හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~

    අප සියළු ම සාහිත්‍ය කරුවන් පැමිණියේ ගොගොල් ගේ කබාය යටිනි යනුවෙන් දොස්තොව්ස්කි පැවසුවා සේම,
    ඔව් මචන්... මාත් ඒ කබාය යටින් ආව පොරක්....:D
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela

    එල වැඩක් නොවැ පටන් අරන් තීයෙන්නේ.. මමත් ෆුල් බකප් එක දෙන්නම්
    :yes::yes::yes:

    leeka මට තෝව මරාගෙන කෑවත් මදිය.. මෙච්චර ලස්සනට විචාර ලියන්න පුළුවන් වෙලත් අපේ " සුන්දර ගියක ඇරඹුමට " ඔබේ සහයෝගය නොලැබුණේ ඇයි දැයි මට හිත ගත නොහැකිය.මේ තෙරෙඩ් එක උඹට පෙන්නුවේ තරි අංකල් නම් අපේ කලින් තෙරෙඩ් ඒක උඹට නොපෙන්නුවාට ඒකව කොටියම කාපිය.:frown::frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :rolleyes::oo: yයකෝ ඌ එක දැක්කේ නැති එකට මම පලිද ? තෝව ඔටුවම පාගපිය !! :angry:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    leeka මට තෝව මරාගෙන කෑවත් මදිය.. මෙච්චර ලස්සනට විචාර ලියන්න පුළුවන් වෙලත් අපේ " සුන්දර ගියක ඇරඹුමට " ඔබේ සහයෝගය නොලැබුණේ ඇයි දැයි මට හිත ගත නොහැකිය.මේ තෙරෙඩ් එක උඹට පෙන්නුවේ තරි අංකල් නම් අපේ කලින් තෙරෙඩ් ඒක උඹට නොපෙන්නුවාට ඒකව කොටියම කාපිය.:frown::frown:

    :rolleyes::oo: yයකෝ ඌ එක දැක්කේ නැති එකට මම පලිද ? තෝව ඔටුවම පාගපිය !! :angry:

    Siraawatama eda Negambo yanakota me thariya kiyanakam mama dekke neha.Anika mata pahugiya tike ELAKIRIA peththe enna beriuna weda wedi nisa. :)

    Kotiyai, otuwai thopu dennawama kaapiya mata me de kalin denuwath nokaraata...:lol::lol::lol: :baffled::baffled::rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    Siraawatama eda Negambo yanakota me thariya kiyanakam mama dekke neha.Anika mata pahugiya tike ELAKIRIA peththe enna beriuna weda wedi nisa. :)

    Kotiyai, otuwai thopu dennawama kaapiya mata me de kalin denuwath nokaraata...:lol::lol::lol: :baffled::baffled::rofl::rofl:

    :frown::frown:
     
    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    කාලේකට පස්සෙ මම මේ පැත්තෙ ආවත් සස්ලීට් අයියා මුලින්ම කිව්ව වගේ පොඩ්ඩක් දඩබ්බර විදිහට ගීතයකට අදහසක් ලියන්න කියල හිතුනා. ඊයෙ බොදු බැති ගී සංදර්ෂනයකදී ගැයුනු ගීතයක් තාමත් හිතේ අමුතු අමුතු චිත්‍ර අදිනව වගේ දැනෙනවා.. හොයල බැලුවාම මේ ගීතය ලියල තියෙන්නේ රත්න ශ්‍රී විජේසින්හයන්..

    පාත ඉදන් අපි ආවේ නාමල් පූජා කරන්න
    දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න

    හීල් හෙවනේ ඉදගෙන බැහැ හේන් කුඹුරු වැඩ කරන්න
    ඇග පත කළු වුනත් අපේ කිලිකුනු නැති හිත බලන්න
    දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න

    මුදු ගියා ලෙලි තැළුවා පිලි ගදින් බෑ මිදෙන්න
    ඒත් අපේ මල් සුවදයි එපා බාර නොගෙන ඉන්න
    දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න

