umbawa FB group ekata add kara ban add wenne nane ?![]()
ඔන්න දැන් හරි.....
මම Content Creator කෙනෙක් කරා උඹව.... පොඩ්ඩක් ඒක ගැනත් බලපන් පුතේ.....

umbawa FB group ekata add kara ban add wenne nane ?![]()
ඔන්න දැන් හරි.....
මම Content Creator කෙනෙක් කරා උඹව.... පොඩ්ඩක් ඒක ගැනත් බලපන් පුතේ.....

සතියක් යනකන් බෑ බන් ...![]()

පිස්සු කෙලින්න එපා. හරියෑ..... නොබී හිටු.....
අදවත් තැඹිලි බිව්වද.....?? 
නිකන් බං කිව්වේ..... අපි ඉතින් ඔය පැත්තේ ගහක් ගලක් ගානේ දන්නවා නෙව.....!!
![]()

අපිට පාටියක් දිය......!!
![]()

වරෙන් වරෙන්.....
![]()
යකෝ ගේ කුරුල්ලෙක්ට පොඩි උන් බලාගන්න දෙන්න.....??
පිස්සුද උඹට......??
![]()

අපි නම් සැර බීම ජාති කටේවත් තියන්නේ නැති ගානට හිටියේ ඒ දවස් වල..... දැනුත් ඉන්නේ සෑර බීමක් තියා කොකා කෝලා එකක්වත් බොන්නේ නැති ගානට........!!
![]()

මට නම් බියර් බීපු කාලයක් මතක නෑ......
මොනවද බං දැන් තියෙන හොද බ්‍රෑන්ඩ්ස්.....?? තරි මාමි මොකක්දෝ ජාතියක් කිව්වා..... මට මතක නෑ......
![]()
Singapore ඉන්න කාලේ ගැහුව king fisher කියල පට්ට Brand එකක් .heineken , special brew මරු.Singapore ඉන්න කාලේ ගැහුව king fisher කියල පට්ට Brand එකක් .

මේ ජාතියද බං......?? මේකේ බෝතල් තියෙනවද බං මෙහේ.....?? මට එච්චර මීටර් නෑ..... 
![]()
![]()
මේ ජාතියද බං......?? මේකේ බෝතල් තියෙනවද බං මෙහේ.....?? මට එච්චර මීටර් නෑ.....
![]()