EK Married Club

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :sorry::sorry:

    පෙර වැරදි. බදින්න කලින් හදා ගන්න ඔනේ ඕවා.. :P:P

    මම කිව්වෙ ඉදල හිටලා බියර් එකක් බොනවා කියලා බදින්න කලින් :D

    ඔව් බන් පෙර වැරදි තමා :(

    ලොල් !! :lol: එක අතකින් පොරට සැනසිල්ලක් ඇති බියර් එකක් බොනවා කිව්වා එකා මෙහෙම බොනවානම් හැමදාම ගන්න එක කොහොම ඇත්ද කියල !! පොර ආඩම්බර වෙන්න ඕන උඹ වගේ බෑනෙක් සෙට් උන එකට !! :baffled::baffled:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore

    :lol::cool::cool::cool:

    ඔව් ඉදල හිටලා බියර් බොන්නේ. :lol: අනිත් හැමදාම අරක්කු :baffled::oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :sorry: මාත් එහෙමයි..මටත් කියහන්.....:nerd:
    හරි, උඹ වරෙන් අපේ බබාල බලාගන්න....
    පුංචි උන් ටික හොඳට සෙල්ලම් කරකර ඉදීනේ, අපිට බලන්න ඕනි නෑ....:rolleyes:;)
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :frown: කොටුවට ගිහිල්ල බලාපිය...තොපිට වාගේ රැ 10 වෙනකොට බස් නැති වෙන්නේ නැ...ඕන වේලක බස් තියෙනවා :angry:

    මොකක්ද බස් එක :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::cool::cool::cool:

    ඔව් ඉදල හිටලා බියර් බොන්නේ. :lol: අනිත් හැමදාම අරක්කු :baffled::oo:

    :rofl::rofl: හික්ස් !! මාමණ්ඩි උඹෙන් ඇහුවොත් ඔය තියෙන්නේ නිදහසට කාරණා !! :P මට බැරි උනානේ ඔහොම දෙපැත්තටම නැති උත්තරයක් දෙන්න අම්මප !! නොදකින් මම !! :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: කොටුවට ගිහිල්ල බලාපිය...තොපිට වාගේ රැ 10 වෙනකොට බස් නැති වෙන්නේ නැ...ඕන වේලක බස් තියෙනවා :angry:

    පල පල නිකන් කියවන්නේ නැතුව තෝ කැලා හැතැක්ම කීයක් එහාද බොල ඉන්නේ !! අපි නොදන්න ඩොටේ !! :frown:
     
    Status
    Not open for further replies.