    මේ ගීතයට නිධාන වූ ජනතාව වූ කලී පහතරට වෙසෙන ඇතැමුන් පිලිගන්නා ආකාරයට කුලයෙන් අඩු ජනතාව විය හැකියි. තමන්ගේ ශරීරයේ පැහැය හෝ නොතකා මුලු රටටම බත බුලත සපයන්නට වෙර දරන මේ මිනිසුන් උතුම් වූ දළදා වහන්සේ අභිමුවෙහි හැගීම්බරව කියා පාන්නේ රැකියාවට එහා ගිය ඔවුන්ගේ ආත්මීය පාරිශුද්ධ භාවය විය හැකිය. කුල වර්ණ බේද නොසලකා ඔවුන්ගේ පූජාවන් බාර ගන්නා ලෙසට විය හැක.
    නමුත් අපැහැදිලි කාරනාව නම් මේ ගීතයේ සැම පද අවසානයකම තෙවරක් දළදා හිමියන්ට පහත මාලයට වඩින ලෙස ආරාධනා කිරීමයි. කුල බේද නොසලකා දළදා හිමි වැදපුදා ගැනීමට සියල්ලන්ටම හැකියාව ඇති කාලයක රචකයා මෙලෙස ආරාධනා කරන්නේ ඇයි?
    කුල හීන පුද්ගලයකු නොව ඉහල කුල යැයි සම්මත උඩරට පුද්ගලයකු පවා නොගැලපෙන ඇදුමකින් හෝ නොගැලපෙන ආකාරයකින් පැමිනියහොත් හැරුනුකොට සියලුමදෙනාට සමානව දළදා වහන්සේ වැදපුදාගැනීමට අවසර ඇති කාලයක රචකයා උත්සහ කලේ නැති දෙයක් අතිශොක්තියෙන් මවාපා හැකියාව ප්‍රදර්ශනය කිරීමටද? නැත්හොත් රචකයා අදහස් කරන්නේ දළදා සමිදුන්ට උඩරට හැරදා පහතරටට ස්ථිරවම වඩින ලෙසටද? ආයාචනය එසේ නම් රචකයා කොතරම් කුහකද?...

    රත්න ශ්‍රී විජේසින්හයන් යනු මා පෞද්ගලිකව ගරුකරන පුද්ගයෙක් වන අතර මේ ගීතයේ ඇතැම් පද හා ගායන විලාශය නිසා මා සිතේ ඇතිවුනු යම් සැක සහිත කාරනයන් පිලිබදව මගේ දැනුමේ පමනින් අදහස් එක්කලා මිසක එතුමාට මේ නිසා යම් අගෞරවයක් හෝ සිත් රිදීමක් සිදුවුනි නම් සමාව ඉල්ලා සිටිමි. තවද ඉහත රචකයා යනු රත්න ශ්‍රී විජේසින්හයන් නොව මේ ගීතයේ රචකයාය.
     
    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0

    සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
    මෙන්න මේකයි විචාරය .
    මේක යම් ස්ත්‍රියක් ප්‍රෙමය බිදුණ වකවානුවක අසම්මත ප්‍රෙමයක පෙලෙන්නට දරන උත්සාහයක හෙලිදරව්වක්. මෙහි එන "ඔබ" අනෙක් ස්ත්‍රිය නියොජනය කරන අතර රචකයා මෙහිදී කෙලින්ම අනෙක් පාර්ශවය ස්ත්‍රියක් යැයි නොකියා ගීතයේ ගලා යාම අවාසානය තෙක්ම කරගෙන යනවා

    නියමයි සහෝ.. ගීතය වෙනස් විදිහකට දැකල තියනවා.....
    සිංහල භාශාවේ ඇති සංකීර්නත්වය නිසාම සමහර වචන වල එක එක තේරුම් දැනෙනවා. ඔය 'ඔබ' කියන වචනයත් එහෙම මයි. එම වචනය උච්චාරනයේදී ඇති ගැබුරු බව නිසා අමුතු පුරුෂාර්ථ ගතියක් දැනෙනවා. දුව කියන වචනයට වඩා පුතා කියන වචනය වගේම අම්මා ට වඩා තාත්තා කියන වචනය හා ගැහැනු පිරිමි නම් වලද මේ උච්චාරනයේදී ඇති ගැබුරු බව නිසා පුරුෂාර්ථ බව මතු වෙනවා.
    සරලව හිතන්න අපි ටීචර් කියල කිව්වාම එක පාරටම මතක් වෙන්නේ ගැහැනු ගුරුවරුන් නේද? ඔබ කියන වචනයත් සමහර තැන් වලදි ඔය වගේ තමයි. පලමු හුයෙහි මා කමෙන්ටුවක් ලෙස දැමූ අදහසක් යලිත් පිලිවෙලක් ඇතුව දාන්නම් තව පැහැදිලි වේවි මේ වචනයේ තරම.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    කාලේකට පස්සෙ මම මේ පැත්තෙ ආවත් සස්ලීට් අයියා මුලින්ම කිව්ව වගේ පොඩ්ඩක් දඩබ්බර විදිහට ගීතයකට අදහසක් ලියන්න කියල හිතුනා. ඊයෙ බොදු බැති ගී සංදර්ෂනයකදී ගැයුනු ගීතයක් තාමත් හිතේ අමුතු අමුතු චිත්‍ර අදිනව වගේ දැනෙනවා.. හොයල බැලුවාම මේ ගීතය ලියල තියෙන්නේ රත්න ශ්‍රී විජේසින්හයන්..

