thnx machan.....

mata kiyanna epa putha owah !thota mama dennada oya gane mata wikunala denawada ? anna auto lanka ekath daala thiyenawa oya ganata genapuwa
yako harbour clearence officer kenek innawa ugen gatha haki aduwata badu
![]()

ithin ayiyoo salli..dan gena eewa oyita wada adui thama..

ඔව් මචන් අපි එක දවසක් ae100 එකක් බලන්න ගිය, එකේ ඩිකියේ spiler එකක් ගහල තියෙනවා, ඩිකී පියන ටිකක් පාත් වෙලා. අපේ එකෙක් ඇහුව ඩිකී පියන බැහැලවගේ නේද කියල. අර පොර කියනවා spoiler එකේ බරටලු. කට්ටිය බද අල්ලන් හිනා උන.![]()

යකෝ ස්පොයිලර් එක කොන්ක්රීට් වලින් හදලද......?? 

මොකක්ද මේ පොගපු පපඩම් නේද ?![]()

ඔව් මචන් අපි එක දවසක් ae100 එකක් බලන්න ගිය, එකේ ඩිකියේ spiler එකක් ගහල තියෙනවා, ඩිකී පියන ටිකක් පාත් වෙලා. අපේ එකෙක් ඇහුව ඩිකී පියන බැහැලවගේ නේද කියල. අර පොර කියනවා spoiler එකේ බරටලු. කට්ටිය බද අල්ලන් හිනා උන.![]()

munge katha nam maru ban record karaganna watinawa 
meke cost eka wadi wuna..tax wadi wune ooka muhuda mada thiyeddi....ithin ayiyoo salli..dan gena eewa oyita wada adui thama..
ape vehicle clear karaddi porata kiyala help ekak ganna bari weida...![]()

danno danithi pooriye kathandare kiwwa![]()
ඒ උනාට කරපු වැඩේ හරි නෑ තරි මාමේ.....

![]()
ඒ උනාට කරපු වැඩේ හරි නෑ තරි මාමේ.....
![]()
![]()
karanna deyak thibbe na ae wele 
අර ගැට කිම්බුලත් එක්ක ඕව කකා අර ඉතුරු බාගෙට (කොම්පැනියේ අවුරුද්දයි මේසේ යට අවුරුදු දෙකයි පරණ උන ගල් බාගේ) වග කියන්න ඇති .danno danithi pooriye kathandare kiwwa![]()

danno danithi pooriye kathandare kiwwa![]()

ou thamai godak car sales wala clearing agent machan...mama ahala balannam![]()