කාලකන්නි බස් කොන්දන්ට කෙලවන්නේ කොහොමද

wsvperera

Active member
  • Jan 7, 2007
    706
    147
    43
    ඕක කාට කිව්වත් වෑඩක් වෙනෙන නෑ මචන්. මේ රටේ කිසි කෙනෙක් නීතියට වෑඩ කරන්නේ නෑ, ඒ හින්දා උබ නීතියෙන පිහිටක් හොයාගෙන යනවාඅනම් වෑඩක් වෙන්නේ නෑ. උබට තිබ්බේ බස් එක ඈතුලෙම ගේම ඉල්ලන්න, කතා කරලා වෙඩක් නෑත්තන මූන කුඩුවෙන්න දෙකක් ඈනලා බහින්න තිබ්බේ. ඕකුන්ට බයේ කතා නොකර යන්න එපා මචන් කවදාවත්, රුපියල් 10 දුන්නත් ඉතිරි රුපියල ඉල්ල ගනින්, මිනිස්සු එහෙම නොකරන හින්දයි උන් මේ රටේ මිනිස්සුන්ව නිවටයෝ ගානට දාල තියෙන්නේ. කරන්නම දෙයක් නෑත්තන් ආයෙත් ඒ බස් එකේම ගිහිල්ලා බ්ලේඩ් එකකින් සීට් ටිකක් හරි කපපන්.

    කෙසේ හෝ වේවා.. උබට නීතියෙන් මොනවාහරි කරගන්න පුලුවන් උනොත් අපිටත් දන්වපන්..

    අනීවා මචං ... ගලක් අරං නෙලපීය වීදුරුවක් කුඩු වෙලා යන්න.... :frown::frown:
     

    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    Jathika gamana gamana komisman sabawata complain karapan.. Bus ticket1e copyakuth yawapan..

    wadak na machan...mamath ohoma ekak kara...ewuin letter ekak ewanawa gedarata....eke permit eka cancell kara kiyala...aye ahanawa pareekshanayak karanna colombo enna kiyala...owata welawa na ne machan...wadeta bahinawanam ithin oka karanna puluwan eth 100% kma sure na try ekak dapan apen one help ekak
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මම නම් බස් එකකට නගිනකොට වෙල්ගමගෙ අම්මයි.....

    බස් ගැමුණුගෙ ගෑනියි ,අම්මයි දෙන්නමයි.......
    මතක් කොරල තමයි නගින්නෙ......

    බස් රථයේ කොන්දගෙ සහ Driver ගෙ කලකිරියාව නරක නම් උන්ගෙ අම්මලයි, ගෑනුයි, ගෑනු දරුවො ඔක්කොමයි මතක් කරල තමයි බහින්නෙ....................
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කෝ මේ එළකිරි එකේ ප්‍රවාහන ඇමතියා. මිනිහාට වත් කියලා බලමු :yes::yes::rolleyes:
     

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    මම නම් බස් එකකට නගිනකොට වෙල්ගමගෙ අම්මයි.....

    බස් ගැමුණුගෙ ගෑනියි ,අම්මයි දෙන්නමයි.......
    මතක් කොරල තමයි නගින්නෙ......

    බස් රථයේ කොන්දගෙ සහ Driver ගෙ කලකිරියාව නරක නම් උන්ගෙ අම්මලයි, ගෑනුයි, ගෑනු දරුවො ඔක්කොමයි මතක් කරල තමයි බහින්නෙ....................
    :yes::yes::yes::lol::lol:
     

    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    මචං ඔය ප්‍රශ්නය හැම තැනම තියනව. බලපං රු.10 ඩුන්නම කොන්ද කවදාවත් ඉතිරි දෙනවද? ඒ විදිහට උන් රුපියල ගානෙ කීයක් දවසට එකතු කරනවද? ඔව්ව කියන්න මොකෙක් වත් නෑ බං. ඔක්කොම හොරු ඉන්නෙ.:angry::angry: හොදමේ තමා සද්ද නැතුව රුපියල හරි කීය හරි දීල යන එක. නැත්නම් කොන්දට අල්ලන් නෙලන එක.

    අනිත් දේ තමා මුන් හැම තිස්සෙම මාරු සල්ලි ඉල්ලන එක:sorry::sorry:. කීය දුන්නත් අඩුම ගානෙ තව රුපියලක් නැද්ද කියලවත් අහනව. රුපියලක් දුන්නෙ නැත්නම් ඉතිරි ගානෙන් අඩුම තරමෙ රුපියලක්වත් ඒක ගහ ගන්නව. ලංකාවෙ වැඩි හරියක් දුවන්නෙ ඉංදියාවෙන් ගෙනාපු බස්නෙ. ඉතිං ඒවගෙ තියෙන්නෙ ඉංදියන් සංස්කෘතියමයි. :angry::angry::angry::dull::dull:

    ලංකාවෙ බස් සේව හඩන්න බෑ බං. ඔක්කොම හොරු. ඔව්ව පැමිණිලි කරන්න ගිහාම වෙන්නෙ අපි චාටර් වෙලා, අතේ තියන පිච්චියත් ඉවර වෙන එක. කොන්ද ගෙන් ඉතිරි ඉල්ලනව කියන්නෙ කලිසම ගලව ගන්න බලාගෙන ඉල්ලන එක:confused::confused::eek::angry:.
     

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    Complain karapan ,eth ubata kodawath mathaka nam wade ubama bala ganin ehema driver kenekutai kondekutai api eka parak hodata dunna duwanakan mona strick ekak wath naha.mole use karala daduwam karapn uta
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මොකක් ද බන් බස් එක ගුණසේකර සමාගමට අයිති එකක් ද?:confused:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් තව ජරා බස් ජාතියක් තියෙනවා සිමි ලක්ෂරි කියලා
    සමහර ඒවායේ පිටිපස්සේ දොර ගාව විතරයි ගහල තියෙන්නේ
    තවත් ඒවායේ පොඩියට ගහල තියෙන්නේ.
    මාත් සමහර වෙලාවට වැරදිලා ඕවයේ නගිනවා.
    ගානට තමයි සල්ලි දෙන්නේ.
    එපාර කොන්දා තව 10 ක් ඉල්ලනවා මේක සිමි කියලා
    මම කියනවා පෙන්න ගහල නෑනේ කියලා
    ඒ පාර ඌ ටිකක් වෙලා සල්ලි දෙනකන් බලන ඉදලා ටිකට් එකත් නොදී යනවා..

    තව ජරා සීන් එකක් තියෙනවා ගාල්ල මාතර ඒවායේ..
    ස්ටෑන්ඩ් ව්කේදී ඇර එක්ස්ප්‍රස් එක බලා ගන්න බෑ.. ස්ලෝ එකෙත් සීමිත ගහලා ..
    සමහර සීමිත හැමතැනම නවත්වනවා