මචන්ලා.. උඹල බලන්න එපා මේක මං එළකිරි ජෝක්ස් වල දාන්නේ නැතුව එළකිරි ටෝක් වල දැම්මේ ඇයි කියල.. මේ මනුස්සය කියන කතාවේ ඇත්තක් තියෙනවා.. ඒ නිසයි එළකිරි ටෝක් වල දැම්මේ.. හිනා වෙන ගමන්ම ජිවිතේට යමක් එකතු කරගන්න බලන්න මේකෙන්.. මේ වීඩියෝ එක ගොඩක් ජනප්රියයි.. ගොඩක් අය දැකල ඇති මේක. එළකිරියේ නම් දාල තිබුනද දන්නේ නෑ.. රිපොස්ට් නම් සොරි වෙයල්ලා.. දැකල නැති අය දැන් බලපල්ලා.. උඩින් තියෙන වීඩියෝ එක පොඩි ක්ලිප් එකක්.. ඒකෙ තමයි හොදම හරිය.. යටින් තියෙන්නේ ෆුල් වීඩියෝ එක...... 


Sri Lankan Typical Women : Huchakkuwa (Clip)
Full Video
Enjoy.......




Sri Lankan Typical Women : Huchakkuwa (Clip)
Full Video
Enjoy.......




