Koliwood,Bollywood,Hollywood Film අපට එපා

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
IP Man 1 & 2 නන් බලල තියෙනවා මම බලල තියෙන සුපිරිම action films 2ක්............:yes: :yes:
අන්තිම එකනන් බලල නෑ.......
බලහන් සුපිරි ෆිල්ම් එක
3d-ok2.gif

මේකේ මචන් උඹ දාල තියෙන torrent එක English-Dubbed එකක්නේ.....

මට හම්බවුනා Original Mandarin Version එක English Subs එක්ක.....:)

http://kat.ph/legend-of-the-fist-the-return-of-chen-zhen-2010-dvdrip-xvid-feel-free-t4523853.html
මේ දවස්වල kat.ph අවුල් යනව බන් ඒකයි the pirate bay එකෙන් ඕක දෑම්මේ එල රෙප්+
 

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    බලහන් සුපිරි ෆිල්ම් එක
    3d-ok2.gif


    මේ දවස්වල kat.ph අවුල් යනව බන් ඒකයි the pirate bay එකෙන් ඕක දෑම්මේ එල රෙප්+

    download වෙන්න දැම්මා.....:yes:
    එහෙමත් කේස්
    එකක්ද :confused: ඒත් මමනන් හැමදාම kat.ph තමයි පාවිච්චි කරන්නේ තාමනන් අවුලක් වෙලා නෑ..... :)
    +3
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    download වෙන්න දැම්මා.....:yes:
    එහෙමත් කේස්
    එකක්ද :confused: ඒත් මමනන් හැමදාම kat.ph තමයි පාවිච්චි කරන්නේ තාමනන් අවුලක් වෙලා නෑ..... :)
    +3
    නෑ බන් ඊයේ රෑ උන්ගේ ස‍රවර්ස් ඩවුන් වෙල තිබුනේ:D අද නම් වෑඩ:P රෙප් වලට ස්තුතියි:love:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    23 (1998)

    මම අද ඔයලාට දෙන්නේ ජර්මන් ෆිල්ම් එකක්.දන්නවනේ computer hackersලා:cool:. ඔය ලන්කාවෙත් ඉන්නේ:P:P.ඒ වගේ computer hackersලා වටා ගෙතුනු කතාවක් තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ:yes:. ෆිල්ම් එක ටිකක් පරනවුනාට සුපිරි:P
    p24231998.jpg




    Trailer


    IMDb

    Download
    Torrent 1.36GB
     
    Last edited:

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    23 (1998)

    මම අද ඔයලාට දෙන්නේ ජර්මන් ෆිල්ම් එකක්.දන්නවනේ computer hackersලා:cool:. ඔය ලන්කාවෙත් ඉන්නේ:P:P.ඒ වගේ computer hackersලා වටා ගෙතුනු කතාවක් තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ:yes:. ෆිල්ම් එක ටිකක් පරනවුනාට සුපිරි:P
    p24231998.jpg




    Trailer


    IMDb

    Download
    Torrent 1.36GB

    අම්මට සිරි මේක බලල නැහැ.බලන්න ඕනේ.
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මෙක Russian film එකක්. ටිකක් වෙනස් විදිහේ ගොඩක් සංවේදී කතාවක්........

    සාරාංශයක් විදිහට කිව්වොත් එක්තරා අනාත නිවාසයක සිටින පොඩි ළමයෙක් වටා තමයි
    මේ කතාව ගෙතෙන්නේ. තමන්ගේ සැබෑ මව්පියන් සොයාගැනීම තමයි ඔහුගේ අභිලාශය. ඔහුට ඔවුන් සොයාගැනීමට හැකි වේවිද??? මේක බලලම උත්තරේ හොයාගන්න.....:)

    italian.jpg


    Trailer

     
    • Like
    Reactions: ruwche and mic

    mic

    Member
    Nov 24, 2006
    1,333
    553
    0
    මෙක Russian film එකක්. ටිකක් වෙනස් විදිහේ ගොඩක් සංවේදී කතාවක්........

    සාරාංශයක් විදිහට කිව්වොත් එක්තරා අනාත නිවාසයක සිටින පොඩි ළමයෙක් වටා තමයි
    මේ කතාව ගෙතෙන්නේ. තමන්ගේ සැබෑ මව්පියන් සොයාගැනීම තමයි ඔහුගේ අභිලාශය. ඔහුට ඔවුන් සොයාගැනීමට හැකි වේවිද??? මේක බලලම උත්තරේ හොයාගන්න.....:)

    italian.jpg


    Trailer

    patta machan rep+ onna download wenna damma ;););):cool::cool::cool:
     
    • Like
    Reactions: ncpasan

    D2020

    Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    ඔන්න කොල්ලනේ ගොඩ කාලෙකින් එළකිරිය පැත්තේ ආවා....:cool::cool::cool::cool::cool::cool:
    අපේ RCCCC සහෝදරයා මේ film එක ගැන මේ thread එකේ දැම්මද කියන්නනම් මට ඒ හැටි මතකයක් නැ.... :dull::dull::dull::dull:
    එහෙම වෙලා තියේනම් sorry වෙන්න ඕනේ හැමොගෙන්ම​..... :( :( :( :(

    Legend of the Fist: The Return of Chen Zhen (2010)
    MV5BMTM1NzM0OTcxOF5BMl5BanBnXkFtZTcwODU0MjQ2NA@@._V1._SY317_.jpg


    story නම් පට්ටම පට්ට :yes::yes::yes::yes::yes::yes:
    මෙන්න Trailer එක බලන්නකෝ...


    මෙන්න මෙතනින් බා ගන්න​...
    http://thepiratebay.se/torrent/5889709

    බාගන්න බැ බැ බෑ වගේනම් මෙතනට වෙලා film බැලුවට මුකුත් කියන්නේ නෑ...


    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Happy (2006)

    අද මම ගෙනවේ පට්ටම පට්ට තෙලිගු ෆිල්ම් එකක්.:yes:මේක මාස ගානක් මගේ hard disk එකේ තිබ්බා.ඊයේ තමයි බෑලුවේ:cool:.මම බලපු වෙනස්ම ආරක් ගත්ත කතාවක් තියෙන ආදර චිත්‍රපටියක්:yes:.අනිවා බලන්න:cool:.පේනවනේ කවුද ඉන්නේ කියලා Allu Arjun සහ :love:Genelia D'Souza:love:

    happy-2006-avec-allu-arjun-genelia-L-1.jpeg


    Trailer


    IMDb

    Download
    Torrent 500mb
     
    • Like
    Reactions: ruwche