ඔන්න මචන්ලා අද මගේ එළකිරි ජීවිතයට ඉතා වැදගත් දිනයක්...

මම එලකිරියට සැපත් වෙලා අදට හරියටම අවුරුදු 2 ක් වෙනවලු....
හිතාගන්නවත් බෑ....එළකිරියේ ගතකල මේ කාලය තුල මට සෑහෙන යාලුවෝ සෙට් එකක් හම්බුණා......

උන්ගෙන් මට සෑහෙන උදවු උපකාර හම්බුණා....
ඒවා වචනයෙන් කියන්න අමාරුයි...හදවතින්ම මම උඹලට ස්තුතිවන්ත වෙනවා........


ජීවිතය පිළිබද මට සෑහෙන දේවල් ඉගෙනගන්න පුළුවන් උනා.....
එලකිරිය නිසා......
එලකිරිය කියන්නේ අපි හරියට පාවිච්චිකරනවානම් ....
පුදුම ප්රයෝජනවත්,අර්ථවත්, ජීවිතයට වැදගත්වෙන දේවල් ඉගෙනගන්න පුළුවන් තැනක්.....

එලකිරිය සදා වැජබේවා !


