EK Married Club

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P:P apith giya somawathi..eeye ra aawe...:D:D

    නියමයි බන් !! දාපන්කෝ පින්තූර ටික එෆ් .බී එකේ !! ආපහු යන්න ලොකු ඕනෑකමක් තියෙනවා බන් !! :D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    නියමයි බන් !! දාපන්කෝ පින්තූර ටික එෆ් .බී එකේ !! ආපහු යන්න ලොකු ඕනෑකමක් තියෙනවා බන් !! :D

    ෆොටෝ ටිකක් දාන්නම්..වැඩිය ගත්තේ නෑ..සෙනග වැඩි..යාලුවෙක් ළඟ ෆොටෝ ටික..මමත් ආයේ යන්න ඕනේ..පොඩි බාරයකුත් වෙලා ආවේ...:):)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ෆොටෝ ටිකක් දාන්නම්..වැඩිය ගත්තේ නෑ..සෙනග වැඩි..යාලුවෙක් ළඟ ෆොටෝ ටික..මමත් ආයේ යන්න ඕනේ..පොඩි බාරයකුත් වෙලා ආවේ...:):)

    මොකෝ හොර බඩු වෙළඳාම සරු වෙන්න කියලද ? මගුලක් හරියන්න කියලද ? :rolleyes::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාමන්ඩිලත් එහෙම තමා :rolleyes: . මගෙ මාමණ්ඩි නම් අපරාදේ කියන්න බෑ එකට අඩිය ගහන්නේ :rofl:

    :baffled::baffled: හුටා !! එහෙමෙයි ? උඹ හොඳටම වැඩිහිටියන්ට ගරු කරන්න දන්නවා එහෙනම් !!:shocked:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මාමන්ඩිලත් එහෙම තමා :rolleyes: . මගෙ මාමණ්ඩි නම් අපරාදේ කියන්න බෑ එකට අඩිය ගහන්නේ :rofl:
    :yes::cool::cool:
    උඹට දුව දීපු දුකට එහෙම නෙවෙඉ නේද ? ;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::cool::cool:
    උඹට දුව දීපු දුකට එහෙම නෙවෙඉ නේද ? ;)

    :lol::lol::rofl: ලොල් !! කියන්න බෑ එකත් දුව දීපු දුකට සෙට් වෙනවා ඇති එහෙනම් !!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    organize karapanko....:cool::cool:

    :yes: ඉන්දපන්කෝ මධ්‍යයම කාරක සභාවට දාල සම්මත කර ගමු !! නිල ප්‍රවාහන අනුග්‍රහය යුරාජ් ට්‍රැවල්ස් ඇන්ඩ් මග රීගල් ටුවර්ස් එක !! :lol::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes: ඉන්දපන්කෝ මධ්‍යයම කාරක සභාවට දාල සම්මත කර ගමු !! නිල ප්‍රවාහන අනුග්‍රහය යුරාජ් ට්‍රැවල්ස් ඇන්ඩ් මග රීගල් ටුවර්ස් එක !! :lol::rofl:
    :lol::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    :rofl:

    ඒකට මගේ මාමණ්ඩි .. සැරෙන් සැරේට කාමරේට ගිහින් එනවා තනියම එහෙ ගියොත් !! මට කන්න මල ඉතින් ඔය විකාර බලල .. :frown: පේන්නවත් බොන්නේ නෑනේ බන් !! :sorry::growl:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :rofl:

    ඒකට මගේ මාමණ්ඩි .. සැරෙන් සැරේට කාමරේට ගිහින් එනවා තනියම එහෙ ගියොත් !! මට කන්න මල ඉතින් ඔය විකාර බලල .. :frown: පේන්නවත් බොන්නේ නෑනේ බන් !! :sorry::growl:

    :sorry::sorry:

    පෙර වැරදි. බදින්න කලින් හදා ගන්න ඔනේ ඕවා.. :P:P

    මම කිව්වෙ ඉදල හිටලා බියර් එකක් බොනවා කියලා බදින්න කලින් :D
     
    Status
    Not open for further replies.