කාලකන්නි බස් කොන්දන්ට කෙලවන්නේ කොහොමද

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
මචන් කරන්න දෙයක් නෑ බස් එකක යනවනම් මාරැ සල්ලි ගෙනියන්න ඔනේ නැත්තම් මුන් රැපියලක් හරි ගන්නවා
 
Nohim Ys

Well-known member
  • මචන් තව ජරා බස් ජාතියක් තියෙනවා සිමි ලක්ෂරි කියලා
    සමහර ඒවායේ පිටිපස්සේ දොර ගාව විතරයි ගහල තියෙන්නේ
    තවත් ඒවායේ පොඩියට ගහල තියෙන්නේ.
    මාත් සමහර වෙලාවට වැරදිලා ඕවයේ නගිනවා.
    ගානට තමයි සල්ලි දෙන්නේ.
    එපාර කොන්දා තව 10 ක් ඉල්ලනවා මේක සිමි කියලා
    මම කියනවා පෙන්න ගහල නෑනේ කියලා
    ඒ පාර ඌ ටිකක් වෙලා සල්ලි දෙනකන් බලන ඉදලා ටිකට් එකත් නොදී යනවා..

    තව ජරා සීන් එකක් තියෙනවා ගාල්ල මාතර ඒවායේ..
    ස්ටෑන්ඩ් ව්කේදී ඇර එක්ස්ප්‍රස් එක බලා ගන්න බෑ.. ස්ලෝ එකෙත් සීමිත ගහලා ..
    සමහර සීමිත හැමතැනම නවත්වන
    වා

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මචංලා...මම පහුගිය සතියේ අනුරාධපුරෙන් නැග්ග කොලඹ බස් එකේ වරකපොලින් බහින්ඩ කියලා..බස් එකේ සීට් එකේ වාඩිවෙලා ඉන්නකොට කොන්දා ආවා..මම දාහක් දුන්නා..පොර කොලඹටම ටිකක් එක කඩලා..දෙසීය හැටක්..මම වරකපොල කියලා ටිකට් එක ඉල්ලුවේ..ගාන වැඩියෙන් අරන් හන්ද මම මිනිහගෙන් ඇහුවා වරකපොලට එකසිය අසූවනේ කියලා.එතකොට පොර කියනවා..මේක විශේශ පොසොන් සේවා ..ඒක හන්දා ඔක්කොටම කොලඹ යන ගාන කඩනවලු..මූ මගේ ටිකට් එකේ යන්නේ කොහෙ ඉඳන් කොහාටද කියලා ලියලත් නැ..මමත් සද්ද නැතුව ආව..බස් එකේ පිටිපස්සෙත් මේකට එක මිනිහෙක් කතා කරනවා ඇහුනා..මිනිහට කොන්දා කියනවා මහත්තයට ගාන වැඩිනං බැහැගන්න කියනවා...මචංලා මේ වගේ දේකට මුන්ට කෙලවන්න විදියක් නැද්ද..මා ගාව බස් එකේ අංකේ..ටිකට් එක එහෙමත් තියෙනවා..

    මට මේ කොන්දට කෙලවන ඕනි..තව මෙහෙම රුපියල් දහයත් ගොඩක් වටින මිනිස්සු බස් වල යනවා..මට අර කෙල උනු ගාන අවුලක් නැ..ඒත් කී දෙනෙක්ට මුං මෙහෙම බලු වැඩ කරනවා ඇත්ද?පොඩ්ඩක් කියපන්කෝ මට මේකට විරුද්දව කරන්න දෙයක්..අනික් එවුන්ටත් ප්‍රයෝජනවත් වෙයි හිතනවා
    මේවට මචන් උබගේ වටිනා කාලය කැප කරගෙන බොරුවට නීතියට වැඩ කරන්න යන්නෙපා.බස් එක හොදට මතක තියාගෙන අපහු ඒ බස් එකටම නැගපන්.ආපහු ඒ බස් එකේ නොයනවා නම් ඒ පැත්තේ ඉන්න එළකිරි කොල්ලෙක් හරි මේකට නියම විසදුම දෙවි.. අනේ කවුරු හරි හොයල දාපල්ලකෝ අර කලින් ගියපු නුල .. ඔහොම බලු වැඩ කරන බස් වල ශීට් එකක් කපල දානවා වගේ හොද හොද රිටන් ටිකක් දාල තිබුනේ......
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මේවට මචන් උබගේ වටිනා කාලය කැප කරගෙන බොරුවට නීතියට වැඩ කරන්න යන්නෙපා.බස් එක හොදට මතක තියාගෙන අපහු ඒ බස් එකටම නැගපන්.ආපහු ඒ බස් එකේ නොයනවා නම් ඒ පැත්තේ ඉන්න එළකිරි කොල්ලෙක් හරි මේකට නියම විසදුම දෙවි.. අනේ කවුරු හරි හොයල දාපල්ලකෝ අර කලින් ගියපු නුල .. ඔහොම බලු වැඩ කරන බස් වල ශීට් එකක් කපල දානවා වගේ හොද හොද රිටන් ටිකක් දාල තිබුනේ......

