ලැයිසොන් ගන්න මාස කීයක් ඕනද.?

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ලැයිසොන් ගන්න මාස කීයක් ඕනද.?

    මචන්.. මම දැනට ලංකාවෙ නෙමෙයි ඉන්නෙ.. මම ලගදි මාස 1.5කට ලංකාවට එන්න ඉන්නෙ.. ආවම ඉස්සෙල්ලම කරන්න හිතන් ඉන්නෙ රියදුරු බලපත්‍රය ගන්න.

    driving_license.gif

    ලංකාවෙ දැන් අලුත් නීතිය විදියට රියදුරු විභාගෙ ලියල ට්‍රයල පෙන්නල මාස 3ක කතාවක් කියන්නෙ..? රියදුරු බලපත්‍රය ගන්න.? (වැරදි නම් නිවැරදි කරන්න.) මට තියෙන ගැටලුව තමයි කාලය මදි කම.. මාස 3ක් ඉන්න බෑනෙ සහෝ..මට නිවාඩු හම්බෙන්නෙ මාස 1.5නෙ.. ඉතින් මට දැනගන්න ඕන ඔය ඔක්කොම වැඩ ටික මාසෙකින් කරගන්න පුලුවන්ද කියන එකයි..
    …දන්න සහෝදරයෙක් කියල දෙන්න කොහොමද මම මේ වැඩේ කරගන්නෙ කියල. ලොකු උදව්වක් :dull::dull::dull::dull::dull:

    …PS: මට දැන් ඉන්න රටේ රියදුරු බලපත්‍රය හම්බෙනව තව ටික කාලෙකින්. ඒක නිසා රියදුරු පාසල් වලට යන්න ඕන නෑ.
     
    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0

    oya prashnema matath awa machan mama wena rataka inne mama oke inna lokuma lokka gawata guya machan adurana margrkin but porath kiyuwe dan ehema ba mokada computer ekenmai date ekak denne e nisa exam liyala masa 3kin passe thamai trail walata yanna one trail thibba date ekedima 2500 yakda koheda deela edama ganna puluwan e nisa mamanam kare exam liyala awa dan aye yanawa trail walata dawasa 2kakata hari lankawata
     
    33000W

    Member
    issella register vela sathiyak dekak inna venava. exam ekata date eka denne sathiyak dekak gihin. eta passe exam eka liyala pass nam apita anivaren masa 3k inna venava trial eka pennanna. eta passe mama hithanne one day service eken ganna puluvan license eka.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    uba uba oya inna rate driving license eka gaththahama eka pennala lankawe license eka hadaganna puluwan.ape ayya kenek ehema karagaththa.:)mamath kawada hari ehema thama karaganna inne.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    issella register vela sathiyak dekak inna venava. exam ekata date eka denne sathiyak dekak gihin. eta passe exam eka liyala pass nam apita anivaren masa 3k inna venava trial eka pennanna. eta passe mama hithanne one day service eken ganna puluvan license eka.
    :)
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    uba uba oya inna rate driving license eka gaththahama eka pennala lankawe license eka hadaganna puluwan.ape ayya kenek ehema karagaththa.:)mamath kawada hari ehema thama karaganna inne.

    විදේශ රියදුරු බලපත්‍රයක් මත දේශිය රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම (ශ්‍රී ලාංකිකයෙකු සඳහා) - 2500.00 කියල සයිට් එකේ තියෙනව සහෝ. මමත් ඔය සීන් එක නොදන්න නිසා තමයි ඇහුවෙ. ඔරිජිනල් එක ඕනද දන්නෙ නෑ නේද..? ඒ රටේ licence එකේ?
    :eek::eek::eek:
     
    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0

    විදේශ රියදුරු බලපත්‍රයක් මත දේශිය රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම (ශ්‍රී ලාංකිකයෙකු සඳහා) - 2500.00 කියල සයිට් එකේ තියෙනව සහෝ. මමත් ඔය සීන් එක නොදන්න නිසා තමයි ඇහුවෙ. ඔරිජිනල් එක ඕනද දන්නෙ නෑ නේද..? ඒ රටේ licence එකේ?
    :eek::eek::eek:

    ow one machan aniwa