දුක නැතුව තියෙයිද මාලි....බලන්න ඔයා නේ පරණම කකුලකට ඉන්නේ එළකිරියේ කසාද නොබැද...
ඉතින් මේකේ ඉන්නේ අනිත් කනයෝ වගේ වගේ නෙවෙයි මම...
මම බලන්නේ ඔයාට යමක් කමක් කරලා ගොඩ ගන්න...
ඉතින් එකේ ඇති වැරැද්ද කුමක්???
![]()


ගැන්සිය.. දැන් ඇත අඩ අඳුරේ..![]()
ගැන්සිය දැන් ඇත අඩ අඳුරේ
එළියක් වූ පෙට්ෂත් මැඳුරේ
අන්න බලන් සිලුවේ අරුමේ
නිවිලා ඇත තෙල් නැති පහනේ

ලස්සන කවියක්ලු 

සිංහළයා;12867300 said:
ගැන්සය වත් බෙදාගන්න බැරුවද මන්දා 

සිංහළයා;12877959 said:
අශ්වයා ඉස්තාලෙට ඇවිත් නේද ලු..
![]()
අශ්වයා ඉස්තාලෙට ඇවිත් නේද ලු..
හ්ම්ම් ඌ නං ආව ඒත් මේකෙ හිටපු උන් ආවෙ නෑ 
සිංහළයා;12878266 said:හ්ම්ම් ඌ නං ආව ඒත් මේකෙ හිටපු උන් ආවෙ නෑ
![]()

හොරු ටික පොලිසියෙන් අල්ලන්...ටික් ටික්ව නිදහස් කරන්න ඇති සිංග්..
හොරු ටික පොලිසියෙන් අල්ලන්...ටික් ටික්ව නිදහස් කරන්න ඇති සිංග්..
![]()
හ්ම්ම් 