    මෝඩ කතා කියන්න එපා බන්. ඕවා කරන්නේ අවලම් කොන්දලා.
    උඹ සීට් එක කැපුවහම පාඩුව අයිතිකාරයාට මිසක් උන්ට නෙමෙයි.
    එවලෙම කම්ප්ලේන් කලේ නැත්නම් වැඩක් නෑ. ඔය දුර බස් වල උන්ගේ NTC ද මොකක්ද කියලා නම්බර් එකක් තියෙනවා බස් එකේ ඉස්සරහා ගහලා. අන්න ඒක දීපන් කම්ප්ලේන් කරද්දී.

    මමනම් හිතන්නේ දැන් කම්ප්ලේන් කරලා වැඩක් වෙන්නේ නෑ. මොකද මේක ලංකාවනේ :P
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    මේවට මචන් උබගේ වටිනා කාලය කැප කරගෙන බොරුවට නීතියට වැඩ කරන්න යන්නෙපා.බස් එක හොදට මතක තියාගෙන අපහු ඒ බස් එකටම නැගපන්.ආපහු ඒ බස් එකේ නොයනවා නම් ඒ පැත්තේ ඉන්න එළකිරි කොල්ලෙක් හරි මේකට නියම විසදුම දෙවි.. අනේ කවුරු හරි හොයල දාපල්ලකෝ අර කලින් ගියපු නුල .. ඔහොම බලු වැඩ කරන බස් වල ශීට් එකක් කපල දානවා වගේ හොද හොද රිටන් ටිකක් දාල තිබුනේ......

    uba kiyanne Demon Code dhapu nula ganane:yes::yes:
     
    pathum119

    Member
    Jul 2, 2010
    179
    13
    0
    ලොවෙත් නැත.
    ithuru salli nodee bus rathne wana uraj ta wechcha deyak :P

    154vked.jpg

    හුටා ගිය සතියේ කොලබ වව්නියා බස් එකකට බෝතලයකය වැලි පුරෝලා ගැහුවා. මේ එක නෙවේ නේද? :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හුටා ගිය සතියේ කොලබ වව්නියා බස් එකකට බෝතලයකය වැලි පුරෝලා ගැහුවා. මේ එක නෙවේ නේද? :angry:

    අහ්හ් !! මූ රූට් පැනල වව්නියා ගියද දන්නේ නෑ එහෙනම් !! පර්මිට් තියෙන්නේ පිටකොටුව - නන්දිකඩාල් ලු !! :baffled::baffled:
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    පෑමිනීලී කලා කියලා වඩක් වෙන්නේ නෑ බං, උබේ කාලේ නාස්තී වෙන එක විතරයී වෙන්නේ. කාලකන්නී යක්කු බං ලංකාවේ ඉන්නේ ..... :growl::growl::growl:

    බස් එකේ නොම්බරේ දාපං කෝ බලන්න ....:rofl:

    ne macho.. aniwa ubata kata karanawa mama danna ekek me wage case ekak dala anthimata bus karaya amaruwen root permit eka bera gatta..

    complain karala case eka adapan..

