේ උන්ට හරි යයිද ??

    මේ සර්ට බනින උන්ට කියන්නේ තොපිලා කැමතිද තොගේ දුව වේස ගෑනියෙකි වෙනවාට.. ??
    කොටට ඇදලා යනවාට ??
    :shocked: :shocked: :shocked:



    ඔන්න ඔන්න ඔන්න සර් ටත් ඔනේ නැති දෙවල් කරන්න යන්නේ..
    එහෙම නොකලනම් නිකන් ගුටිකන්න වෙන්නේ නෑ..
    දැන් කාලේ වෙනස් තාලේ අලුත් නේ...
    සර් ප්‍රතිචාර දක්වපු විදිහ වැරදියි මමහිතන්නේ..
    සර්ට තිබ්බේ කෙල්ලගෙ ගා පු ඇහිබැම පොඩ්ඩක් අතගලා..ලස්සනි කියලා
    නිය පොතුවල පාට බලල පොඩ්ඩක් අතින් අල්ලා
    අල්ල පිරිමැදලා..
    නිල ඇදුම කොටට නිසා සුදු ගල් දෙක පොඩ්ඩක් බලලා..
    අනේ දූ කොටයි නේ කියලා ගල පොඩ්ඩක් අතගාලා
    සොමියක් ගන්න.පොඩි ෆන් එකක්... අරන්, ඕකට අනින්න පුලුවන්නම් ඇනලා දාන්න.. මම කලින් දැක්ක ප්‍රින්සිපල් ලා ඉස්කොලේ යන ලමයින්ව දූශනය කරලා
    ෆන් ගන්නවා ..පත්තරේක.අන්න ඒ වගේ පිනා ලට සෙට් වෙන්න ඔනේ
    මේවගේ සෙක්සි ස්කූල් ගර්ල්ස් ලා..අහුවෙන්නෙම අහිංසක ලම්යි...
    අනේ රටේ ආශ්චර්‍යය...
    මේ වගේ චිච්චියේ මෝල් අමාරුව තියෙන කෙල්ලොන්ට
    සැපයුම දෙන්න මේ නියොජ්‍ය විදුහල්පතිට නෑ...පින


    අපිට මේක මෙහෙමත් කල්පන කරන පුලුවන්..
    ඔය සර් ට ගහපු තාත්තා...ඔය කෙල්ල සෙක්සි වීම නිසා
    කෙල්ලව ඔය සර් දූශනය කරානම් බැරිවෙලවත් ,ආසාවක් ඇවිල්ලා
    මොනවා නොකරයිද?:confused:

    තම්න්ගේ දරුවෝ හරියට හදාගන්නේ නැතුව
    අනුන්ට පහරදීලා වැඩක් නෑ..:yes::yes:

    ඔව් බං..
    මුන්ට කියලා වැඩක් නෑ
     
    Last edited:

    Nushan

    Junior member
  • Aug 27, 2007
    101
    6
    18
    Pawu bn monawa unath e Sir kenek... Eyalane apiwa hariyata hadanne scool ekedi... Hoda wadee oya minihawa hire danna one kalakanniya :(:angry::angry::angry::angry:
     
    • Like
    Reactions: sudeewa

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මෙතන කෙල්ල වැරදී තමා..
    කවුද දන්නෙ මූ ඒ කෙල්ලට දරා ගන්න බැරි විදිහෙ දඩුවමක් දුන්නද කියල.
    අනික මූ පන්ඩිතයි කියල කවුද කිව්වෙ. ?? :lol:
    අනික ආසාවට තාත්ත කෙනෙක් ඔය විදිහෙ වැඩක් කරන්නෙ නෑනෙ
    උඹ මොකද ඔච්චර ඒ තාත්ත ගැණ අමාරුව
    උඹට ඒ තත්ත එක්ක මොකක් හරි සම්බන්ධයක් තියෙනවද:baffled:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මචං සාලින්ද සර්ගෙ කට නම් අන්තිමයි.. :baffled: ඒ වගෙම තමයි පොඩ්ඩක් විතර ඇඹලය. :P ඒ වගෙම තමයි දෙන දඬුවම් සැර වැඩියි. :oo: ඉස්සර හිටියෙ අපේ ස්කෝලෙ. ඔතන මොකක් හරි කොස්සක් තියෙනව කියල මට sure. තාත්තකෙනෙකුට ඔච්චරටම මල පනින්න නිකන් වෙන්න බෑ.. :no:

    this is true.
     

