මීගමු වෙරළෙ වැඩ පෙන්වන සුදු මහතා......
චීන රුවින් යුතු පෙනුමින් හැඩයි ඉතා......
තල්මස් දඩයමට ලොල් බව පෙනෙයි පුතා.....
අද ඉපදුනා වාගෙයි අපෙ මෙ පොල් දතා.........
ආතල් එකට ආගිය තැන බ්ලැක් ලන්තේ.....
දෙවෙනි පාර්ට් එකෙ මුල් තැන අරගත්තේ......
පස්සෙ පස්සෙ මුං දැං නෑ ඒ පැත්තේ........
යාලුවො හොයයි ගියෙ කොහෙදෝ මූ .... ත්තේ.....
මීගමු පැත්තෙ ලොකු කකුලක් වී එනවා...
කෑදර කමින් තල්මස් කටු ලෙවකනවා.....
වෑවර ගෙඩිය නොමිලේ වැල්ලෙන් එනවා.....
කිසි අඩුපාඩු නැත පොල්දත වැජඹෙනවා.....
හැපි බත්ඩේ කියා ථල නෑ මෙහි වීලා....
කාලය දැං ගෙවී ගොස් දහවල් වීලා......
බඩ පනුවන්ට උන් හිටි තැන් නැති වීලා....
යන්නට ගහමු ගල් කාලක් හිටු කියලා....
ශෙනා පුටා ට... හැපිම හැපි උපන්දිනයක් වේවා.....
![]()
ලිදේ පනින්න හිතෙනවාමීගමු වෙරළෙ වැඩ පෙන්වන සුදු මහතා......