EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    මචංලා dongle Use කරල ඉන්ටනෙට් යන අය කියන්න ගොඩාක් ස්පීඩ් මොන සිම් එකද කියල.....

    ඔයාල භාවිතා කරන්නේ මොන සිම් එකද ඉන්ටර්නෙට් යන්න....


    MOBITEL
    DIALOG
    AIRTEL
    HUTCH
    Etisalet
     

    neelakas

    Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    mama pavichchi karanne Airter.
    Airtel laabai.
    speed ekanam
    Mobitel,Etisalet valata vada adui.

     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    MOBITEL & DIALOG මට නම් , MOBITEL ස්පීඩ් ඒත් හැම වේලාවෙම නෑ :no: DIALOG හැම වේලාවෙම සාමාන්‍ය හොද ස්පීඩ් එකක් එනවා :yes:
     

    TheMass

    Member
    Apr 9, 2012
    1,446
    182
    0
    I forget it!
    ehema kiyanna ba ,, mona towor da ubage ge gava lagama thiyanne ea network eka ganin okathamai speed netham ithin dialog/Etisalat thamai....Airtel/mobitel speed wenne tower eka laga hitiyoth witharai netham sorry.com