කාලකන්නි බස් කොන්දන්ට කෙලවන්නේ කොහොමද
මචංලා...මම පහුගිය සතියේ අනුරාධපුරෙන් නැග්ග කොලඹ බස් එකේ වරකපොලින් බහින්ඩ කියලා..බස් එකේ සීට් එකේ වාඩිවෙලා ඉන්නකොට කොන්දා ආවා..මම දාහක් දුන්නා..පොර කොලඹටම ටිකක් එක කඩලා..දෙසීය හැටක්..මම වරකපොල කියලා ටිකට් එක ඉල්ලුවේ..ගාන වැඩියෙන් අරන් හන්ද මම මිනිහගෙන් ඇහුවා වරකපොලට එකසිය අසූවනේ කියලා.එතකොට පොර කියනවා..මේක විශේශ පොසොන් සේවා ..ඒක හන්දා ඔක්කොටම කොලඹ යන ගාන කඩනවලු..මූ මගේ ටිකට් එකේ යන්නේ කොහෙ ඉඳන් කොහාටද කියලා ලියලත් නැ..මමත් සද්ද නැතුව ආව..බස් එකේ පිටිපස්සෙත් මේකට එක මිනිහෙක් කතා කරනවා ඇහුනා..මිනිහට කොන්දා කියනවා මහත්තයට ගාන වැඩිනං බැහැගන්න කියනවා...මචංලා මේ වගේ දේකට මුන්ට කෙලවන්න විදියක් නැද්ද..මා ගාව බස් එකේ අංකේ..ටිකට් එක එහෙමත් තියෙනවා..
මට මේ කොන්දට කෙලවන ඕනි..තව මෙහෙම රුපියල් දහයත් ගොඩක් වටින මිනිස්සු බස් වල යනවා..මට අර කෙල උනු ගාන අවුලක් නැ..ඒත් කී දෙනෙක්ට මුං මෙහෙම බලු වැඩ කරනවා ඇත්ද?පොඩ්ඩක් කියපන්කෝ මට මේකට විරුද්දව කරන්න දෙයක්..අනික් එවුන්ටත් ප්රයෝජනවත් වෙයි හිතනවා

bump pink kiwwa wage karpan mchnz