මචන් තව ජරා බස් ජාතියක් තියෙනවා සිමි ලක්ෂරි කියලා
සමහර ඒවායේ පිටිපස්සේ දොර ගාව විතරයි ගහල තියෙන්නේ
තවත් ඒවායේ පොඩියට ගහල තියෙන්නේ.
මාත් සමහර වෙලාවට වැරදිලා ඕවයේ නගිනවා.
ගානට තමයි සල්ලි දෙන්නේ.
එපාර කොන්දා තව 10 ක් ඉල්ලනවා මේක සිමි කියලා
මම කියනවා පෙන්න ගහල නෑනේ කියලා
ඒ පාර ඌ ටිකක් වෙලා සල්ලි දෙනකන් බලන ඉදලා ටිකට් එකත් නොදී යනවා..
තව ජරා සීන් එකක් තියෙනවා ගාල්ල මාතර ඒවායේ..
ස්ටෑන්ඩ් ව්කේදී ඇර එක්ස්ප්රස් එක බලා ගන්න බෑ.. ස්ලෝ එකෙත් සීමිත ගහලා ..
සමහර සීමිත හැමතැනම නවත්වනවා
























මේවට මචන් උබගේ වටිනා කාලය කැප කරගෙන බොරුවට නීතියට වැඩ කරන්න යන්නෙපා.බස් එක හොදට මතක තියාගෙන අපහු ඒ බස් එකටම නැගපන්.ආපහු ඒ බස් එකේ නොයනවා නම් ඒ පැත්තේ ඉන්න එළකිරි කොල්ලෙක් හරි මේකට නියම විසදුම දෙවි.. අනේ කවුරු හරි හොයල දාපල්ලකෝ අර කලින් ගියපු නුල .. ඔහොම බලු වැඩ කරන බස් වල ශීට් එකක් කපල දානවා වගේ හොද හොද රිටන් ටිකක් දාල තිබුනේ......මචංලා...මම පහුගිය සතියේ අනුරාධපුරෙන් නැග්ග කොලඹ බස් එකේ වරකපොලින් බහින්ඩ කියලා..බස් එකේ සීට් එකේ වාඩිවෙලා ඉන්නකොට කොන්දා ආවා..මම දාහක් දුන්නා..පොර කොලඹටම ටිකක් එක කඩලා..දෙසීය හැටක්..මම වරකපොල කියලා ටිකට් එක ඉල්ලුවේ..ගාන වැඩියෙන් අරන් හන්ද මම මිනිහගෙන් ඇහුවා වරකපොලට එකසිය අසූවනේ කියලා.එතකොට පොර කියනවා..මේක විශේශ පොසොන් සේවා ..ඒක හන්දා ඔක්කොටම කොලඹ යන ගාන කඩනවලු..මූ මගේ ටිකට් එකේ යන්නේ කොහෙ ඉඳන් කොහාටද කියලා ලියලත් නැ..මමත් සද්ද නැතුව ආව..බස් එකේ පිටිපස්සෙත් මේකට එක මිනිහෙක් කතා කරනවා ඇහුනා..මිනිහට කොන්දා කියනවා මහත්තයට ගාන වැඩිනං බැහැගන්න කියනවා...මචංලා මේ වගේ දේකට මුන්ට කෙලවන්න විදියක් නැද්ද..මා ගාව බස් එකේ අංකේ..ටිකට් එක එහෙමත් තියෙනවා..
මට මේ කොන්දට කෙලවන ඕනි..තව මෙහෙම රුපියල් දහයත් ගොඩක් වටින මිනිස්සු බස් වල යනවා..මට අර කෙල උනු ගාන අවුලක් නැ..ඒත් කී දෙනෙක්ට මුං මෙහෙම බලු වැඩ කරනවා ඇත්ද?පොඩ්ඩක් කියපන්කෝ මට මේකට විරුද්දව කරන්න දෙයක්..අනික් එවුන්ටත් ප්රයෝජනවත් වෙයි හිතනවා
oya bus karayo ohomma mai penne nadda ape uraj karaya![]()

ticket ekakwath denne neමේවට මචන් උබගේ වටිනා කාලය කැප කරගෙන බොරුවට නීතියට වැඩ කරන්න යන්නෙපා.බස් එක හොදට මතක තියාගෙන අපහු ඒ බස් එකටම නැගපන්.ආපහු ඒ බස් එකේ නොයනවා නම් ඒ පැත්තේ ඉන්න එළකිරි කොල්ලෙක් හරි මේකට නියම විසදුම දෙවි.. අනේ කවුරු හරි හොයල දාපල්ලකෝ අර කලින් ගියපු නුල .. ඔහොම බලු වැඩ කරන බස් වල ශීට් එකක් කපල දානවා වගේ හොද හොද රිටන් ටිකක් දාල තිබුනේ......

මේවට මචන් උබගේ වටිනා කාලය කැප කරගෙන බොරුවට නීතියට වැඩ කරන්න යන්නෙපා.බස් එක හොදට මතක තියාගෙන අපහු ඒ බස් එකටම නැගපන්.ආපහු ඒ බස් එකේ නොයනවා නම් ඒ පැත්තේ ඉන්න එළකිරි කොල්ලෙක් හරි මේකට නියම විසදුම දෙවි.. අනේ කවුරු හරි හොයල දාපල්ලකෝ අර කලින් ගියපු නුල .. ඔහොම බලු වැඩ කරන බස් වල ශීට් එකක් කපල දානවා වගේ හොද හොද රිටන් ටිකක් දාල තිබුනේ......


ithuru salli nodee bus rathne wana uraj ta wechcha deyak
![]()

හුටා ගිය සතියේ කොලබ වව්නියා බස් එකකට බෝතලයකය වැලි පුරෝලා ගැහුවා. මේ එක නෙවේ නේද?![]()


oka trip gihin kochchara labayak gannawada? eth madi wela asara mageenwa hooragena kanawa



පෑමිනීලී කලා කියලා වඩක් වෙන්නේ නෑ බං, උබේ කාලේ නාස්තී වෙන එක විතරයී වෙන්නේ. කාලකන්නී යක්කු බං ලංකාවේ ඉන්නේ .....
බස් එකේ නොම්බරේ දාපං කෝ බලන්න ....![]()

කම්ප්ලේන් කරලත් වැඩක් නැත්නම් දැන් උඹ කියන්නේ නිකම් ඉන්න කියලද? අනේ පලයන් බන් යන්න. උඹලගේ ඔය පොන්න සීන් හින්ද තමයි බස් කාරයෝ බලු වැඩ කරන්නේ. හැම එකාටම ඒ වෙලාවේ ගේම ඉල්ලන්න බෑ. හොඳ ගමනක් යනවා වෙන්න පුළුවන්. වලියට යන ගමනක් නෙවෙයි නේ.මෝඩ කතා කියන්න එපා බන්. ඕවා කරන්නේ අවලම් කොන්දලා.
උඹ සීට් එක කැපුවහම පාඩුව අයිතිකාරයාට මිසක් උන්ට නෙමෙයි.
එවලෙම කම්ප්ලේන් කලේ නැත්නම් වැඩක් නෑ. ඔය දුර බස් වල උන්ගේ NTC ද මොකක්ද කියලා නම්බර් එකක් තියෙනවා බස් එකේ ඉස්සරහා ගහලා. අන්න ඒක දීපන් කම්ප්ලේන් කරද්දී.
මමනම් හිතන්නේ දැන් කම්ප්ලේන් කරලා වැඩක් වෙන්නේ නෑ. මොකද මේක ලංකාවනේ