කාලකන්නි බස් කොන්දන්ට කෙලවන්නේ කොහොමද

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මෝඩ හැත්ත බන්. මුන් හිතන්නේ කොන්දලා අයිතිකාරයාට ආදරේට හිතෙන් උපදින අනුකම්පාවට බස් එකේ වැඩ කරනවා කියලා. මේ ගොනෙක් බස් එකේ සීට් එකක් ඉරුවහම කියයි. අන්න බස් එකේ සීට් එකක් ඉරලා. ඒක නිසා බස් එකට මිනිස්සු නගින්න අකමතියි. ඒක අලුතෙන් දාලා දෙන්න කියලා:rofl::rofl:

    :lol::lol: කතා කරලා වැඩක් නෑ බං.....!! :angry:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    lankawa ban..lankawa..owa hadanna be...
    suddo ape rata allan inna kale,un ape rate watina dewal gattha kiya kiya ke gahanawata wada un ewa aragena ratata karapu dewal watinawa..
    ape un...watina deth aran,wena dekuth ne...
    rajaya nidi...kata kjiyannada ban mewa..marenakam jeewath wenna tiyenne..eeta wada choice ekak ne...
    tiyena ekata tiyenawa..nathi ekata atthema ne...nathi ekatamai kelawanne kohoma hari:(
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    pibagena ena bus ekak eddi..bus eka lan karala issarahata duwanawa api..:lol:
    aneeee ara 70 ta 80 ta ena un full break gahagena keeyak hari kada gannane ithin..
    api mokada karanne...nawatthuwamath issarahata duwala hemita walk eka danawa...
    ai duwanna tahanam ye...:lol:
    maru arthal ekanam issara:lol:
    kawuda tawa me seen eka karala tiyenne?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ මන්ද අපේ එලකිරි සෙට් එකත් බස් කොන්දො වගේ කෙල ගන්නව ත්‍රේඩ් එක ඇතුලෙ

    padayak erapan ethakota ekek wath inna ekak naa :lol::rofl:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ජාතික ගමනාගමන මන්ඩලයට පෑමිනිලි කරපන්.. හෑබෑයි ඕක බස් එකේ එද්දිම කාලානම් තමා හොද එතකොට බඩුත් එක්ක්ම මාට්ටු...

    මමනම් කරන්නෙ ඔයිට වඩා වෙනස් දෙයක්... ඔයවගේ වුන්ට හවසට බස් එක පාර්ක් කරල අස්කරද්දි ඔලුවෙ අතගහ ගන්න දෙයක් කරන්න ඕනෙ..
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    එක පාරක් මම සහ යාලුවෙක් බන්ඩාරවෙල ඉදන් කොලබ එන්න බස් එකේ ආවා. යාලුව මගින් බහිනව ඒත් කොන්ද දෙන්නටම කොලබටම කඩල... අපි හිතුව මනුස්සයට වෑරදිලා ඈති කියල මනුස්ස කමින් කිව්ව අයියෙ අපි ඉල්ලුවෙ කොලබට එකයි අහවල් තෑනට එකයි කියල (තෑන කියන්න බෑ මම දන්න විදිහට පොලිස්සියෙ එන්ට්‍රීකක් උන් දාලා) එතකොට ඌ කියන්ව නෑ අපි ඉනටර් සිටිනිසා මග ගන්නෙ නෑ කෙලින්ම කොලබම තමා කියල ඒත් මචන් මගෙ යාලුව බහින තෑන ඉනටර් සිටි නවත්වන තෑනක් .. අපි ඒක කිව්වහම පොර කියන්ව කරන්න දෙයක් නෑ බෑහෑල පලයන් යන්න බෑරිනම් කියල.. මල පෑන්න තරමක් අපේ... හරි අය්යෙ සොරි කියල හිටිය කොන්දට අමතක උනා ඌ කොලබ යන්න ඕනෙ මගෙ යාලුව බහින තෑන පහුකරන් කියල..

