පෙර වැරදි. බදින්න කලින් හදා ගන්න ඔනේ ඕවා..
මම කිව්වෙ ඉදල හිටලා බියර් එකක් බොනවා කියලා බදින්න කලින්![]()

එක අතකින් පොරට සැනසිල්ලක් ඇති බියර් එකක් බොනවා කිව්වා එකා මෙහෙම බොනවානම් හැමදාම ගන්න එක කොහොම ඇත්ද කියල !! පොර ආඩම්බර වෙන්න ඕන උඹ වගේ බෑනෙක් සෙට් උන එකට !! 

උඹ ඩොටේ නේද ? එන්න වාහන ඇතෙයි ??![]()
කොටුවට ගිහිල්ල බලාපිය...තොපිට වාගේ රැ 10 වෙනකොට බස් නැති වෙන්නේ නැ...ඕන වේලක බස් තියෙනවා 
ඔව් බන් පෙර වැරදි තමා
ලොල් !!එක අතකින් පොරට සැනසිල්ලක් ඇති බියර් එකක් බොනවා කිව්වා එකා මෙහෙම බොනවානම් හැමදාම ගන්න එක කොහොම ඇත්ද කියල !! පොර ආඩම්බර වෙන්න ඕන උඹ වගේ බෑනෙක් සෙට් උන එකට !!
![]()




අනිත් හැමදාම අරක්කු 

හරි, උඹ වරෙන් අපේ බබාල බලාගන්න....මාත් එහෙමයි..මටත් කියහන්.....
![]()


කොටුවට ගිහිල්ල බලාපිය...තොපිට වාගේ රැ 10 වෙනකොට බස් නැති වෙන්නේ නැ...ඕන වේලක බස් තියෙනවා
![]()

mama nam fullmage nendammata
umbata kiwwe mama dunna game eka !
![]()

හරි, උඹ වරෙන් අපේ බබාල බලාගන්න....
පුංචි උන් ටික හොඳට සෙල්ලම් කරකර ඉදීනේ, අපිට බලන්න ඕනි නෑ....![]()
බබාලා එක්ක විතරද?
ඔව් ඉදල හිටලා බියර් බොන්නේ.අනිත් හැමදාම අරක්කු
![]()

හික්ස් !! මාමණ්ඩි උඹෙන් ඇහුවොත් ඔය තියෙන්නේ නිදහසට කාරණා !!
මට බැරි උනානේ ඔහොම දෙපැත්තටම නැති උත්තරයක් දෙන්න අම්මප !! නොදකින් මම !! 
කොටුවට ගිහිල්ල බලාපිය...තොපිට වාගේ රැ 10 වෙනකොට බස් නැති වෙන්නේ නැ...ඕන වේලක බස් තියෙනවා
![]()

බදුල්ල කොලබ නේද ?
