හැමදාම අප්ඩේට් වෙන හින්දි චිත්ත්‍රපටි නු

lakmal_v

Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    Chak.De.!.India[2007]

    මේ ෆිල්ම් එකේ ශරුඛ් ඛාන් හොකි පුහුණු කරුවෙක්,,එයට එයාගේ කණ්ඩායමේ කෙල්ලෝ සෙට් එකත් එක්ක ලෝක හොකි තරගාවලිය ජය ගන්න පුළුවන් වෙයිද??? ලස්සන ෆිල්ම් එකක්,,,

    Chak_De%21_India.jpg


    http://www.torrentcrazy.com/torrent/3139774/chak.de.-.indiadvdrip-sam
     

    lakmal_v

    Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    Darr (1993)


    1993 අපු මේ ෆිල්ම් එකේ ශරුඛ් ඛාන් ඉන්නේ දුෂ්ටයාගේ චරිතයට,,සනි ඩියෝල්,මදුරි දිෂිථ් රගපාන මේ ෆිල්ම් එක මාර ලස්සන කතාවක්,,,


    Darr_dvd_cover.jpg


    http://www.torrentcrazy.com/torrent/1000862/darr-1993-1cd-dvdrip-thriller-.avi
     

    lakmal_v

    Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    Dil To Pagal Hai (1997)

    විස්තර ඕන නෑ,,බල නෙත්තම් අරන් බලන්නම ඕන ෆිල්ම් එකක්,,,පට්ටම පට්ට,,ලස්සන සින්දු ගොඩයි,,,,ශරුඛ් ඛාන්,මදුරි දිෂිථ්,කරිෂ්ම කපූර්,අක්ෂය කුමාර් කට්ටියම ඉන්න පට්ටම මුවි එකක්,,,

    DTPH.jpg


    http://www.torrentcrazy.com/torrent/4591096/dil-to-pagal-hai-1997-hindi-720p-brrip-x264-e-sub-xrg
     

    lakmal_v

    Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..

    lakmal_v

    Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    Don (2006)


    අනේ මන්ද මේකට කොහොම විස්තර කියන්නද කියල,,,කියන්න දෙයක් නෑ,,,අරන් බලන්න,,,ශරුඛ් ඛාන්,ප්‍රියංකා චොප්ර,බෝමන් ඉරානී,අර්ජුන් රම්පාල් තමයි මේකේ ප්‍රධාන චරිත රග පාන්නේ,,

    Don-thechasebeginsagain.jpg


    http://www.torrentcrazy.com/torrent/4876027/don-2006-widescreen-dvdrip-xvid-ac3-asteel-www.mastitorrents.com
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Kal Ho Naa Ho (2003)

    බොලිවුඩයේ king ඛාන් (ශාරුඛ් ඛාන්) එක්ක ප්‍රීති සින්ට හා සයිෆ් අලි ඛාන් රගපාන මේ ෆිල්ම් එක ලස්සන සින්දු ගොඩක් තියන ලස්සනම ලස්සන ආදර කතාවක් අපිට කියනවා...


    KalHoNaaHo.jpg


    http://www.torrentcrazy.com/torrent/7378146/kal-ho-naa-ho-2003-hindi-720p-brrip-charmeleon-silver-rg


    i never can forget this film and the main song of the film...
    i remember how my lovely ex girlfriend was crying watching this,
    together,on the sofa,hugging each other and we both got tears,whenever we watched this film.
    i cant hate this film,but its really hurt,when it remind me the past.
    sometimes,i wish i could turn back the time,
     

    lakmal_v

    Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    Don 2 (2011)


    මේකේ පලවෙනි එකට වඩා මටනම් මේ දෙවැනි කතාව තමයි හොද,,ලස්සන ප්ලෑන් එකකට ඩොන් බැංකුවක් කඩනවා,,පට්ටම පට්ටයි,,,කලින් සෙට් එකම තමයි රගපාන්නේ,,,


    Don2new.jpg


    http://www.torrentcrazy.com/torrent/7109602/don-2-2011-dvdrip-720p-x264-aac-ameet6233
     

    lakmal_v

    Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    i never can forget this film and the main song of the film...
    i remember how my lovely ex girlfriend was crying watching this,
    together,on the sofa,hugging each other and we both got tears,whenever we watched this film.
    i cant hate this film,but its really hurt,when it remind me the past.
    sometimes,i wish i could turn back the time,

    මමත් අඩ අඩ බලපු ෆිල්ම් එකක් තමා සහෝ මේක,,පට්ට විදිහට ශරුඛ් මේකේ රගපාන්නේ,,,කෙල්ල ගැන මටක් නොකර ඉදපන්,,අපි හැමෝටම ඔය දුක තේරෙනවා,,දුක යන්නත් එක්ක DON 2 බලපන්,,,,