Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
ගැන්සිය.. දැන් ඇත අඩ අඳුරේ..
t3614.gif
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුක නැතුව තියෙයිද මාලි:(....බලන්න ඔයා නේ පරණම කකුලකට ඉන්නේ එළකිරියේ කසාද නොබැද...:( ඉතින් මේකේ ඉන්නේ අනිත් කනයෝ වගේ වගේ නෙවෙයි මම...:frown: මම බලන්නේ ඔයාට යමක් කමක් කරලා ගොඩ ගන්න...:P ඉතින් එකේ ඇති වැරැද්ද කුමක්???:yes:

    අහ වැරැද්දක් නෑ. දැන් ඔය යහපත් සිතුවිල්ල ක්‍රියාත්මක කරන්න හදන්නෙ කොහොම ද? :rolleyes::P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගැන්සිය.. දැන් ඇත අඩ අඳුරේ..
    t3614.gif

    ගැන්සිය දැන් ඇත අඩ අඳුරේ
    එළියක් වූ පෙට්ෂත් මැඳුරේ
    අන්න බලන් සිලුවේ අරුමේ
    නිවිලා ඇත තෙල් නැති පහනේ
     
    Status
    Not open for further replies.