එළකිරියේ ඉන්න අනම් මනම් නැති රියල් චරිතයක්
සුරාවට සුදුවට ඇබ්බැහි උනාට පන්සිල් පද පහෙන් වැඩි හරියක් රකින පොරක්
ඒ වගේම රියල් බොක්කක්
උබට සුභම සුභ උපන් දිනයක් වේවා
අපි මේ;සේ සමරමු
![]()

එළකිරියේ ඉන්න අනම් මනම් නැති රියල් චරිතයක්
සුරාවට සුදුවට ඇබ්බැහි උනාට පන්සිල් පද පහෙන් වැඩි හරියක් රකින පොරක්
ඒ වගේම රියල් බොක්කක්
උබට සුභම සුභ උපන් දිනයක් වේවා
අපි මේ;සේ සමරමු
![]()

ane manda suba pathapu widiya sanwedi wedida m anda, mage es walata kanduluth aawaaa

ඔටුව මොනවද අර කියල තියෙන්නේඅපි ඒවට හිනා වෙන්න ඕනේද
![]()
naha me thread eka kanne nathiwa yanawada
ඔටුව මොනවද අර කියල තියෙන්නේඅපි ඒවට හිනා වෙන්න ඕනේද
![]()
හිනා වෙන්න නෙමෙයි..මට දුක හිතුන බං ගොන් ටෝක්ස් ටික දැකලා 
naha me thread eka kanne nathiwa yanawada
![]()
මටත්හිනා වෙන්න නෙමෙයි..මට දුක හිතුන බං ගොන් ටෝක්ස් ටික දැකලා
![]()
මොනව කරන්නද ත්රෙඩ් එක කන්න එපාලුනෙ අපි යන් බන් 
මටත්මොනව කරන්නද ත්රෙඩ් එක කන්න එපාලුනෙ අපි යන් බන්
![]()
මං ඉන්නේ අමාරිස් එනකම් බං.ඌ මූ ගැන තේරුම් අරන් ඉන්නේමං ඉන්නේ අමාරිස් එනකම් බං.
..ලින්ක් එක පී ඇම් එකක් දාහන් උට පිට යයි නැත්තන් 
ඌ මූ ගැන තේරුම් අරන් ඉන්නේ..ලින්ක් එක පී ඇම් එකක් දාහන් උට පිට යයි නැත්තන්
![]()

ඒකත් ඇත්ත තමාපිට යන්නේ කොහෙද?මුව හොයන එන්නේ..දවසක් මේකා එළකිරි ආවේ නැති උනොත් ඌ මුව හොයලා ත්රෙඩ් එකක් දානවා.....![]()
..බලහන් මුට තියෙන ඉල්ලීම නේද හැබෑට 