    මොබයිල් ෆොන්වලට පින් සිද්දවෙන්න බස් එක මගෙ යාලුව බහින තෑනට එනකොට කොල්ලො 20ක් විතර ස්ටෑන්ඩ් එකේ.. ඩ්‍රයිවර්ගෙ හිතේ මේ බස් නෑතුව ඉන්න සෙට් එකක් කියල ඩර්යිවර් බස් එක නවත්තද්දිම කොන්ද කොටුව කොටුව කියාගෙන දොර ඈරගෙන ගියා.. අනේ ඊටපස්සෙ වෙච්ච දේවල් අතිසෝචනීයයි... පවු කොන්දා වදිනකම් ඌට ගෑහුව.. ඒඅස්සෙන් තව එකෙක් දෙන්නෙක් බස් එක නෑගට සීට් ටික හුඩ් එක බ්ලේඩ් වලින් කපල සිරාවටම ඒක කලේ නම් අපේ උන් නෙමේ
     

    gepa

    Well-known member
  • එක පාරක් මම සහ යාලුවෙක් බන්ඩාරවෙල ඉදන් කොලබ එන්න බස් එකේ ආවා. යාලුව මගින් බහිනව ඒත් කොන්ද දෙන්නටම කොලබටම කඩල... අපි හිතුව මනුස්සයට වෑරදිලා ඈති කියල මනුස්ස කමින් කිව්ව අයියෙ අපි ඉල්ලුවෙ කොලබට එකයි අහවල් තෑනට එකයි කියල (තෑන කියන්න බෑ මම දන්න විදිහට පොලිස්සියෙ එන්ට්‍රීකක් උන් දාලා) එතකොට ඌ කියන්ව නෑ අපි ඉනටර් සිටිනිසා මග ගන්නෙ නෑ කෙලින්ම කොලබම තමා කියල ඒත් මචන් මගෙ යාලුව බහින තෑන ඉනටර් සිටි නවත්වන තෑනක් .. අපි ඒක කිව්වහම පොර කියන්ව කරන්න දෙයක් නෑ බෑහෑල පලයන් යන්න බෑරිනම් කියල.. මල පෑන්න තරමක් අපේ... හරි අය්යෙ සොරි කියල හිටිය කොන්දට අමතක උනා ඌ කොලබ යන්න ඕනෙ මගෙ යාලුව බහින තෑන පහුකරන් කියල..

    මොබයිල් ෆොන්වලට පින් සිද්දවෙන්න බස් එක මගෙ යාලුව බහින තෑනට එනකොට කොල්ලො 20ක් විතර ස්ටෑන්ඩ් එකේ.. ඩ්‍රයිවර්ගෙ හිතේ මේ බස් නෑතුව ඉන්න සෙට් එකක් කියල ඩර්යිවර් බස් එක නවත්තද්දිම කොන්ද කොටුව කොටුව කියාගෙන දොර ඈරගෙන ගියා.. අනේ ඊටපස්සෙ වෙච්ච දේවල් අතිසෝචනීයයි... පවු කොන්දා වදිනකම් ඌට ගෑහුව.. ඒඅස්සෙන් තව එකෙක් දෙන්නෙක් බස් එක නෑගට සීට් ටික හුඩ් එක බ්ලේඩ් වලින් කපල සිරාවටම ඒක කලේ නම් අපේ උන් නෙමේ

    පට්ට වැඩේ කොරල තියෙන්නේ මචෝ...මම රත්නපුරේ..බැස්සේ වරකපොල..ඒක හන්දා මේ වැඩේ කරගන්න බැ...
     

    gepa

    Well-known member
  • උඹ දැන් මොකද කොරේ කියපන්කො????
    ගෙදරට වෙලා පඩ ඇර ඇර ඉන්නේ නැතුව කොම්ප්ලේන් එකක් දාපන් යකෝ ...........

    දැම්ම මචං කම්ප්ලේන් එකක්..තාම කිසිම ප්‍රතිචාරයක් නං නැ