මචන්ලා මගේ Galaxy SII එක විකුනනවා.. මාස 3 වගේ තමා පාවිච්චි කරලා තියෙන්නේ. කිසිම අවුලක් නෑ totally brand new condition.
ෆෝන් එක විතරයි use කරලා තියෙන්නේ accessories තාම brand new.
මම ලබන මාසේ රට යනවා සල්ලි ඕන නිසා විකුනන්නේ..
62000/= වගේ දෙන්න හිතාගෙන ඉන්නේ, උඹලගේත් offers තියනවනම් කියන්න.

Brand New Condition kiyanne Brand New bun.