    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    OMG me sir ape sch eke unne.... Nithiyata wada... math guti kala thiyanawa..... paw

    Thakshilawe kello gana api nodannawaya..... Sri Bodhi ground ekata giyanam okkoma bala gaththaki:lol::lol::lol:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේ මිනිහ පණ්ඩිත වුනේ කොහොමද බන් ??
    මේ මිනිහ කියල තියෙන්නේ ළමයෙක් ඉස්කෝලේ එන්න ඕන විදිය
    විලාසිත කරන්න ඕනේ නම් එළියේදී කරපන්
    ඉස්කෝලයක් තියෙන්නේ විලාසිත කරන්න නෙමෙයිනේ බන්
    මෝඩ කතා කියන්න එපා බන් !!!
    ඇහිබැම ගා නියපොතුවල කියුටෙක්ස් ආලේප කර කොටට නිල ඇඳුම ඇඳගෙන පාසලට එන්න ඕනේ නැනේ...කොටට අදින්න ඕනේ නම් වෙන ඇදුමක් අදාල ඕන තැනක පලයන් ....මේක ඉස්කෝලයක්
    , මේ මනුස්සය කරලා තියෙන්නේ හරි දේ !!! උබලට එකවත් තේරෙන්නේ නෑ...

    eka kiwwe kohomada danne na ne ban ?
     

    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    මු මොකක් හරි බලු වැඩක් කරන්න ඇති කෙල්ලට .කොමත් ඔවුන් හරි පන්ඩිතයි ලමයි කී දාහකට නිකරැනේ ගහන එකේ එකෙකුට හරි ඔහොම වදික එකත් හොදයි

    Tho wage gonek thama gahala thiyanee
    Thopita duwala hambunama baloth gahala yai thopi issaraha....
    yako mehema sir la nathnam melahakata kello kollo sch wala hukanawa
    tho wage gon pakek
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Tho wage gonek thama gahala thiyanee
    Thopita duwala hambunama baloth gahala yai thopi issaraha....
    yako mehema sir la nathnam melahakata kello kollo sch wala hukanawa
    tho wage gon pakek

    මචන් එක එක මනුස්සයට කතා කරන්න ඕනේ විදියක් තියෙනවා. හොඳ උගත් පවුලක තාත්ත කෙනෙක් ගෙන්නලා ටිකක් තදින් අවවාද කරාට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒත් low class family එකක තාත්ත කෙනෙක්ට එහෙම කතා කරොත් ඔය වගේ ඒවා වෙන එක පුදුමයක් නෙවෙයි. sir දැන ගන්න ඕනේ ඒක. ගොඩක් sir ල මේවා වැඩිය දන්නේ නෑ.

    සමහර sir ලා කතා කරන විදිය ඇත්තටම හොඳ නෑ. මම ඉස්කෝලේ යන කලෙත් කතා කරන්න දන්නේ නැති sir ලා හිටියා කොළඹ ආනන්ද විද්‍යාලයේ.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන් එක එක මනුස්සයට කතා කරන්න ඕනේ විදියක් තියෙනවා. හොඳ උගත් පවුලක තාත්ත කෙනෙක් ගෙන්නලා ටිකක් තදින් අවවාද කරාට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒත් low class family එකක තාත්ත කෙනෙක්ට එහෙම කතා කරොත් ඔය වගේ ඒවා වෙන එක පුදුමයක් නෙවෙයි. sir දැන ගන්න ඕනේ ඒක. ගොඩක් sir ල මේවා වැඩිය දන්නේ නෑ.

    සමහර sir ලා කතා කරන විදිය ඇත්තටම හොඳ නෑ. මම ඉස්කෝලේ යන කලෙත් කතා කරන්න දන්නේ නැති sir ලා හිටියා කොළඹ ආනන්ද විද්‍යාලයේ.

    Uba Anande da? kochchara gahuwat bannat sir kenekta wachanayak kiyanne na ban api
     
    • Like
    Reactions: Randir

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මම පෞද්ගලිකව දන්නේ නෑ එත් ඔය උතුම් ගුරැ වෘතියට මුවා වෙලා ඔනේ තරම් පාදඩ කම් කරන එවුන් මම දැකලා තියෙනවා.ලංකාවේ කී දාහක් ඇතිද වැරදි ගුරැවරැ හින්ද අධ්‍යාපනේ එපා වුන අය.ලංකාවේ සංස්කෟතියේ තියෙන ගුරැ වරැන්ට ගරැ කරන එක වැරදි ලෙස භාවිතා කරනවා

    :yes::yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Tho wage gonek thama gahala thiyanee
    Thopita duwala hambunama baloth gahala yai thopi issaraha....
    yako mehema sir la nathnam melahakata kello kollo sch wala hukanawa
    tho wage gon pakek

    ආනේ පලයන් යකෝ කෙල්ලෙක් ඇහි බැමි ගාල කියුටෙක්ස් ටිකක් ගෑවම උබලට හිතේ බඩු කියලා .උබ කෙල්ලෙක් ඉන්න පලාතකවත් නෙවෙයි බන් හැදිලා තියෙන්නේ නැත්තම් උබ පොන්නයෙකේ වෙන්න ඔනේ.උබ වගේ එකෙකුට දුවෙක් ලැබුනොත් කමයි අවු 12,13 වෙන කොට කොල්ලෙක් එක්ක පැනලා යයි තෝ වගේ ගොන් තාත්තෙක් එක්ක ඉන්න බෑ කියලා නැත්තම් හිඡාබ් එකකින් වහලා තියපන් පරිස්සම් කර ගන්න.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    113.gif



    :lol: ඔය ඉන්නේ එල්ල ගෙන ලොක්කා වගේ ආයේ පඩි පාට් නොදා හිටියනම් හරි