dan mokatada oyata hina giye ?ay oya hina une ?
anunge magul walata hina wenne ay ?
anika hina wenna deyak ethana nane ?
![]()
na... ogollanta hathuro innawai kiwwwama hina giya,
hina une na 

dan mokatada oyata hina giye ?ay oya hina une ?
anunge magul walata hina wenne ay ?
anika hina wenna deyak ethana nane ?
![]()
hina une na 

oka damme adyapana awashyatha sandahaa bolakimbulama neethi keduwa
ada saaaa oken
bota honda wade
ada leeka boss ekka wahanayak balanna giya ban..aspa ganan starlet 64 kabalak ma manual 15k kiyanawa ban EP81moko une EP91 ekata ? eka nam labai wage ban mewwa balanakota
![]()

64 ක් 15ක්......??
යකෝ මහින්දයට හැමිනෙන්න........!! 


ඊළඟට යන ලෝකේ ඉන්න ස්ත්රී පාර්ශ්වයට හරි පාඩුවේ ඉන්න දුන්නොත් හොඳය![]()


හෆෝයි........ ලිද ලිද.......!! 

මම නම් ආවේ දැන්.....
![]()

anna urajaya umba honda buwek da kiyala magen ahuwa umbata job kattak dennamama dunna atti halenna umbe warune gana
![]()

හොදට හොයලා බලලා මිසක් උදව් කරන්න නරකයි මොකෙක්ටවත්.......
මම කිව්වේ තරි..... මම අර එකෙක්ව මගේ කලින් ඔෆිස් එකකට දාලා දීලා.... දැන් ඌ නිකමට මට කෝල් එකක්වත් දෙන්නේ නෑ කියලා......
ඒ වගේ උන්ට උදව් කරපු මෝඩකම්........!! 
ඇයි බං මේ අහිංසකයට එහෙම කරන්නේ?දැන් මට හිගාකන්න වෙලා තියෙන්නේ..කුලී වැඩක්වත් හොයා ගන්න ඕනා
![]()

පර්චස් 40ක වත්තක් සුද්ධ කරන්න තියෙනවා..... එනවද......??
දවස් දෙකක වැඩක්...... දවසකට 1000/= 
අපෙ පාඩුවෙ අපි හන්දැවට පොඩි ආතල් එකක් අරන් ජිවත් වුන
…ගැනුමනෙ කිව්වෙ අනෙ බදිමු අනෙ බදිමු කියල
…දන් කියනව අපි පඩුවෙ ඉන්න දෙන්නෙ නතිලු මොන හරුපයක්ද මෙ
…මුන්ව කිබුලම කන්න එපායැ
…ආයෙ මගෙ උන්දැ කියනව හරි ඔයාට ගැනුන්ගෙන් පුදුම කරදරයක්නෙ තියෙන්නෙ කියල![]()
…
…


උරාජ් මාමා මොකද්ද දාන්නේ නැ සෙට් කරනවා කිව්වේ?අනේ තිබ්බොත් කියහන් අයියේ..ලොකු හෙල්ප් එකක්
![]()

මාමා......?? 

තෝ ඔය ජොබ කෙසේ වෙතත්, හොදවායින් අහගන්න තමා යන්නේ......!! 
හා...CV එක කාටවත් දෙන්න එපා..මගේ හතුරෝ හැමතැනම![]()

එහෙනම් ඉතින් ජොබ්ලස් තමා ඉන්න වෙන්නේ......!! 
මොකක්වත් හරි ගියේ නැත්තම් උරාජ් මාමගේ බස් එකේ කොන්දොස්තර කමක් තියෙනවා කිව්වා.....එකට යනවා
![]()
umbawa mathak wela thamai MMS eka ewwe
![]()

මම නම් ඕවා දන්නේත් නෑ.....
දැක්කෙත් නෑ..... 
මම ඕවට.......!! 


parakku wela ena nisa katha karannath bari unane mei dawas tike?![]()
රද්දොලුගම ගියා ප්රින්ටින් වැඩකට.... පොඩි බිස්නස් එකක් පටන් ගන්න.....

මාමා......??
තෝ ඔය ජොබ කෙසේ වෙතත්, හොදවායින් අහගන්න තමා යන්නේ......!!
![]()
එහෙනම් මල්ලි කියන්නද?![]()
එහෙනම් මල්ලි කියන්නද?

අයියා කියපිය.......!! නැත්නම් දැන් ඈඩ්‍රස් එකත් දන්න එකේ, ගෙදරටම සුදු බස් එකක් එවමි.........!! 

අයියා කියපිය.......!! නැත්නම් දැන් ඈඩ්‍රස් එකත් දන්න එකේ, ගෙදරටම සුදු බස් එකක් එවමි.........!!
![]()
මගේ වැඩේ මොකෝ උනේ? තාම ප්‍රගතියක් නැද්ද?මේ පැත්ත ටිකක් බැලුවට කමක් නැද්ද?![]()

මගේ වැඩේ මොකෝ උනේ? තාම ප්‍රගතියක් නැද්ද?
එපා..උබට වැඩක් නැත්තම් ගිහිල්ල කෙසෙල් පලයක් හිටවපන්...![]()

