අයියෝ සල්ලි..මාර පොරවල් නේ ඉන්නේ...මේ එක නෙමෙයි..ඔකේ නැද්ද මට ජොබ් කට්ටක් හොයා ගන්න?
![]()

CV එකක් දාපන්.... මෙහේ කෙසේ වෙතත් අබාන්ස් එකේ ට්‍රයි එකක් දෙන්නම්..... 

පුළුවන් ලොකු උදව්වක්..කුලී වැඩක් හරි කමක් නැ මේ දවස් වල කියලා වැඩක් නැ![]()

අමතපන් කරපු එකාට !! උඹ ගැන ඊයේ කතා වෙන්න ඇති ඔතන උන් !!![]()

ආව දෙන්කෝ ඕකා ලබන සතියේ... දෙනවා ගේමක් ඕකාට මුලු නෙට්වර්ක් එකම ගලවගෙන නාන්න වැඩසටහනක්....... 
මුන් ඊයේ මම FB එකේ දාපු කැබ් එක දැකලා හිතලා තියෙන්නේ මම ඒක අරන් කියලා.....
අයියෝ සල්ලි....!!
මේ බ්ලොක් කරපු එකා දන්නවා මම විතරයි එලකිරි යන්නේ කියලා.... උගේ කොහොමත් මගෙත් එක්ක මලක් තියෙනවා..... දෙන්නම් ඕකට ජම්බු ලබන සතියේ.......

යුරාජ් කරලා දෙයි උඹට වැඩේ ... අල්ලසට මනේජරයා ළඟ පය දෙකක් ඉන්න වෙයි![]()
..මං තොපිට හෙන ඉල්ලලා දෙන්නද?
යුරාජ් කරලා දෙයි උඹට වැඩේ ... අල්ලසට මනේජරයා ළඟ පය දෙකක් ඉන්න වෙයි![]()

පුළුවන් ලොකු උදව්වක්..කුලී වැඩක් හරි කමක් නැ මේ දවස් වල කියලා වැඩක් නැ![]()
Immediate Vacancy එකක් නම් තියෙනවා බස් එකක......
කොන්දොස්තර කමක්.......!!
විහිලු නෙවේ.... කැමති නම් කියපන්..... ඔය ඔෆිස් එකක, Executive කෙනෙක්ට වඩා පඩි තියෙනවා... කෑම බීම සමගින්...... 

කොහේ දුවන එකක්ද? මට ඕව කරලා පුරුදු නැනේ?
ගුටි කන්නත් වෙයිද දාන්නේ නැ///ඕනිනම් සහයක වාගේ ඉන්නම්....

කඩුවෙල ~ ගම්පහ / කඩුවෙල කිරිබත්ගොඩ...... පුරුදු උනහම නම් ලොකු කේස් එකක් නෑ...... 
මට අවුල, අපේ වැඩ කරන උන්, මම මේ ජොබ කඹුරලා හොයන ගාන වගේ ඩබල් ට්‍රිබල් හොයනවා, ආතල් එකේ කෑම බීම සමග...... මම......

ඒවායින් වැඩක් නෑ.... CV එකක් එවපිය......!!![]()
කොහොමෙයි එවන්නේ?ඔයත් තරි මාමිට මාර
නේ......!!
![]()
![]()
![]()

billion ganan ekka dunnath epoooo.... 

යකෝ මේක මැරිඩ් ක්ලබ්. ඒ වුනාට රිංගන්නේ ම මෙතෙනට බැදලත් නැති, අල කොලයක් හිල් වෙන්න හු** කර ගන්න බැරි එවුන් මයි...........!!!!!!!
මොන ආතල් එකකට ද මංදා?????
අපි බැදපු උන්ට දෙයියනේ කියල ප්‍රේමයෙන් සාමයෙන් ඉන්නද දීලා මස්ත බාල්දු වෙයල්ල කෝ අර සුදු පුස ගේ "තනිකඩයන් ගේ පාරාදීසය"ට

කෝ ඉතින් මේල් එක?
ඈස් ඈරලා බලාපිය මගේ Profile එකේ Contact Info එකේ තියෙන යාහූ මේල් එක......!! 