ලැයිසොන් ගන්න මාස කීයක් ඕනද.?
මචන්.. මම දැනට ලංකාවෙ නෙමෙයි ඉන්නෙ.. මම ලගදි මාස 1.5කට ලංකාවට එන්න ඉන්නෙ.. ආවම ඉස්සෙල්ලම කරන්න හිතන් ඉන්නෙ රියදුරු බලපත්රය ගන්න.
ලංකාවෙ දැන් අලුත් නීතිය විදියට රියදුරු විභාගෙ ලියල ට්රයල පෙන්නල මාස 3ක කතාවක් කියන්නෙ..? රියදුරු බලපත්රය ගන්න.? (වැරදි නම් නිවැරදි කරන්න.) මට තියෙන ගැටලුව තමයි කාලය මදි කම.. මාස 3ක් ඉන්න බෑනෙ සහෝ..මට නිවාඩු හම්බෙන්නෙ මාස 1.5නෙ.. ඉතින් මට දැනගන්න ඕන ඔය ඔක්කොම වැඩ ටික මාසෙකින් කරගන්න පුලුවන්ද කියන එකයි..
…දන්න සහෝදරයෙක් කියල දෙන්න කොහොමද මම මේ වැඩේ කරගන්නෙ කියල. ලොකු උදව්වක්

…PS: මට දැන් ඉන්න රටේ රියදුරු බලපත්රය හම්බෙනව තව ටික කාලෙකින්. ඒක නිසා රියදුරු පාසල් වලට යන්න ඕන නෑ.

mamath kawada hari ehema thama karaganna inne.