EK Married Club

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :no: නිකන් බං කිව්වේ..... අපි ඉතින් ඔය පැත්තේ ගහක් ගලක් ගානේ දන්නවා නෙව.....!! :rofl:

    ඔව් ඔව්..මට ආරංචි වුනා නිකන් කිව්වේ කියල...;);):P:P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :rolleyes: අපිට පාටියක් දිය......!! :P
    :nerd::nerd:

    :D වරෙන් වරෙන්..... :)
    11.gif
    11.gif
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :shocked: අපි නම් සැර බීම ජාති කටේවත් තියන්නේ නැති ගානට හිටියේ ඒ දවස් වල..... දැනුත් ඉන්නේ සෑර බීමක් තියා කොකා කෝලා එකක්වත් බොන්නේ නැති ගානට........!! :rofl::rofl:

    ඒ උනාට කනමදය වගේ ගහනවලු :dull:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :lol::lol: මට නම් බියර් බීපු කාලයක් මතක නෑ...... :no: මොනවද බං දැන් තියෙන හොද බ්‍රෑන්ඩ්ස්.....?? තරි මාමි මොකක්දෝ ජාතියක් කිව්වා..... මට මතක නෑ...... :cool:

    heineken , special brew මරු. :P Singapore ඉන්න කාලේ ගැහුව king fisher කියල පට්ට Brand එකක් .
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    heineken , special brew මරු. :P Singapore ඉන්න කාලේ ගැහුව king fisher කියල පට්ට Brand එකක් .

    :oo::oo:


    heineken-beer.jpg



    :oo: මේ ජාතියද බං......?? මේකේ බෝතල් තියෙනවද බං මෙහේ.....?? මට එච්චර මීටර් නෑ..... :no:
     
    Status
    Not open for further replies.