    පාත ඉදන් අපි ආවේ නාමල් පූජා කරන්න
    දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න

    හීල් හෙවනේ ඉදගෙන බැහැ හේන් කුඹුරු වැඩ කරන්න
    ඇග පත කළු වුනත් අපේ කිලිකුනු නැති හිත බලන්න
    දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න

    මුදු ගියා ලෙලි තැළුවා පිලි ගදින් බෑ මිදෙන්න
    ඒත් අපේ මල් සුවදයි එපා බාර නොගෙන ඉන්න
    දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න

    මේ ගීතයට නිධාන වූ ජනතාව වූ කලී පහතරට වෙසෙන ඇතැමුන් පිලිගන්නා ආකාරයට කුලයෙන් අඩු ජනතාව විය හැකියි. තමන්ගේ ශරීරයේ පැහැය හෝ නොතකා මුලු රටටම බත බුලත සපයන්නට වෙර දරන මේ මිනිසුන් උතුම් වූ දළදා වහන්සේ අභිමුවෙහි හැගීම්බරව කියා පාන්නේ රැකියාවට එහා ගිය ඔවුන්ගේ ආත්මීය පාරිශුද්ධ භාවය විය හැකිය. කුල වර්ණ බේද නොසලකා ඔවුන්ගේ පූජාවන් බාර ගන්නා ලෙසට විය හැක.
    නමුත් අපැහැදිලි කාරනාව නම් මේ ගීතයේ සැම පද අවසානයකම තෙවරක් දළදා හිමියන්ට පහත මාලයට වඩින ලෙස ආරාධනා කිරීමයි. කුල බේද නොසලකා දළදා හිමි වැදපුදා ගැනීමට සියල්ලන්ටම හැකියාව ඇති කාලයක රචකයා මෙලෙස ආරාධනා කරන්නේ ඇයි?
    කුල හීන පුද්ගලයකු නොව ඉහල කුල යැයි සම්මත උඩරට පුද්ගලයකු පවා නොගැලපෙන ඇදුමකින් හෝ නොගැලපෙන ආකාරයකින් පැමිනියහොත් හැරුනුකොට සියලුමදෙනාට සමානව දළදා වහන්සේ වැදපුදාගැනීමට අවසර ඇති කාලයක රචකයා උත්සහ කලේ නැති දෙයක් අතිශොක්තියෙන් මවාපා හැකියාව ප්‍රදර්ශනය කිරීමටද? නැත්හොත් රචකයා අදහස් කරන්නේ දළදා සමිදුන්ට උඩරට හැරදා පහතරටට ස්ථිරවම වඩින ලෙසටද? ආයාචනය එසේ නම් රචකයා කොතරම් කුහකද?...

    රත්න ශ්‍රී විජේසින්හයන් යනු මා පෞද්ගලිකව ගරුකරන පුද්ගයෙක් වන අතර මේ ගීතයේ ඇතැම් පද හා ගායන විලාශය නිසා මා සිතේ ඇතිවුනු යම් සැක සහිත කාරනයන් පිලිබදව මගේ දැනුමේ පමනින් අදහස් එක්කලා මිසක එතුමාට මේ නිසා යම් අගෞරවයක් හෝ සිත් රිදීමක් සිදුවුනි නම් සමාව ඉල්ලා සිටිමි. තවද ඉහත රචකයා යනු රත්න ශ්‍රී විජේසින්හයන් නොව මේ ගීතයේ රචකයාය.

    :cool::cool: good point !