අවුරුදු_2යි

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    happy_birthday_2_year_old_card-p137780128215748363q6am_400.jpg


    ඔන්න මචන්ලා අද මගේ එළකිරි ජීවිතයට ඉතා වැදගත් දිනයක්...:yes:

    මම එලකිරියට සැපත් වෙලා අදට හරියටම අවුරුදු 2 ක් වෙනවලු....:confused: හිතාගන්නවත් බෑ....

    එළකිරියේ ගතකල මේ කාලය තුල මට සෑහෙන යාලුවෝ සෙට් එකක් හම්බුණා......:yes:

    උන්ගෙන් මට සෑහෙන උදවු උපකාර හම්බුණා....;) ඒවා වචනයෙන් කියන්න අමාරුයි...

    හදවතින්ම මම උඹලට ස්තුතිවන්ත වෙනවා........:yes::love:

    ජීවිතය පිළිබද මට සෑහෙන දේවල් ඉගෙනගන්න පුළුවන් උනා.....:yes:එලකිරිය නිසා......:love:

    එලකිරිය කියන්නේ අපි හරියට පාවිච්චිකරනවානම් ....

    පුදුම ප්‍රයෝජනවත්,අර්ථවත්, ජීවිතයට වැදගත්වෙන දේවල් ඉගෙනගන්න පුළුවන් තැනක්.....:)

    එලකිරිය සදා වැජබේවා !


    thank-you-desi-glitters-5.gif

     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    හදවතින්ම සුභපැතුම් මචන්..... අවුරුදු 2ක් උනාට අවුරුද්දක් විතර පේන්න හිටියෙ නෑනෙ එලකිරියෙ. ඉස්සර හොද ත්‍රෙඩ් දාපු කොල්ලෙක්...ඉස්සරහටවත් හොද දේවල් අපිත් එක්ක බෙදාගන් උත්සහ කරන්න...
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    cngrtz macho...


    මගෙන් උණුසුම් සුබ පැතුම් මචන්...:)
    happy-2nd-birthday.png

    Elaz.. onna santhoseta rep6+...


    thanks wewa!:D

    හදවතින්ම සුභපැතුම් මචන්..... අවුරුදු 2ක් උනාට අවුරුද්දක් විතර පේන්න හිටියෙ නෑනෙ එලකිරියෙ. ඉස්සර හොද ත්‍රෙඩ් දාපු කොල්ලෙක්...ඉස්සරහටවත් හොද දේවල් අපිත් එක්ක බෙදාගන් උත්සහ කරන්න...

    exam lanwenakota no time ekai macho..elazzzzz.thanx :D:D