    Jaya..
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මචං උබට ඌ කරපු වැඩේ වැරදියි කියලා හිතුනනම් එතනදිම දෙන්න තිබුනේ.. මම දවසක් නංගිත් එක්ක කුරුනෑගලට ආවා කටුනායක ඉදලා කොහොම හරි මචන් මූ මම හොදට බලාන හිටියේ 200ක් දුන්නම් ඉතිරි දුන්නේ නෑ.. මට හම්බවෙන්න තිබුනේ රු 20 ඒත් මම කල්පනා කලා මේ කටුනායක ඉදලා ගෙවල් වලට යන්නේම දුප්පත් ගෑණුළමයි පිරිමි ළමයි.. ඉතින් මේ කොන්දලා ඒ අහින්සකයන්වත් සූරගෙන කනව නේද කියලා.. ( සූරගෙන කන එක තැනක් ඔය) කුරුනෑගලට එනකන් ඇවිත් මම ඇහුවා කොන්දගෙන් ඔයාගේ ගාන කීයද කටුනායක ඉදලා කුරුනෑගලට කියලා මූ මට කියනවා ඔයා දුන්න ගාන කියන්නකෝ කියලා ..මම කීවා මම දුන්න ගාන වැඩක් වෙන්නේ නෑ ඔයා එවේලේ ඉතුරු දුන්නනම් නැත්තන් දැන් දුන්නනම් කියලා
    අහින්සක ළමයින්ට බලු වැඩ කරන්න එපා කියලා මම බැන්නා.. මූ මාත් එක්ක එකට එකම කියෙව්වා.. මම අවසාන වතාවට කීවේ අයිසේ තමුසෙගේ හැටි බලනවකෝ කටනම් කියලා.. මූත් මට ඒකම කීවා.. එච්චරයි ඉතින මූට මම ගහන්න පටන් ගත්තේ කකුල් දෙකෙ,, කොහොම හරි පාරවල් 6ක් විතර වදිනකොට මූ බිම ඕක බලන් හිටියා තව කොන්දෝ... එකෙක්වත් මූනට ආවේ නෑ.. පිටිපස්සෙන් ඇවිත් මාව බදාගන්න හැදුවා.. මම කීවා වරෙව් මූනට මූන කියලා .. එකෙක්වත් ආවේ නෑ.. ඉට පස්සේ මම නංගිත් එක්ක ආවා...ඒකයි එතනදිම දෙන්න තිබ්බේ.. හොරුන්ට...:angry:
     
    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    මෝඩ කතා කියන්න එපා බන්. ඕවා කරන්නේ අවලම් කොන්දලා.
    උඹ සීට් එක කැපුවහම පාඩුව අයිතිකාරයාට මිසක් උන්ට නෙමෙයි.
    එවලෙම කම්ප්ලේන් කලේ නැත්නම් වැඩක් නෑ. ඔය දුර බස් වල උන්ගේ NTC ද මොකක්ද කියලා නම්බර් එකක් තියෙනවා බස් එකේ ඉස්සරහා ගහලා. අන්න ඒක දීපන් කම්ප්ලේන් කරද්දී.

    මමනම් හිතන්නේ දැන් කම්ප්ලේන් කරලා වැඩක් වෙන්නේ නෑ. මොකද මේක ලංකාවනේ :P
    කම්ප්ලේන් කරලත් වැඩක් නැත්නම් දැන් උඹ කියන්නේ නිකම් ඉන්න කියලද? අනේ පලයන් බන් යන්න. උඹලගේ ඔය පොන්න සීන් හින්ද තමයි බස් කාරයෝ බලු වැඩ කරන්නේ. හැම එකාටම ඒ වෙලාවේ ගේම ඉල්ලන්න බෑ. හොඳ ගමනක් යනවා වෙන්න පුළුවන්. වලියට යන ගමනක් නෙවෙයි නේ.
    ඔය කොන්දල කරන සේරම බස් අයිති කාරයෝ දන්නවා. උන් එහෙම කරනවට කැමතියි. ඒකයි ඇත්ත. අනික ගොඩක් බස් වල අයිති කාරයාම තමයි කොන්ද වැඩේ කරන්නෙත්.